රසාර පැරණි රූපවාහිනී ළමා වැඩසටහන

sachitha4444

Active member
  • පට්ට බං ඒ කාලේ. මතක් වෙද්දී ඇඩෙනවා. උඹලට මතකද තාරවියගේ කතා කියලා එකක්. තාරා අම්මා තාරා පැටව්ට කතා කියලා දෙන මපට් ෂෝ එකක්.
    අඩෝ අර මීයෝ ටිකයි ඔරලෝසුවෙයි සීන් එක නේද
     
    • Like
    Reactions: nalin0001

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹලට මතකද ඒ කාලෙ ගිය "දෙදහසෙන් එහා ලෝකය" නැත්නම් "BEYOND 2000" වැඩසටහන....
    අනිවා....ඒක සුපිරිම වැඩසටහනක් තමයි...
    ඒ වගෙම ඩේවිඩ් ඇටෙන්බරෝ ගෙ The Green Planet කියන සීරීස් එක රූපවාහිනියෙ පියදාස රත්නසිංහ ගෙ කටහඬින් ''මිහිමඩලේ රුව'' කියලා වැඩ සටහන් පෙලක්ම ගියා.ඒකත් ඒ කාලෙ ජනප්‍රියම වැඩසටහනක්.
     
    • Like
    Reactions: Nu1Dnk and EKGuest