රස්නෙ නිසා තරහ යනවා වැඩියි සින්හලුනේ

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ජනෙල් දොරවල් වහගෙන fan එක කාමරේ ඇතුලේ තියාගෙන දාලා තේරුමක් නැහැ. කාමරේ ඇතුලේ හිරවෙලා තියෙන උණුසුම් වායුව කරකැවෙනවා විතරයි. ජනේලයක් ඇරලා fan එක එළියෙන් තියලා ජනෙල් කවුළුව හරහා පිටත වාතය කාමරය ඇතුළට එන විදියට දාන්න. වෙනසක් දැනුනොත් හෙට මට reply එකක් දෙන්න. මා පුතාට බුදුසරණයි 🙏
    අඩේ ෆෑන් එක නෑ බං කුඩ්ඩෙක්ද කොහෙද ෆෑන් එක උස්සලා. :eek:

    Browns eke low power stand fan ekaktak offer ekak ynwa me tike eka ganin mitto mn gatta 12i
    අර නිකං ෆෑන් හරියන්නෙ නෑ බං බොක්ස් ෆෑන් එකක් ගනින් ඒකෙ හුලන් කූල්. ස්ටෑන්ඩ් ෆෑන් වලින් කඩාගෙන හුලන් එනව විතරනෙ බොක්ස් ෆෑන් වල මොකක් හරි වෙන සීන් එකක් තියෙනව.
    ------ Post added on Apr 21, 2024 at 2:04 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,851
    113
    ප*යාගල
    sorry.com
    අඩේ ෆෑන් එක නෑ බං කුඩ්ඩෙක්ද කොහෙද ෆෑන් එක උස්සලා. :eek:

    අර නිකං ෆෑන් හරියන්නෙ නෑ බං බොක්ස් ෆෑන් එකක් ගනින් ඒකෙ හුලන් කූල්. ස්ටෑන්ඩ් ෆෑන් වලින් කඩාගෙන හුලන් එනව විතරනෙ බොක්ස් ෆෑන් වල මොකක් හරි වෙන සීන් එකක් තියෙනව.
    ------ Post added on Apr 21, 2024 at 2:04 AM
    ammo ganan ban ewa
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ammo ganan ban ewa
    ඔව් අරවට වැඩිය ටිකක් ගනන්නම් තමයි හැබැයි ස්ටෑන්ඩ් ඒවට වැඩිය කූල්. ගන්න කලින් කෝකටත් දෙකම වෙනසක් තියෙනවද කියල බලල ගත්තනම් හරි.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Browns eke low power stand fan ekaktak offer ekak ynwa me tike eka ganin mitto mn gatta 12i
    Fan daagena tamaa mitto inne. Eeth inna amaarui bn

    අර නිකං ෆෑන් හරියන්නෙ නෑ බං බොක්ස් ෆෑන් එකක් ගනින් ඒකෙ හුලන් කූල්. ස්ටෑන්ඩ් ෆෑන් වලින් කඩාගෙන හුලන් එනව විතරනෙ බොක්ස් ෆෑන් වල මොකක් හරි වෙන සීන් එකක් තියෙනව.
    Box fan wedak ne bn. Hulan enne ne hariyata
    ------ Post added on Apr 21, 2024 at 6:16 AM
     
    • Like
    Reactions: NRTG and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,278
    34,929
    113
    ජනෙල් දොරවල් වහගෙන fan එක කාමරේ ඇතුලේ තියාගෙන දාලා තේරුමක් නැහැ. කාමරේ ඇතුලේ හිරවෙලා තියෙන උණුසුම් වායුව කරකැවෙනවා විතරයි. ජනේලයක් ඇරලා fan එක එළියෙන් තියලා ජනෙල් කවුළුව හරහා පිටත වාතය කාමරය ඇතුළට එන විදියට දාන්න. වෙනසක් දැනුනොත් හෙට මට reply එකක් දෙන්න. මා පුතාට බුදුසරණයි 🙏
    අපි ෆෑන් එක එළියෙන් තිබ්බොත් හරියටම එදාට වැහැලා ෆෑන් ⁣එක තෙමෙනවා. එහෙව් කරුමයක් අපි ගෙවන්නෙ
     
    • Haha
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අනුරයියා රජ වුණු ගමන් නිසි කලට වැසි වැටී අටුකොටු පිරිලා රට දැහැමි වෙනවා ඉවසන්න පිංවත්නි
    OU1FgSC.png
     
    • Haha
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ow bng.. AC daan hitiyath kussiyata gihin ena tikata iwarai apaayata yanawa wage.. ara dadiya pitin ac ekata awama ekath aul aye anga hodanna one hukana ratak

    අම්මප බන්.

    දේශගුණෙත් සුපිරි කිය කිය හිටපු පොයියත් ඉවරයි ලංකාව ගැන.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඒ අස්සේ රැට කරන්ට් එකත් නැති උනාම සැප කොමද :baffled:
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,410
    113
    මම වැහි දෙයියොන්ට කෝල් එකක් දුන්නා. ඔයා ඉන්න නිසා කියුවා ඒ පැත්තට වහින්නෙ නැත්තෙ. මම කියන නිසා වස්සන්නම් කියුවා. :yes:
    නෝනා පේස්බුක් යනව වැඩී වගේ.
     
    • Haha
    Reactions: Geshi95