epa wenw bn hena mahansi agata, dawal nidagattath therumak na
අඩේ ෆෑන් එක නෑ බං කුඩ්ඩෙක්ද කොහෙද ෆෑන් එක උස්සලා.ජනෙල් දොරවල් වහගෙන fan එක කාමරේ ඇතුලේ තියාගෙන දාලා තේරුමක් නැහැ. කාමරේ ඇතුලේ හිරවෙලා තියෙන උණුසුම් වායුව කරකැවෙනවා විතරයි. ජනේලයක් ඇරලා fan එක එළියෙන් තියලා ජනෙල් කවුළුව හරහා පිටත වාතය කාමරය ඇතුළට එන විදියට දාන්න. වෙනසක් දැනුනොත් හෙට මට reply එකක් දෙන්න. මා පුතාට බුදුසරණයි![]()

අර නිකං ෆෑන් හරියන්නෙ නෑ බං බොක්ස් ෆෑන් එකක් ගනින් ඒකෙ හුලන් කූල්. ස්ටෑන්ඩ් ෆෑන් වලින් කඩාගෙන හුලන් එනව විතරනෙ බොක්ස් ෆෑන් වල මොකක් හරි වෙන සීන් එකක් තියෙනව.Browns eke low power stand fan ekaktak offer ekak ynwa me tike eka ganin mitto mn gatta 12i
ammo ganan ban ewaඅඩේ ෆෑන් එක නෑ බං කුඩ්ඩෙක්ද කොහෙද ෆෑන් එක උස්සලා.
අර නිකං ෆෑන් හරියන්නෙ නෑ බං බොක්ස් ෆෑන් එකක් ගනින් ඒකෙ හුලන් කූල්. ස්ටෑන්ඩ් ෆෑන් වලින් කඩාගෙන හුලන් එනව විතරනෙ බොක්ස් ෆෑන් වල මොකක් හරි වෙන සීන් එකක් තියෙනව.
------ Post added on Apr 21, 2024 at 2:04 AM
ඔව් අරවට වැඩිය ටිකක් ගනන්නම් තමයි හැබැයි ස්ටෑන්ඩ් ඒවට වැඩිය කූල්. ගන්න කලින් කෝකටත් දෙකම වෙනසක් තියෙනවද කියල බලල ගත්තනම් හරි.ammo ganan ban ewa
Fan daagena tamaa mitto inne. Eeth inna amaarui bnBrowns eke low power stand fan ekaktak offer ekak ynwa me tike eka ganin mitto mn gatta 12i
Box fan wedak ne bn. Hulan enne ne hariyataඅර නිකං ෆෑන් හරියන්නෙ නෑ බං බොක්ස් ෆෑන් එකක් ගනින් ඒකෙ හුලන් කූල්. ස්ටෑන්ඩ් ෆෑන් වලින් කඩාගෙන හුලන් එනව විතරනෙ බොක්ස් ෆෑන් වල මොකක් හරි වෙන සීන් එකක් තියෙනව.
අපි ෆෑන් එක එළියෙන් තිබ්බොත් හරියටම එදාට වැහැලා ෆෑන් එක තෙමෙනවා. එහෙව් කරුමයක් අපි ගෙවන්නෙජනෙල් දොරවල් වහගෙන fan එක කාමරේ ඇතුලේ තියාගෙන දාලා තේරුමක් නැහැ. කාමරේ ඇතුලේ හිරවෙලා තියෙන උණුසුම් වායුව කරකැවෙනවා විතරයි. ජනේලයක් ඇරලා fan එක එළියෙන් තියලා ජනෙල් කවුළුව හරහා පිටත වාතය කාමරය ඇතුළට එන විදියට දාන්න. වෙනසක් දැනුනොත් හෙට මට reply එකක් දෙන්න. මා පුතාට බුදුසරණයි![]()
අනුරයියා රජ වුණු ගමන් නිසි කලට වැසි වැටී අටුකොටු පිරිලා රට දැහැමි වෙනවා ඉවසන්න පිංවත්නි
ow bng.. AC daan hitiyath kussiyata gihin ena tikata iwarai apaayata yanawa wage.. ara dadiya pitin ac ekata awama ekath aul aye anga hodanna one hukana ratak
නෝනා පේස්බුක් යනව වැඩී වගේ.මම වැහි දෙයියොන්ට කෝල් එකක් දුන්නා. ඔයා ඉන්න නිසා කියුවා ඒ පැත්තට වහින්නෙ නැත්තෙ. මම කියන නිසා වස්සන්නම් කියුවා.![]()