රස්සාවක් හොයාගන්න උදැව්වක් දෙන්න

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඉක්මනට එකක් ලැබේවා !

    මට IT industry එකේ contacts නම් අඩුයි. expectation මොනවගේද කියුවොත්, මොනවා හරි ඉන්ෆෝ අවොත් දැනුවත් කරන්න පුළුවන්. කැමති නම් CV එක එවන්න, දන්න තැන් වලට යවන්නම්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    machan forum eheka expected salary ahuwoth interview wala dena uttara denna epa. mokada forum walin kenek hire karanne interview process ekak nathuwa. so ube gana roughly kiyanna. privasy issues nam PM walin kiyanna. uba kelinma kiyana tharamata wena opportunity ekak karakennath puluwan.
     
    lifeBegins

    Junior member
  • Apr 18, 2021
    20
    36
    13
    Send your CV
    දාන්නම් බ්‍රෝ තැනක යු

    ඉක්මනට එකක් ලැබේවා !

    මට IT industry එකේ contacts නම් අඩුයි. expectation මොනවගේද කියුවොත්, මොනවා හරි ඉන්ෆෝ අවොත් දැනුවත් කරන්න පුළුවන්. කැමති නම් CV එක එවන්න, දන්න තැන් වලට යවන්නම්.
    එවන්නම් බ්‍රෝ තැනක යු

    machan forum eheka expected salary ahuwoth interview wala dena uttara denna epa. mokada forum walin kenek hire karanne interview process ekak nathuwa. so ube gana roughly kiyanna. privasy issues nam PM walin kiyanna. uba kelinma kiyana tharamata wena opportunity ekak karakennath puluwan.
    හරි බ්‍රෝ තැනක යු

    @samsri

    mcn poddak balapn plwn nam muta help ekak dyn bn
    තැනක යු බ්‍රෝ

    bro send me your cv
    එවන්නම් බ්‍රෝ

    වචනෙකින් හරි මේ වෙලාවේ උදැව් කරපු හැමෝටම පින් ! 🙏
     
    menusha3o5

    Active member
  • Aug 15, 2012
    67
    102
    33
    1. Update your LinkedIn profile with experience and recommendations from colleagues.
    2. Allow LinkedIn alerts for your job title.
    3. If a company doesn't have an open vacancy, still you can send your CV with the required job title. (This works sometimes)
    4. Update your CV to the latest standard.

    Don't lose hope bro. You'll definitely get the job you deserve. All the best!