මචං යන්න හොද රටට වඩා තමන්ට යන්න අවස්ථාව තියන රටකට යන්න උත්සහ කරපන්. නැත්නම් උඹව අරහේ යවන්නම්, මෙහේ ගිහින් බස්සන්නම් කියන අයියලා මේ සමාජයේ වැහි වැහැලා.
මචං කොහේ ගියත් ශුවර් පොට් එකකින් යමන්. ඔය හොර පොට් වලට රිංගන්නේ නැතුව. Middle East වගේ යනවානම් අනිවාර්යයෙන්ම් Foreign bureau එකේ රෙජිස්ටර් කරපු තැනක්ම තෝරා ගනින්.
වැදගත්ම දේ: ඔය මොන රටත් මචං අපේ මේ ලංකාව වගේ නෑ

.. habay hamba karanna puluwan pramanaya ithaliyata wada aduy.. canadath ehemay.. Koreagiyoth awurudu deka ho thune contract eka iwara wunama enna wenawa... hithala theeranayak ganin saho...