හොඳ නැහැ. ඔලුව සීතල උනාම සෙම වැඩි වෙනවාඊයෙ රෑ බිම නිදාගත්තා පැදුරක් දාන්
ඒත් කොට්ටෙ දාඩියවලින් තෙත් වෙනවා බන්

Ochchara awlda yko? Koheda gewal?ඊයෙ රෑ බිම නිදාගත්තා පැදුරක් දාන්
ඒත් කොට්ටෙ දාඩියවලින් තෙත් වෙනවා බන්
Ado මේකට කියන නම මොකක්ද මමත් හොයනව
Inflatable poolAdo මේකට කියන නම මොකක්ද මමත් හොයනව
උන්ට එහෙම අවුලක් නැහැ බන් ගණ හමකින් ආවර්නය වෙලා තියෙන්නෙඅපි ගෙවල් ඇතුලෙ ඔෆිස් ඇතුලෙ ඉඳන් වැඩ කරනවා. පාරෙ වැඩ කරන කම්කරුවො කොච්චර අවුවෙ ඉන්නවද නේද බන්.![]()
පානදුර බන්.. සිවිලිම් ෆෑන් එක නම් දාන්නෙම නෑ..Ochchara awlda yko? Koheda gewal?
හොදම වැඩේ හොදට කැරකෙන ස්ටෑන්ඩ් ෆෑන් එකක් හොයාගනින්.ඒක ජනේලෙ ගාව තියපන් ජනේලෙන් ඇතුලට එන හුලං ඇදලා ගන්න පුලුවන් වෙන්න.ඒක තමා A/C නැත්නම් තියන විසදුම.
අපේ පොඩි එකාට ගත්තා අඩි 5 වගේ එකක් 4500/=Ado මේකට කියන නම මොකක්ද මමත් හොයනව
Math panadure yko.සිවිලින් ෆෑන් හරියන්නේ නෑ කොහොමත් අර මන් කිව්වා වගේ ස්ටෑන්ඩ් ෆෑන් එක දාපන්.පානදුර බන්.. සිවිලිම් ෆෑන් එක නම් දාන්නෙම නෑ..
අපේ පොඩි එකාට ගත්තා අඩි 5 වගේ එකක් 4500/=
------ Post added on May 4, 2024 at 7:27 PM