රස්නෙ කාමරයක්

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    බොක්කලා, රස්නෙ කාමරයක් කූල් කරගන්න පුළුවන් අඩු වියදම් ක්‍රම මොනවද.

    මාස 6 - 8 විතර ඉන්න නිසා A/C හයි කරන්න බෑ.

    Exhaust Fan එකක් ගැහුවොත් වෙනසක් වෙනවද? සද්දෙ අඩුවෙන් ඇහෙන Exhaust Fan වර්ග තියෙනවද

    වෙන අදහස් තියෙනවන කොටාගෙන යමල්ල :nerd:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    puluwannam walls white color karanna. honda silent exhause fan thiyanawa eyin ekak set karaganna. room ekata eliyen kelinma hiru eliya watenawanam eliyen shading ekak danna.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    besamaka wage baaganayaka wathura tikak daala thiyanna
    fan ekak daanna eeka gaavin
    1691197683307.png

    mehema fan ekakuth thiyanawa
    hebei meeken ena hulan paara kelinma electric item walata allala godak thiyana eka honda neelu
    jalawaashpa godak enawa lu
    kaamare haraha janelekin eliyata wage mehema ekaka hulan paara allala thibba heki

    mekema podi item thiyanawa dekka ebay eke ehema

    exsource fan hondai hebei eka udin gahana kota yatin sithala hulangak enna vidiyak thiyanna oone

    sivilimak thiyana ekath watinawa
    sivilimak nathnam itiredi walin wage sivilimak gahanna (tika kaalekata nisaa)
     
    • Like
    Reactions: Asmodeus

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    Exhaust danna puluwan athulen eliyata yanna ge athulen flow ekak tiyenm. Eliye ewa adala ganna epa rata jala washpa wadine kamare

    Water cooler hoda nattet ekai, pinasa hadenna puluwan jala washpa nisa

    Me dawswala kohomat rasne wadi. Issaranm awurdde mul kale rasne. Dan digatama rasnei wage 😕
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    දෙපැත්තෙ ජනෙල් දොරවල ඇරල හුලන් අදින්න ඕනි පැත්තෙ තියල ෆෑන් එකක් දාල.

    slab eka udata wathura purawanna.
    ලුණු ටිකකුත් දාලම තියපන්. අපේ ඉස්සර අල්ලපු බෝඩිමේ උන් කරල ඩෙන්ගු බලන්න එනකොට මදුරු පනුවො ඉදල දඩ ගහල ගියා :rofl:
    ------ Post added on Aug 5, 2023 at 9:45 AM
     
    • Like
    Reactions: kevin_levin

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    උදේ 4 ඉඳල උදේ 7 වෙනකන් හොදට ජන්නෙල් දොරවල් ඇරලා තියන්න ඊටපස්සේ වහන්න ජනෙල් කර්ටන් වලින් වහන්න... (විනය පිටකය ඇසුරින්)
    (මදුරුවෝ එනවට ජනේලෙට නෙට් එකක් දන්න)
     
    • Wow
    Reactions: techhelpme