රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචං යන්න හොද රටට වඩා තමන්ට යන්න අවස්ථාව තියන රටකට යන්න උත්සහ කරපන්. නැත්නම් උඹව අරහේ යවන්නම්, මෙහේ ගිහින් බස්සන්නම් කියන අයියලා මේ සමාජයේ වැහි වැහැලා.

මචං කොහේ ගියත් ශුවර් පොට් එකකින් යමන්. ඔය හොර පොට් වලට රිංගන්නේ නැතුව. Middle East වගේ යනවානම් අනිවාර්යයෙන්ම් Foreign bureau එකේ රෙජිස්ටර් කරපු තැනක්ම තෝරා ගනින්.

වැදගත්ම දේ: ඔය මොන රටත් මචං අපේ මේ ලංකාව වගේ නෑ :love::love::love:
 
madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    මම ඉන්නේ Dubai වල. Gulf ඇවිල්ලා කෙනෙක්ට ඉතුරු කරන්න බැරි නම් ලෝකේ කිසිම රටකට ගිහින් ඉතුරු කරන්න බෑ.

    Middle East වල tax නෑ. UK, Australia,... වගේ රටවල් වල පඩියෙන් 30%ක් විතර Tax ගහනවා. කොරියාවෙත් මාසෙට රු. 15,000/-ක් විතර Tax වලට කැපෙනවා. ඊට අමතරව ගිය මාසේ ඉඳන් 55,000/-ක් වාර්ෂිකව පඩියෙන් කැපෙනවා tax වලට. Middle East වල තියෙන්නෙ Tax free salary.

    Middle East ගියොත් එද්දී අඩුවට Electronics ටිකකුත් අරගනම එන්න පුළුවන්.

    මාසෙට කන්න බොන්න යන්නේ රු. 9,000ක් විතර. Company Accommodation දෙන තැනකට සෙට් වෙයන්. එතකොට මාසේට වියදම යන්නේ නෑ 20,000කට වඩා. උඹට 100,000/- කට වඩා ඉතුරු කරන්න පුළුවන්

    ඒත් උඹ රට යන්නේ මොන රස්සාවටඩ, පඩිය කීයක්ද කියන එක අනුව හැමදේම වෙනස් වෙනවා. උඹ බේබද්දෙක් නම් කොහේ ගියත් ඉතුරු කරන්න බෑ. ඒක උඹේ උපන් වැරැද්දක්. ඉස්සරලා වියදම් අඩු කරපන්.

    මමත් ආවම කාලේ සතේට ඉතුරු කළා. පස්සේ සල්ලි ටිකක් ඉතුරු වෙද්දී අර අල්ලේ කාල මුලින් ඉතුරු කරපු තරම් ඉතුරු වෙන්නේ නෑ. මිලියනයක් 2ක් ඉතුරු වෙද්දී නාස්ති කෙරෙනවා වැඩියි. ඒ ගානට පුරුදු වුනාම උබට මාසෙට වියදම 50,000කුත් මදි.

    "මාසෙට කන්න බොන්න යන්නේ රු. 9,000ක් විතර." Adoo ubata AED 300 maasayak kanna bonna denne kauda ban?
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    Italy thamay wadi purama hamba karanna puluwan rata mama danna tharamata (mage mama ehe innawa) UK giyoth wiyadama wadiy (mage malli ehe), loke expensivema life style eka thiyena nagare london ithin hithaganna puluwanne.. Dubai giyoth un shariya neethiya yatathe umbe ata deka kapala ewwoth mona deyyanta kiyannada?:shocked::shocked: Australia gihin wadak na bun PR hadaaganna patta amaruy:no::no:... USA nam PR case ekak na :).. habay hamba karanna puluwan pramanaya ithaliyata wada aduy.. canadath ehemay.. Koreagiyoth awurudu deka ho thune contract eka iwara wunama enna wenawa... hithala theeranayak ganin saho... mama nam hithanne lankawe indala awankawama mahansi wunoth rata yanawata wadaa goda yaamak thiyey:yes::yes::yes:
     
    Last edited:

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    මාසෙකට 38ක් 45ක් වගේ මචන්! අනික මම තවම ලංකාවෙ තමා මචන් ඉන්නෙ

    උඹ එච්චර අරගෙන මොනවද බං කරේ. :shocked::shocked::shocked: මම 20 ක් අරගෙන පට්ට අමාරුවෙන් අම්මවයි නංගිවත් බලාගන්නවා.

