ටයි මාමාගේ වැඩ තමා![]()
Mihiri mataka.
Issra class iwara wela mewa balanna enne gedra black and white tv eken.
අඩෝ අර මීයෝ ටිකයි ඔරලෝසුවෙයි සීන් එක නේදපට්ට බං ඒ කාලේ. මතක් වෙද්දී ඇඩෙනවා. උඹලට මතකද තාරවියගේ කතා කියලා එකක්. තාරා අම්මා තාරා පැටව්ට කතා කියලා දෙන මපට් ෂෝ එකක්.
අනිවා....ඒක සුපිරිම වැඩසටහනක් තමයි...උඹලට මතකද ඒ කාලෙ ගිය "දෙදහසෙන් එහා ලෝකය" නැත්නම් "BEYOND 2000" වැඩසටහන....
patta muchn.උඹලට මතකද ඒ කාලෙ ගිය "දෙදහසෙන් එහා ලෝකය" නැත්නම් "BEYOND 2000" වැඩසටහන....