අනිත් දවසේ නම් ඔන්ලයින් හෙල්ප් කරන්න හිතන්නේ නැ මිනිස්සුන්ට අකවුන්ට් හදපු ගමන්. හරි එකා වැරදි එක හොයන්න බැනේ.


අනේ පල බොරු නොකියාමේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441
Guys it is too soon to tell that he is fake. Let's give him the benefit of the doubt and wait for him to reply. He maybe still looking for work. Let's not judge him on few earlier posts.![]()

මචන් රෙප් නෙමෙයි ප්‍රශ්නෙ.මේකේ මුල් ත්‍රෙඩ් එක දැම්මේ උඹනම් උබ ඒක දැම්මේ කියල දාපන් මචන්.එතකොට කට්ටිය උඹ රතු කරා වගේම නැවත නිල් කරාවි.කලින් තිබුණු නිල් කොටු ගානටත් වඩා. මිනිසුන් අතින් තමයි වැරදි වෙන්නේ.එය නැවත නිවැරදි කරගන්න පුළුවන් වෙන්නෙත් මනුස්සයෙකුටම තමයි.ඉති මම හිතනවා උඹ මෙය නිවැරදි කරාවී කියා.නිකමට හිතපන් උඹ කීදෙනෙකුගේ ඩේටා සහ කාලය නාස්තිකාරද කියලා.

anathya account එකෙන්ම ඇවිත් කියපන් නැත්නම් උබව විශ්වාස කරන්න බෑ![]()

අනේ පල බොරු නොකියා
අනුන්ගේ දුකකින් හරි කමක් නැහැ තොට ගානක් හොයන්නයි ඕන

අතේ පිච්චිය නැති වෙනකං හිටිය එකෙක්ගේ ත්රෙඩ් හිස්ට්‍රි බලලා තීරණයකට එන්න අමාරුය්. නිකමට හිතපන් මං එහෙම පාරට වැටුනොත් උබලා හිස්ට්‍රි බලලා උදව් තියා බම්ප් එකක් දාන් නෑ...... අපි අද ජීවත්වෙනවා හෙට ගේ කඩන් වැටිලා අකුලෝල යන්න පුළුවන්............. මේක පස්සෙන් පන්නන් නැතිව මුව සම්බන්දකරගන්න ෆෝන් නම්බර් එකක් දාන්න කියමු. අදුරේ අතපත ගාල තේරුමක් නෑ.......... මෑන්ව කන්ටෑක් කරගන්නකන් ත්රෙඩ් එක බම්ප් නොකර ඉමු.![]()
අපි කර්මය කලන මිත්‍රය කරගෙන කර්මය දායාද කරගෙන ඉපදුන පිරිසක්නේ මචන් .ඌ කරගත්ත ඒවා ඌට ..උබලා ලොකු පිනක්නේ කරගත්තේ .අමාරුවේ වැටුන එකෙක්ට උදව් කරන්නම ගිහින්
"චේතනම් භික්කවේ කම්මන් වදාමි "
දැන් ඕක ගැන තරහා අරන් උබලා පව් කරගන් නැතුව ලැබුන පිනෙන් සතුටු වෙයන් මචෝ



සියදිවිනසා නසා ගන්න උනුත් ණයට අරන් ජොලි කරලා සිංදු කියලා බන් මැරෙන්නෙUbe history eka long term ne bn. Mu me dawas 3 kata kalin muge Gasnita nangi kenekge kathawak dala,Yahspalanayata kade giya unta kindi dala. Ubata puluwanda oluwa gini aran iddi ohona gon athal ganna????
සියදිවිනසා නසා ගන්න උනුත් ණයට අරන් ජොලි කරලා සිංදු කියලා බන් මැරෙන්නෙ


සියදිවිනසා නසා ගන්න උනුත් ණයට අරන් ජොලි කරලා සිංදු කියලා බන් මැරෙන්නෙ


උබව කාලෙකින් දැක්කේ නැ. ඒ නිස මූන අමතකයි.
මම අලුත්.
ඉරසොන්.. මොන්සූන්. සදුන්.. මෙහේ එන්න බබාලා... මේ බලන්න ඔයාලගේ අය.. ශොයි..
අකකයි නන්ගියි වගි අවුල්ද?? ගැනිට ඉන්නවා ලස්සන නන්ගි කෙනෙක්.
ඔහොමම හොස්පිට්ල් එකට පලයන්, ලෙඩ්ඩු බලා ගන්න කෙනෙක් ගාවට ගිහින් කතා කරපන්
දවසට 500ක් දෙන්න කියපන් ඕන ලෙඩෙක්ව බලා ගන්නම් කියපන්
එහෙම බැරි උනොත් හිටපු ගමන් පපුව රිදෙනවා කියලා දොස්තර කෙනෙක්ට කියලා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් වෙයන්
තුන් වේල කාලා හොස්පිට්ල් එකේ ඉන්න ගමන් ඉක්මන් එකේ , ජොබ් සයිට් වල ජොබ් හොයපන්
පොඩි ජොබ් එකෙක් සෙට් උනොත් මම උඹට කියන්නම්

Menna muge reply. Aluth ekek nam kohpmada Monson,eroshan,sadun buwa danne??

