රස්සාවක් හොයා ගන්න help එකක් දෙන්න පුළුවන් ද ?

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    Uba hita hoda elakiri kollek mchn,,,, ubata varadina ekak ne mchn,, adakale job ekak hoya ganna harima amarui,, eka ubata vitarak tiyena prashnayak nemei,,, mage atapaya hatara hodata tibila, hodata igenagenath auruddak vitara job hoyala hoyala tamai jobak set une,,,,
    hita haiya karaganin,, ubata mamanam kiyanne uba oya tiyena talent ekai,, hite fit ekaki dala hoda business ekakata atha gahapan,,, ubata hariyai,, man ubata wish karanava,,,
    Budu Saranai....!
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    bump , හිතට හයය ගනින් මචන්, යන යකාට යන්න කියපන් ... ලෝකෙ එක කෙල්ලක් නෙමෙයිනෙ ඉන්නෙ ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දිගටම උත්සහ කරන්න සහෝ...
    අතෑරලා දාන්න එපා උත්සාහය...
    හරියන එකක් දැනගන්න ලැබුනොත් දන්න්වන්නම් සහෝ.. :)
     

    Samith1987

    Member
    Nov 12, 2007
    46
    9
    0
    Colombo
    මචං මට CV එකක් එවපන්. මම try එකක් දෙන්නම් අපේ company එකෙන්...
    PM එකක් දාල ඇති බලලා reply එකක් දාපන් :)