    සරළ ලෙස ජීවත් වියන්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Italy thamay wadi purama hamba karanna puluwan rata mama danna tharamata (mage mama ehe innawa) UK giyoth wiyadama wadiy (mage malli ehe), loke expensivema life style eka thiyena nagare london ithin hithaganna puluwanne.. Dubai giyoth un shariya neethiya yatathe umbe ata deka kapala ewwoth mona deyyanta kiyannada?:shocked::shocked: Australia gihin wadak na bun PR hadaaganna patta amaruy:no::no:... USA nam PR case ekak na :).. habay hamba karanna puluwan pramanaya ithaliyata wada aduy.. canadath ehemay.. Koreagiyoth awurudu deka ho thune contract eka iwara wunama enna wenawa... hithala theeranayak ganin saho... mama nam hithanne lankawe indala awankawama mahansi wunoth rata yanawata wadaa goda yaamak thiyey:yes::yes::yes:
    ube katawa hari eth machan lankwe esala goda yannda amarui poodak godanda system tikak kiypanko
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කීයක් හම්බ කලත් වැඩක් නෑ මචන් හරියට මූල්‍ය කළමනාකරණයක් නැත්නම්.. :yes:
    රට ගිහින් ලක්ෂ ගනන් හම්බ කරපු සමහර උන් ආයෙත් ලංකාවට එනව ගිය විදිහටම :dull:

    2s69895.jpg
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    මචන් , පිට රට රස්සාවකට යන්න හිතන එක හොඳයි ඒ වුනත් ටිකක් කල්පනා කරලා තීරණය කරපන් . උඹට දැනට හොඳ රස්සවක් තියෙන නිසා දෙසැරයක් හිතපන්. පිට රටකදී අපි හැම තිස්සෙම second class කරන ජොබ් එකේ හැටියටත් අපේ පිළිගැනීම තීරණය වෙනවා. සල්ලි හම්බෙන එක ඇත්ත . තර්ක කරන්න පුළුවන් අපිට සල්ලි ඕනේ කියල හැමදෙටම ..සහතික ඇත්ත. ඒ වුනත් සල්ලි ලැබෙන නිසා ෂෙඩ් එකක පෙට්රෝල් ගහන්නවත් සුපර් මාර්කට් එකක බඩු කිරන්නවත් යන්න එපා මචන් හොඳ ජොබ් එකක් දාල. කිසිම රස්සාවක් පහත් නැහැ . කරන ජොබ් එක කරන්න ඕනේ එක ගැන අභිමානයක් ඇතුව. වැසිකිලි සුද්ද කරන මිනිහටත් තමන්ගේ ජොබ් එක ගැන තියෙන්න ඕනේ ආඩම්බරයක් සහ අනිත් මිනිස්සු ඒ දිහා බලන්න ඕනෙත් ගවුරවයකින්. නමුත් ප්‍රශ්නේ මිනිස්සු හැමෝම එක වගේ නෙවෙයි.

    ඕනේ රටකට ගිහිල්ල් බලපන් ඉන්දියන් කාරයෙක්ට තියෙන පිළිගැනීම කොයිවගේද කියල. මිනිස්සුන්ව පහත් කරලා කතා කරනවා නෙවේ නමුත් උන් දිහා හැමෝම බලන්නේ ලාබෙට ඕනේ ජොබ් එකකට හයර් කරන්න පුළුවන් මිනිස්සු ජාතියක් විදිහට. බංගලි එවුන් දිහා බලන්නේ කුණු අදින මිනිස්සු හැටියට එහෙම නැත්නම් මිනීමරුවෝ හැටියට . ඒක ඒ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි.
    අපේ හමේ පාටයි , ඉන්දියන් එවුන්ගේ පාටයි අතර වැඩි වෙනසක් නැහැනේ .. එතකොට මිනිස්සු උඹ දිහා බලන්නෙත් ඉන්දියන් කාරයෙක් දිහා බලන විදිහටමයි. වැරදියට තේරුම් ගන්න එපා මචන්. මම ඉන්නෙත් වෙන රටක . කොච්චර කැගහුවත් discrimination එකක් නැහැ කියල එක හැම තැනම තියෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා තීරණයක් ගනින්.

    වෙන රටක හොඳ රස්සාවක් සෙට් කරගෙන පලයන්. උඹට සුභ පතනවා . ජයවේවා .

    මේ කතාව සහතික ඇත්ත ....

    Umba kiyana kathawa 100% hari. eth lankawe minissunta para athuganna wena petrol shed wala thel gahanna wena dawasa wedi ethaka newei :yes::yes:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    මම දැනට අවුරුදු 5 වෙනවා ලංකාවෙන් ඇවිත්.. ඒ අවුරුදු 5ට රටවල් 3ක(UK , USA , Netherlands) හිටියා.
    මේ රටවල් වලනම් living cost එක පට්ට වැඩි බන්.. හොඳ salary එකක් ගත්තේ නැත්නම් ඉතින් ඉතුරුවක් නැහැ.
    දැන්නම් ඉන්නේ Netherlands .. අනිත් රටවල් 2කටම වඩා මටනම් මෙහෙ පට්ට.

    උඹ මොන field එකේද ජොබ් එකක් හොයන්නේ?

    Machan IT Software Development wage tiyanwada?
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    උබ ලංකාවේද ඉන්නේ? අද කාලේ බඩු මිළේ හැටියට ලක්ෂයක් වත් ඕනේ පවුලක් නඩත්තු කරන්න, තනියෙන් ඉන්න 70k ඕන වෙනවා හොදට කාලා ඇදලා ඉන්න ඕනේ නම්.

    Ow ban. kala witarak hitiyama athda ban. geyak hadanna wahanayak ganna. a dekama nethath naki unama poliyak ena widihata bank ekaka dannawath keek hari ithuru karaganna epai
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ උන් හරි යන් නෑ බං... :D
    හෙන කට්ටලු අරකයි මේකයි රටේ නැති වැල් බයිලා...හැබයි මෙහේ ඇවිල්ල පුරාජේරුවනම් එමටයි... :P
    අපි එන්න බැරිද කියලා අහද්දි තමයි කියන්නේ හෙන කට්ට බං , දුකක් බං එන්න එපා බං ඔහේ හොඳ රස්සා දාල වගේ කතා දාන්නේ....:D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපි හැරි හැරි ඉද්දි වෙලාව ඉවරයි බං...හැම එකාම පුලු පුලුවන් විදිහට රට පනිනවා..අඩු ගානේ පවුලේ එකෙක් හරි යවනවා.... මෙහෙත් සල්ලි තියෙන උන්...
    මොන දත කාල හරි කොහෙ හරි පැන ගනින් බං...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    if you are young, very good country HK, you can enjoy nicely, if you are qualified you can get nearly US$ 9000.00 per month, maximum tax 13%, In Canada if you are qualified and if you find a good job you can get C$12.000 per month, but u have to pay tax 30%, people say good and developed country, but my experience Hong Kong much more better place than Canada. everything,

    e unata HK wala gihin job karanna ba. kalaturakin tamai lankawe ekekta HK wala jobak set wenne. Business nam puluwan.
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    manදman;15475109 said:
    ube katawa hari eth machan lankwe esala goda yannda amarui poodak godanda system tikak kiypanko

    rata giyath machan easily goda yanna baha. amba kattak kanna one.. mage malli UK giye meeta awurudu 3kata kalin... u thama PR hadaaganna hena kattak kanawa..uge adayamen hena gaanak lawyerslata wiyadam wenawa... mamath job kala keepa thanaka.. mata nam bun kaagewath yatathe wada karana eka amaruy.. mama geka nisa business ekak patan gaththa... eka goda yaagena enakotama mama accident wuna masa 6k ande (3k hospital) mawa naththatama nathi una bun.. mama ayeth aluthin hama dema patan gaththa dan tika tika godayana paara hadeegena enawa... api lankawe than dannawa minissu anduranawa, culture eka upan da indala dannawa.. ithin goda yanna poddak mahansi wela gondata hithala wada kaloth aniwaa puluwan...
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    148
    43
    ලංකාවෙ රස්සාවල් 5ක් 6ක් විතර කලා එකකින්වත් ඉතුරුවක් නැහැ බන්. රස්සාවකට යන්න හොඳම රට මොකද්ද මචන්ලා? දන්න කෙනෙක් කියන්න.

    උබ මාසික පඩිය 40ක් විතර සමාන්යෙන් ගත්තනේ...වෙන වියදම් මුකුත් නෑත්තම් 40 හොදටම ඈත් ජීවත් වෙන්න.නය එහෙම නෑත්තම්.

    රටකට යනව නම් මුලින්ම කොරියාව මෑද පෙරදිග වගේ හොදයි...මොකද ඔය අනෙක් රටවල් වලට යන්න ගොඩාක් ලොකු වියදමක් යනව...වියදම් එහෙමත් වෑඩියි...
    ඒක නිසා කොරියාව හෝ මෑද පෙරදිග තෝරගන්න කියලයි මම කියන්නේ...ඒකෙනුත් කොරියාවට ගන්නේ සීමිත පිරිසක් එක් කාලයකදී පමනයි...ඕනම වෙලාවක යන්න පුලුවන් මෑද පෙරදිග..

    ඔයාගේ සුදුසු කම් අනුව හොද රෑකියාවක් හොයාගන්න පුලුවන්....ඔයා ලන්කාවේ ගත්තු පඩිය හෑටියට හොද සුදුසු කම් තියනව කියල හිතනව...ඔය හෑටියට මෑද පෙරදිග 200,000 ක රෑකියාවකට අනිවාර්යෙන් යන්න පුලුවන්...වියදමත් ගොඩාක් අඩුයි...150,000.00 අනිවාර්යෙන් ඉතුරු කරගන්න පුලුවන්...

    ජයෙන් ජය...
    :yes::yes::yes::yes::yes:
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    148
    43
    මම ඉන්නේ Dubai වල. Gulf ඇවිල්ලා කෙනෙක්ට ඉතුරු කරන්න බැරි නම් ලෝකේ කිසිම රටකට ගිහින් ඉතුරු කරන්න බෑ.

    Middle East වල tax නෑ. UK, Australia,... වගේ රටවල් වල පඩියෙන් 30%ක් විතර Tax ගහනවා. කොරියාවෙත් මාසෙට රු. 15,000/-ක් විතර Tax වලට කැපෙනවා. ඊට අමතරව ගිය මාසේ ඉඳන් 55,000/-ක් වාර්ෂිකව පඩියෙන් කැපෙනවා tax වලට. Middle East වල තියෙන්නෙ Tax free salary.

    Middle East ගියොත් එද්දී අඩුවට Electronics ටිකකුත් අරගනම එන්න පුළුවන්.

    මාසෙට කන්න බොන්න යන්නේ රු. 9,000ක් විතර. Company Accommodation දෙන තැනකට සෙට් වෙයන්. එතකොට මාසේට වියදම යන්නේ නෑ 20,000කට වඩා. උඹට 100,000/- කට වඩා ඉතුරු කරන්න පුළුවන්

    ඒත් උඹ රට යන්නේ මොන රස්සාවටඩ, පඩිය කීයක්ද කියන එක අනුව හැමදේම වෙනස් වෙනවා. උඹ බේබද්දෙක් නම් කොහේ ගියත් ඉතුරු කරන්න බෑ. ඒක උඹේ උපන් වැරැද්දක්. ඉස්සරලා වියදම් අඩු කරපන්.

    මමත් ආවම කාලේ සතේට ඉතුරු කළා. පස්සේ සල්ලි ටිකක් ඉතුරු වෙද්දී අර අල්ලේ කාල මුලින් ඉතුරු කරපු තරම් ඉතුරු වෙන්නේ නෑ. මිලියනයක් 2ක් ඉතුරු වෙද්දී නාස්ති කෙරෙනවා වැඩියි. ඒ ගානට පුරුදු වුනාම උබට මාසෙට වියදම 50,000කුත් මදි.

    සමහර ආයතන වලින් කෑමත් නොමිලේ දෙනව..නෑතත් තනියෙන් උයාගෙන කනව නම් 50 ඔමාන් රියාල් ඈති..340 x 50

    මචං යන්න හොද රටට වඩා තමන්ට යන්න අවස්ථාව තියන රටකට යන්න උත්සහ කරපන්. නැත්නම් උඹව අරහේ යවන්නම්, මෙහේ ගිහින් බස්සන්නම් කියන අයියලා මේ සමාජයේ වැහි වැහැලා.

    මචං කොහේ ගියත් ශුවර් පොට් එකකින් යමන්. ඔය හොර පොට් වලට රිංගන්නේ නැතුව. Middle East වගේ යනවානම් අනිවාර්යයෙන්ම් Foreign bureau එකේ රෙජිස්ටර් කරපු තැනක්ම තෝරා ගනින්.

    වැදගත්ම දේ: ඔය මොන රටත් මචං අපේ මේ ලංකාව වගේ නෑ :love::love::love:

    අනිවාර්යෙන් කවුරු හරි අදුරන කෙනෙක් මගින් හෝ...ඉතා විශ්වාස වෙනයම් මගකින් මෑද පෙරදිග එන්න ඕනි....කිව්ව වගේ ලියාපදින්චි වෙලා එන්න..
    .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    උඹ එච්චර අරගෙන මොනවද බං කරේ. :shocked::shocked::shocked: මම 20 ක් අරගෙන පට්ට අමාරුවෙන් අම්මවයි නංගිවත් බලාගන්නවා.

    සරළ ලෙස ජීවත් වියන්.

    ආදර්ශමත් ළමයෙක් :):cool: