2006 ඉදන් වියදම් කලා තමා. වාහන අරගෙන වික්කා. බිව්වා, රට ගියා. 2008 ඉතාලි ගියා. ආයේ ආවා. ගෙයක් ගත්තා. ඒක විකුනලා බැන්කුවේ දාල පොලියෙන් කුලිය ගෙවල ගෙදර හිටියා. අසනීප උනා. මට බර වඩ කරන්න බැනේ.. ඒ නිස ඉතින් සල්ලිය වියදම් උනා හම්බ කරනවට වඩා. පොලියට දුන්නු උනුත් මාරු උනා සල්ලි අරන්.ඉතුරු ලක්ශ 3n මොකක්ද බං කරේ.![]()
සල්ලි ගැන දුකක් නැ.. මම නරක වැඩ කරල නැ. යාලු වෙලා හිටිය ගැනු ලමයටත් කරදරයක් කලේ න. එයත් දැන් බැදලා. මම උදව ඉල්ලන්නවත් යන්නේ නැ. එයාට රට යන්න සල්ලි දුන්නෙත් මම. එවා ආපහු දුන්නෙත් නැ.අනේ මන්දා බන්ස්
ලොකේ කවුරුත්ම නැ.. තාත්ත නැති උනේ මට අවුරුදු 6දී.. තාත්තා ඉදලා තියෙන්නේ නේවී එකේ.. අම්මට පැන්ශන් එක හම්බ උනා. ඒකෙන් ආම්මා වැඩ කලේ.. අම්මටත් වෙන කවුරුත් නැ. මම තාත්තගේ නැදැයො දන්නෙත් නැ.Relatives la kawurut nadda bn.?
31 ගන්නේ නැ මල්ලි.. 27ලු උපර්ම.රඹා;22081187 said:cargills/keells food city wala vacancy thiyanawa. poddak hoyala balanna. 25 000 k withara ganna puluwan.
ඔය ලැප ඕෆ් කරලා ඇවිදපන් ටවුන් එකේපෙරහර කාලෙත් ආවා. එලකිරි නම් ආවේ නැ. දැන් සති දෙකක ඉදන් ඉන්න තැනක් නැත්තේ.. ගහලා මරල දාලා මොනව අරන් යන්නද. ලැබ් එකයි ෆොන් එකයි තමා. ඒක චාර්ජ් කරගන්න ලෙසි නිසයි ස්ටේශන් එකේ ඉන්නේ..
මොකක්හරි හොයාගන්න බැරි නෑ.
උදව්වට වඩා හිතේ වේදනාව තියෙන්නේ. කියන්න කවුරුත් නැනේ.. කොච්චියෙදි නාදුනන මිනිස්සු එක්ක කතා කලත් හිතට සැහැල්ලුයි..ඔය ලැප ඕෆ් කරලා ඇවිදපන් ටවුන් එකේමොකක්හරි හොයාගන්න බැරි නෑ.
මේ වගේ වෙලාවක ඔන්ලයින් උදව් නං හම්බෙයි කියල හිතන්න එපා![]()
ehemada? ehenam hospital wala cleaning side eketh job thiyanawa. thawa hospital wala leddu balagannath kattiya adui. poddak hospital ekak gawata gihin talk karala balanna. oya othanama eha paththe thamai hospital eka thiyenne31 ගන්නේ නැ මල්ලි.. 27ලු උපර්ම.

නුවර හොස්ප්ටල් එකේ ට්රයි කලා. ඒවට අල්ලගත්තු අය ඉන්නවා. අපිට ඉන්න දෙන්නේ නැ.. ගිය සතියේ හිටිය වත්තල හේමාස් එකේ ලෙඩෙක් ලග. 1500 ගානේ හම්බ උනා. ඒ ලෙඩා මැරුනා. සිරොසිස් හැදිලා.රඹා;22081195 said:ehemada? ehenam hospital wala cleaning side eketh job thiyanawa. thawa hospital wala leddu balagannath kattiya adui. poddak hospital ekak gawata gihin talk karala balanna.![]()
ඒ කොයි හරියෙද? ලොකේශන් එක දන්නවනම් කියන්න. හෙට මට යන්න පුලුවන්.uba kiyanne aththanam kandy colombo street palayan
ethana kadeka dala thibba vacancy wagayak 35ta adu illala thibbe
balapan
ඉතින් මේ දැන් රෑ බෝවෙගෙන එන වෙලාවේ ස්ටේෂන් එකේ ලැප ඔන් කරගෙන ඉන්ටනෙට් ඇවිත් එළකිරි අකවුන්ට් එකකුත් හදාගෙන මේකේ ඔය කතාවකියන එක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක කියල උඹ හිතුවා![]()

නුවර හොස්ප්ටල් එකේ ට්රයි කලා. ඒවට අල්ලගත්තු අය ඉන්නවා. අපිට ඉන්න දෙන්නේ නැ.. ගිය සතියේ හිටිය වත්තල හේමාස් එකේ ලෙඩෙක් ලග. 1500 ගානේ හම්බ උනා. ඒ ලෙඩා මැරුනා. සිරොසිස් හැදිලා.