රස්ප්බෙරියක් විශ්වාසවන්තව ගන්න තැනක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කට්ටියටම රස්ප්බෙරිය ගන්න තැන් කියලා තියනවනේ මම කියන්නම් පවර් පැක් මෙමරි කාර්ඩ් ගැන.
    පවර් පැක් එක ඒකටම කියලා විශේෂයෙන් ඕනෙ නෑ ඇම්පියර් 2 ෆෝන් චාජර් එක ගහන්න. මෙමරි කාඩ් එක ගනිද්දි class 10 එකක්ම ගන්න. මේ දෙකම ෆෝන් එහෙම විකුණන්න තියන කඩවල තියනවා.
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කට්ටියටම රස්ප්බෙරිය ගන්න තැන් කියලා තියනවනේ මම කියන්නම් පවර් පැක් මෙමරි කාර්ඩ් ගැන.
    පවර් පැක් එක ඒකටම කියලා විශේෂයෙන් ඕනෙ නෑ ඇම්පියර් 2 ෆෝන් චාජර් එක ගහන්න. මෙමරි කාඩ් එක ගනිද්දි class 10 එකක්ම ගන්න. මේ දෙකම ෆෝන් එහෙම විකුණන්න තියන කඩවල තියනවා.
    දැන් ඕකට මෙමරියක් ගහල මොනාද කෙරෙන්නේ :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඕකට මෙමරියක් ගහල මොනාද කෙරෙන්නේ :confused:

    ඕක කම්පියුටර් එකක්. හැබැයි වෙන කම්පියුටර් වගේ හාඩ් ඩිස්ක් එකක් නෑ‍. හාඩ් එක වෙනුවට තමයි මෙමරි කාඩ් එක ගහන්නේ. මෙමරි කාඩ් එක ගහලා ඒකට රාස්බියන් හෝ ඒ වගේ ගැලපෙන වෙන ඕස් එකක් ඉන්ස්ටෝල් කරනවා. ඊටපස්සේ ඒ ඕස්එකේ ඉදලා සාමාන්‍ය කම්පියුටර් එකකින් කරගන්න මූලික වැඩ කරගන්න පුලුවන්. නමුත් වැඩිපුරම මේක පාවිච්චි කරන්නේ එක එක ප්‍රොජෙක්ට් හදන්න. එතනදි පිටින් තියන බල්බ් එකක් පත්තු කරන නිවන තැන ඉදලා රොබෝ උපාංග දක්වා විවිද දේ හදන්න පුලුවන්.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    අපේ ආණ්ඩුවේ මී හරක් ළමයින්ට ටැබ්ලට් පරිගණක දෙනවා කීවට ඊට වඩා හොදයි මේ වගේ ඒවායින් පොඩි කලේ ඉදල වැඩ කරන්න පුරුදු කරන එක. :):):)
    ටැබ්ලට් එකෙන් වෙන වට වඩා ලොකු සේවයක් වෙයි.
    :dull::dull::dull: