රසිකාවියකගෙන් කරදරයක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රසිකාවියකගෙන් කරදරයක්

    රසිකාවියකගෙන් කරදරයක් දුෂ්යන්ත් වීරමන් පොලීසි යයි

    ඊයේ සන්ධ්‍යාවේදී රූපවාහිනී වැඩසටහනක් නිමකර නිවස බලා යාමට තම වාහනයට පැමිණෙද්දී ජනප‍්‍රිය කලාකරු දුෂ්යන්ත් වීරමන්ගේ වාහනයට ගොඩව සිටි රසිකාවියක් වාහනයෙන් ඉවත් කිරීම සදහා පොලීසියේ පිහිට පැතීමට ඔහුට සිදුව තිබේ. දහනව හැවරිදි උසස්පෙල හදාරන සිසුවියක වන ඇය පුවත්පත් කර්තෘ වරයෙකුගේ දියණියකි. කතා බහකින් අනතුරුව සිද්ධිය සමතයකට පත් වූ අතර රසිකාවියට පොලීසිය අවවාද කෙරිණ. එහිදි අධුනික ඡුායාරූප ශිල්පියෙකු විසින් ලබාගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි.


    2016-08-02-ent-01.jpg


    2016-08-02-ent-04.jpg


    2016-08-02-ent-05.jpg


    2016-08-02-ent-08.jpg


    2016-08-02-ent-10.jpg


    2016-08-02-ent-03.jpg



    :lol::lol:


    ලංකාදීප:සාරවිට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වාහනේ පොලිසියෙ පාක් කරපු ගමන් ඔය ශෝක් එකට බහින්නෙ .බොරුද මන්ද බහින්න බෑ කිව්ව කියන්නෙ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    samahara dawas walata mage bike eketh kello ohoama wadi wela innawa bahinna kiwwata bahinneth ne mala wadayak .ane manda dan kale hedena kello mara wisayak thiyenne.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    muge poyya ban :P
    muu gena godak ewun kiyanne ali padda kiyala :lol:
    eka paarak muuwa mokakda uthsawayakata gihama piligaththe naa kiyala muu dangalala thibba :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සමහර දවස් වලට මම යන වාහනෙත් ලක්ෂණ කෙල්ලො ඔහොම පිටිපස්සෙ සීට් එකේ නැගලා ඉන්නවා. මම මොකුත් කියන්න යන්නෙ නෑ ඉතිං. මං වගේම උනුත් සල්ලි දීලනෙ යන්නෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොසී;20497735 said:
    සමහර දවස් වලට මම යන වාහනෙත් ලක්ෂණ කෙල්ලො ඔහොම පිටිපස්සෙ සීට් එකේ නැගලා ඉන්නවා. මම මොකුත් කියන්න යන්නෙ නෑ ඉතිං. මං වගේම උනුත් සල්ලි දීලනෙ යන්නෙ.

    :yes::rolleyes: