රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

Anathaya

Banned
Aug 11, 2017
245
5
0
ඉතුරු ලක්ශ 3n මොකක්ද බං කරේ.😏
2006 ඉදන් වියදම් කලා තමා. වාහන අරගෙන වික්කා. බිව්වා, රට ගියා. 2008 ඉතාලි ගියා. ආයේ ආවා. ගෙයක් ගත්තා. ඒක විකුනලා බැන්කුවේ දාල පොලියෙන් කුලිය ගෙවල ගෙදර හිටියා. අසනීප උනා. මට බර වඩ කරන්න බැනේ.. ඒ නිස ඉතින් සල්ලිය වියදම් උනා හම්බ කරනවට වඩා. පොලියට දුන්නු උනුත් මාරු උනා සල්ලි අරන්.
 

Anathaya

Banned
Aug 11, 2017
245
5
0
අනේ මන්දා බන්ස්
සල්ලි ගැන දුකක් නැ.. මම නරක වැඩ කරල නැ. යාලු වෙලා හිටිය ගැනු ලමයටත් කරදරයක් කලේ න. එයත් දැන් බැදලා. මම උදව ඉල්ලන්නවත් යන්නේ නැ. එයාට රට යන්න සල්ලි දුන්නෙත් මම. එවා ආපහු දුන්නෙත් නැ.
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    cargills/keells food city wala vacancy thiyanawa. poddak hoyala balanna. 25 000 k withara ganna puluwan.
    Thawa pizza hut/kfc delivery walatath athi. gihin ahala balanna. kabbek wage yanne nathuwa tikak hodata yanna. good luck:)
     
    Last edited:

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    Relatives la kawurut nadda bn.?
    ලොකේ කවුරුත්ම නැ.. තාත්ත නැති උනේ මට අවුරුදු 6දී.. තාත්තා ඉදලා තියෙන්නේ නේවී එකේ.. අම්මට පැන්ශන් එක හම්බ උනා. ඒකෙන් ආම්මා වැඩ කලේ.. අම්මටත් වෙන කවුරුත් නැ. මම තාත්තගේ නැදැයො දන්නෙත් නැ.
     

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    රඹා;22081187 said:
    cargills/keells food city wala vacancy thiyanawa. poddak hoyala balanna. 25 000 k withara ganna puluwan.
    31 ගන්නේ නැ මල්ලි.. 27ලු උපර්ම.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පෙරහර කාලෙත් ආවා. එලකිරි නම් ආවේ නැ. දැන් සති දෙකක ඉදන් ඉන්න තැනක් නැත්තේ.. ගහලා මරල දාලා මොනව අරන් යන්නද. ලැබ් එකයි ෆොන් එකයි තමා. ඒක චාර්ජ් කරගන්න ලෙසි නිසයි ස්ටේශන් එකේ ඉන්නේ..
    ඔය ලැප ඕෆ් කරලා ඇවිදපන් ටවුන් එකේ :yes: මොකක්හරි හොයාගන්න බැරි නෑ.

    මේ වගේ වෙලාවක ඔන්ලයින් උදව් නං හම්බෙයි කියල හිතන්න එපා :no:
     

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    ඔය ලැප ඕෆ් කරලා ඇවිදපන් ටවුන් එකේ :yes: මොකක්හරි හොයාගන්න බැරි නෑ.

    මේ වගේ වෙලාවක ඔන්ලයින් උදව් නං හම්බෙයි කියල හිතන්න එපා :no:
    උදව්වට වඩා හිතේ වේදනාව තියෙන්නේ. කියන්න කවුරුත් නැනේ.. කොච්චියෙදි නාදුනන මිනිස්සු එක්ක කතා කලත් හිතට සැහැල්ලුයි..
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    31 ගන්නේ නැ මල්ලි.. 27ලු උපර්ම.
    ehemada? ehenam hospital wala cleaning side eketh job thiyanawa. thawa hospital wala leddu balagannath kattiya adui. poddak hospital ekak gawata gihin talk karala balanna. oya othanama eha paththe thamai hospital eka thiyenne:)
     
    Last edited:

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    රඹා;22081195 said:
    ehemada? ehenam hospital wala cleaning side eketh job thiyanawa. thawa hospital wala leddu balagannath kattiya adui. poddak hospital ekak gawata gihin talk karala balanna.:)
    නුවර හොස්ප්ටල් එකේ ට්‍රයි කලා. ඒවට අල්ලගත්තු අය ඉන්නවා. අපිට ඉන්න දෙන්නේ නැ.. ගිය සතියේ හිටිය වත්තල හේමාස් එකේ ලෙඩෙක් ලග. 1500 ගානේ හම්බ උනා. ඒ ලෙඩා මැරුනා. සිරොසිස් හැදිලා.
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    uba kiyanne aththanam kandy colombo street palayan
    ethana kadeka dala thibba vacancy wagayak 35ta adu illala thibbe
    balapan
     

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    uba kiyanne aththanam kandy colombo street palayan
    ethana kadeka dala thibba vacancy wagayak 35ta adu illala thibbe
    balapan
    ඒ කොයි හරියෙද? ලොකේශන් එක දන්නවනම් කියන්න. හෙට මට යන්න පුලුවන්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ඉතින් මේ දැන් රෑ බෝවෙගෙන එන වෙලාවේ ස්ටේෂන් එකේ ලැප ඔන් කරගෙන ඉන්ටනෙට් ඇවිත් එළකිරි අකවුන්ට් එකකුත් හදාගෙන මේකේ ඔය කතාවකියන එක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක කියල උඹ හිතුවා :baffled:
    :rofl:
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    නුවර හොස්ප්ටල් එකේ ට්‍රයි කලා. ඒවට අල්ලගත්තු අය ඉන්නවා. අපිට ඉන්න දෙන්නේ නැ.. ගිය සතියේ හිටිය වත්තල හේමාස් එකේ ලෙඩෙක් ලග. 1500 ගානේ හම්බ උනා. ඒ ලෙඩා මැරුනා. සිරොසිස් හැදිලා.

    දවස් කීයක් ලෙඩා ගාව හිටියද ?