රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම කිව්වනේ. ඔය එකවුන්ට් එක මගේ නම් මට ලේ වමනෙ ගිහින් මැරෙන්නේ. :yes:මම ඔය වගේ තුප්පහි ගොන් ආතල් ගන්නෙ නෑ.
    ගත්ත ආතල් එක මදි ද?
     

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    කාටහරි රස්සවක් ඔනේනම් වරෙල්ලා..

    අයියො.


    ලොයර්ලත් ඇවිත් මට රස්සා දෙන්න.


    එකෙක් ස්ටේශන් ගානෙත් ගිහින්..

    අනේ උන්ගේ වතු බලයිනේ මම.

    අපේ ගෙදර බල්ලො නාවන එකා උබලට වඩා පඩි ගන්නවා.
     

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    මම කිව්වනේ. ඔය එකවුන්ට් එක මගේ නම් මට ලේ වමනෙ ගිහින් මැරෙන්නේ. :yes:මම ඔය වගේ තුප්පහි ගොන් ආතල් ගන්නෙ නෑ.
    ඔයා නානවා නේ මම හින්දා...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාටහරි රස්සවක් ඔනේනම් වරෙල්ලා..

    අයියො.


    ලොයර්ලත් ඇවිත් මට රස්සා දෙන්න.


    එකෙක් ස්ටේශන් ගානෙත් ගිහින්..

    අනේ උන්ගේ වතු බලයිනේ මම.

    අපේ ගෙදර බල්ලො නාවන එකා උබලට වඩා පඩි ගන්නවා.



    පිස්සන්කොටුවට පලයන් පොන්නයෝ...:yes:

    උබ අර වගේ අනාත වේලා හිටියත් කොහොම හරි ගොඩ යන්න තිබ්බ...
    එත් තොට මේ තියන පිස්සුවත් එක්ක ගොඩ යන්න වෙන්නේ නම් නෑ...
    සදා අනාත ජිව්විතයක් තමයි.... :(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මගෙ යහනට මදිවී ආරංචිය දී..උබ තව එවුන්ගෙ තුරුලට.. තරහව දුක එකට අරගෙනද එන්නේ... මගේ අතේ උබගෙ ජීවිතය ඇතේ.. මනස වියරුවෙන් කිණිස්ස උබේ කාලකන්නි සිරුරට කිඳා බැස්සේ.. අවසානේ.. :cool:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කො දැන් මෙ අරස්සවක් හොයපු කෙනා.පෝලිමේ ඉන්නවා රස්සාවක් දෙන්න,මිනිහා නැහැ.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කො දැන් මෙ අරස්සවක් හොයපු කෙනා.පෝලිමේ ඉන්නවා රස්සාවක් දෙන්න,මිනිහා නැහැ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1811471

    ඌට රස්සා තියනවලු අපිටත් දෙන්න තරම්. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා තියෙන්නේ.


     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    http://www.elakiri.com/forum/showthread.php?t=1811471

    ඌට රස්සා තියනවලු අපිටත් දෙන්න තරම්. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා තියෙන්නේ.



    මේ වගේ දෙවල් අන්නත්වත් වෙලා තියෙනව,කෙනෙක්ට අවංකවම උදව් කරන්න ගිහින්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ithin ban fixed deposit ekak daganna epayi laksha 30 k wath.




    2004 දේ ගේ වික්කා ලක්ශ 45කට. මම විතරයි පවුලේ හිටියේ අම්මා එක්ක. 2006දි අම්ම කැන්සර් එකක් හැදිලා නැති උනා. අම්මටවියදම් කලා ගේ වික්ක සල්ලි වලින් ලක්ශ 10 විතර. අම්මා එපා කිව්වත් මට මේ ලොකේ හිටියේ අම්ම විතරයි. ඊට පස්සේ දිගටම හිටියේ කුලියට. මට බර වැඩ කරන්න බැ පපුවේ හැතිය.. ගේ වික්ක සල්ලි වලින් අන්තිමරුපියල් 1000 ගත්තේ දැන්. ජිවිතේ වැරදුනා. ඒක මට තෙරෙනවා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    2006 ඉදන් වියදම් කලා තමා. වාහන අරගෙන වික්කා. බිව්වා, රට ගියා. 2008 ඉතාලි ගියා. ආයේ ආවා. ගෙයක් ගත්තා. ඒක විකුනලා බැන්කුවේ දාල පොලියෙන් කුලිය ගෙවල ගෙදර හිටියා. අසනීප උනා. මට බර වඩ කරන්න බැනේ.. ඒ නිස ඉතින් සල්ලිය වියදම් උනා හම්බ කරනවට වඩා. පොලියට දුන්නු උනුත් මාරු උනා සල්ලි අරන්.

    මචන් මම ඇත්තටම මේ ටික දැක්කෙ දැනුයි. උබ කියන්නේ ඇත්ත නම් කාගෙන් හරි උදව්වක් ගන්න. :no:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මචන් මම ඇත්තටම මේ ටික දැක්කෙ දැනුයි. උබ කියන්නේ ඇත්ත නම් කාගෙන් හරි උදව්වක් ගන්න. :no:

    උබට බැනලා රෙප් කපපු උන්ට දැන් ගොඩාක් රිදෙයි!:rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබට බැනලා රෙප් කපපු උන්ට දැන් ගොඩාක් රිදෙයි!:rofl:

    :D අනේ මන්ද බන් මාර මිනිස්සු තමයි ඉන්නේ. හිටපන්කො මගෙ රෙප් කපපු ටික පෙන්නනන්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ji1zZyN.png