රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    මේක කොලබ මාතර ප්‍රයිවට් බස් එකක වෙච්ච සීන් එකක්.
    මාතරින් නැග්ගලු බස් එකට ආච්චි කෙනෙක්.මෙයා නැගපු ගමන් කොන්දට කිව්වලු අනේ පුතේ මට නින්ද ගියොත් කලුතර බොදිය හරියෙදි එහැරවපන් කියල. කියල ඉවර වෙච්ච ගමන් ආච්චි ඩොයිලු.
    ඔන්න දැන් බස් එක එකසිය හැටට විතර පාගල යනවලු. (එකසිය හැටට කිව්වට ඉතින් හැටට විතරලු යන්නෙ.දන්නැද්ද ඉතින් කියනකොට)දැන් බස් එක කලුතර ත් පහු කරල කිලෝ මීටර් පහක් හයක් ගිහින්ලු. කොන්දට හිටිහැටියෙම මතක් වෙනවලු ආච්චි ව. මුට ඉතින් හෙන අප්සෙට්ලු. මූට මුගේ ආච්චිවත් මතක් උනාලු. කොහොමහරි මූ ඩ්‍රයිවරයටත් කියල බස් එක ආපස්සට හරවගත්තලු(ඩ්‍රයිවරයටත් ආච්චි මතක් වෙන්න ඇති මන් හිතන්නෙ.)ඔන්න ද් ඇන් බස් එක කලුතර බොධිය හරියෙලු. කොන්ද ගිහින් කතකරාලු ආච්චිට " ආච්චි ආච්චි නැගිටින්න දැන් අපි කලුතර බෝධිය ලග කිව්වලු" ආච්චි සර සර ගාල නැගිටල වීදුරුවෙන් බෝදිය පැත්ත බලල අත් දෙක නලලෙ තියල සාදු සාදු සා කියල ආයිත් හිටපු ව්දියටම නිදගතලු.
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    :no:
    mechchara views pennanawa
    but comment dala thiyenne kiyen kee denada
    එතකොට මේ views බොරුද ?
    ahhh:baffled:
     

    Attachments

    • Picture2.jpg
      Picture2.jpg
      57.7 KB · Views: 98

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Umesh Samarasinghe
    ඔන්න එක දවසක් සුද්දෙක් ආවලු ලංකාවේ සංචාරයකට.මේ සුද්දට හමුවුණාලු මගපෙන්වන්න කොල්ලෙක්ව.මූ ඉංග්‍රීසි දැනගත්තට රට තොට තොරතුරු වැඩිය දන්නේ නැතිලු.දැන් මූ සුද්දා එක්ක කැළයක යනවලු.ඔහොම යනකොට සුද්දා දැක්කලු කැන්ද ගහක්.දන්නවනේ ඉතින් කැන්ද ගස් වල කොළ මොනවටද ගන්නේ කියලා.සුද්දා ඇහුවලු මුගෙන්

    what is this tree කියලා

    දැන් මූ කැන්ද ගහට ඉංග්‍රීසියෙන් කියන විදිය දන්නේ නැතිලු මූ කිව්වලු

    හැලපේනියා ඔතේනියා වැටටත් හිටෝනියා කියලා

    තව ටික දුරක් යනකොට දඞු ලේන්නු දෙන්නෙක් එකා පස්සේ එකා දුවනවලු (ජෝඩුවක් වෙන්න ඇති)

    සුද්දගෙ රටේ දඞු ලේන්නු නැතිලු ඒ නිසා සුද්දා ඇහුවලු

    what is this Animal කියලා

    මූ කිව්වලු

    ටිං ටිං ඩබල් ටිං අත්තක් උඩ ෆයිටිං වන් ටිං ඩවුන් ටිං ඔන්ද සැමන් ටිං කියලා

    මෙහෙම යනකෝ රෑ වුණාලු දැන් කැළය පුරාම එක එක ජාතියේ පුංචි කෘමි සත්තු යනවලු මේ අතරෙ සුද්දා දැක්කලු කණාමැදිරියෝ සෙට් එකක්.සුද්දා මුගෙන් කලින් විදියටම ඇහුවලු

    what is this Animal කියලා

    මූ කිව්වලු

    ආ සර් දිස් ඉස් “ලකේ පුයිට්ස් “ කියලා
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    බලහත්කාරෙන්ම කමතිකරවාගෙන නහරයට ජනප්‍රිය සිනමා පටයක් බැලීමට ගිය බිරිඳ සිනමා පටය බලන අතරතුර ඔහුගේ ඇලපතට අන්නේය.

    wife :බලනවකො මෙච්චර ලස්සන චිත්‍රපටියක් බලන්න අවිල්ලත් අර අපට ඉස්සරහ ඉන්න මිනිහ ගොරව ගොටරව නිදිනෙ. . . . . :angry:
    husband:ඔයා ඕකකියන්නද මාව ඇහැරෙව්වෙ?
    :dull: :frown:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මේ සිද්දිය වුනේ එංගලන්තෙදිලු. එහෙ කෝච්චියේ යද්දී කට්ටියකට සිදු උන දෙයක්. අර අපේ සමහර කෝච්චි වල තියෙන්නේ මුණට මුණ තියෙන සිට්. අන්න ඒ වගේ සිට් දෙකක වාඩි වෙලා යනවලු ලස්සන තරුණ කෙල්ලෙකුයි, වයසක ආච්චි කෙනෙකුයි, ඉන්දියන් කාරයෙකුයි, පකිස්තාන් කාරයෙකුයි. එදා ඒ කෝච්චි පෙට්ටියේ ටිකක් සෙනගත් වැඩිලු, ලයිට් ටිකක් ඩිම් වෙලාලු තිබුනෙත්. හිතන්නකෝ මේ ටිකක් ඉස්සර සිද්ද වෙච්ච දෙයක් කියලා. ඔන්න මේ කෝච්චිය එක පාරටම බින් ගෙයක් ඇතුලෙන් යන්න ගත්තලු. විනාඩි 2,3ක් ගියා. මුළු කෝච්චි පෙට්ටියම කළුවරයි. එක පාරටම ඇහුනා කව්රුහරි කිස් කරන සද්දෙකුයි ඒත් එක්කම කම්මුල් පාරක් වදින සද්දෙකුයි. බින් ගෙයින් එලියට එද්දී අර ඉන්දියන් කාරයාගේ කම්මුල රතු වෙලා, ඌ මූන අත ගගා ඉන්නවා.

    අර වයසක ආච්චි හිතනවලු " මු ෂුවර් එකටම කෙල්ලව කිස් කරලා කෙල්ල කම්මුල් පාරක් ගහලා" කියලා. :rolleyes:

    කෙල්ල හිතනවාලු " මූ වැරදිලා මම කියලා හිතාගෙන වයසක ආච්චිව කිස් කරලා, ආච්චි කම්මුල් පාරක් ගහලා" කියලා. :dull:

    කම්මුල් පාර කාපු ඉන්දියන් කාරයා හිතනවලු " මේ පකිස්තාන් බුරුවා කෙල්ලව කිස් කරලා , කෙල්ල වැරදිලා මට ගහලා" කියලා. :oo:

    පකිස්තාන් කාරයා කල්පනා කරනවාලු ඊළග බින් ගේ ආවමත් ආයේ පාරක් කිස් කරන සද්දයක් දාලා, අරුගේ අනිත් කම්මුලටත් ගහන්න ඕනි" කියලා... :D :rofl:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Herat Mudiyanse
    අපේ ගමේ විවාහක කාන්තාවකට දරු ඵල ලැබීම පමා විය

    හේතුව නොදත් ඇය වම්බටුවැව දේවාලයට ගොස් බාර වන්නීය

    දරුවක් ලබන ඇය සැමියාට ඇවිටිලි කරන්නේ කෙම්මුර දිනක දරුවා රැගෙන දේවාලයට ගොස් තුන් වටක් පැදකුණු කොට බාරය ඔප්පු කළ යුතු බවයි

    දෙයියෝ බුදුන් නොඅදහන මේ මිනිහා දේවාලයට නොයන ලෙස ගැහැණියට තර්ජනය කළේය

    දෙයියන් කෙරෙහි බැතිමත් සිත් ඇති බිරිද දරුවාද රැගෙන සැමියාට රහසින් දෙවොලට වදින්නේ බාරය ඔප්පුකර දේව උදහසින් ගැලවීමේ ඒකායන පැතුමිනි

    සිය බිරින්දැ හා අලුත උපන් කිරිකැටියා නිවසෙහි නොදකින සැමියා පොඩි අඩියක්ද දාගෙන පිමිමේම දේවාලයට ගියේය

    සැකය හරිය-සිය බිරිද කිරිකැටියා ඔසවාගෙන දෙවොල වටා පැදකුණු කරන-යුරු ඔහු දුටුවේය

    ඇය හඩගා මෙසෙ කියයි

    දෙයියො දුන්න බබා මෙන්න

    ඔහුට ඌරු ජුවල්ය

    පැදකුණු කරන ඇය පසුපසු යමින් ඇය කියන දෙයට පසුව සරම ඔසවමින් ඔහු මෙසෙ කියයි

    බබා දුන්න දෙයියො මෙන්න
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ව්‍යාපාරික නාම

    නිසල ගල් මෝල
    සුමුදු අයන් වර්ක්ස්
    අග්නි කූල්ස්පොට්
    මහීෂා එළකිරි
    ස්වදේශී ඉන්ටර්නැෂනල්
    මාතලී කුයික් කැබ්ස්
    සමීර ෆයර් වර්ක්ස්
    විසල් ඇල්පෙනෙති
    නිව් දිනපාල හණමිටි


    තව දන්නවා නම් දාන්න
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සිරිපාල-අපේ තාත්තා අකුනුවලට මාර බයයි බන්. ඒයේ අකුනු ගහනවට බයේ අපේ තාත්තා ඇද යට නිදාගත්තේ බන්... :yes::D

    ඇම්ඩා-උබලාගේ තාත්තා අකුනුවලට විතරනේ බය.. අපේ තාත්තා කරුවලටත් මාර බයයි.. අම්මා නයිට් ඩියුටි යනදවසට අපේ තාත්තා නිදාගන්නේ පුන්චිත් එක්ක.. :rofl::D:rofl:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Kosala Madusanka
    මේකත් ඇම්ඩගෙ රසවත් සිද්දියක් තමයි, ඇම්ඩට වෙන කෙලි වැඩිහරියක් වෙන්නෙම ඉස්කෝලෙදිමලු. මූ ගණිතයට කොහොමත් දුර්වල හින්ද මූට ගුරාව වහකදුරු වගේ. ගුරාටත්
    ඇම්ඩ වහකදුරු, කොහොම වෙතත් ගුරාත් ගණිතය උගන්වන්න
    දුර්වල හින්ද ඇම්ඩ ගුරාව බයිට් එකට ගන්නව.

    මේ කියන විදියට ගුරා දවසක් අලුත් වැඩක් පටන්ගත්තලු ගණිතය උගන්වන එක නැගල යනවද බලන්න

    ඒ තමයි ගීයක ආකාරයෙන් ලමයින්ට ගණිතය උගවන්න, ඒ කියන්නෙ මේ වගේලු..

    "ළමා...යි කියන්න බලන්න......පහෙන්... දෙකා........ක්" කියල,

    එතකොට ලමයි "තුනා..........යි" කියල කියන්ඩ ඕනෙලු.

    ගුරා ඔන්න වැඩේ පටන් ගත්තලු,

    ගුරා - පහෙන්..... ඒ......ක.........ක්...

    ළමයි- හ....තරා......යි.....

    ගුරා - අන්න හොඳා...........යි

    ඉතින් ඊට පස්සෙ.... ගුරා ඇම්ඩන් නැගිට්ටවල....නලවල
    පද්දල ඇහුවලු

    කියන්.....න..... බලන්.....න

    තුනෙන් එ......කා................ක් :rolleyes:

    ඇම්ඩ පැනපු ගමන් කිව්වලු
    .
    .
    "දිගා................යි......" කියල.
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න ඈම්ඩ ස්කෝලෙ යන කලෙ වුන සීන් එකක්.

    ඈම්ඩා කුනුහරප වමාරනවලු දාගෙන කොල්ලොත් එක්ක.මේක දෑනගත්ත උගෙ පන්ති භාර ටීච කිව්වලු..ඈම්ඩ පුතා වහාම කුනු හරප කියන එක නතර කරන්න කියල.මු නෙවෙයිලු එක කනකට ගත්තෙ.

    ඉතින් මේ වෑඩෙ හරියන්නෙ නෑති නිස ඈම්ඩගෙ තාත්තව ස්කෝලෙට ගෙන්නුවලු. තත්ත ඈම්ඩගෙ මල්ලිවත් වඩාගෙන ස්කෝලෙට අවලු.බලන්න ඈම්ඩන්ගෙ තාත්තෙ ඈම්ඩන් නම් අන්තිමයි කතා කරන වචන.

    අම්මපා....හිටපිය ඕකට හු*****.ටීච මට ඕක ගෑන කිව්වනම් ඔය ***ට හොඩ පාඩමක් උගන්නනව ඒ දවස්වලම..:angry:

    දෑන් මේ ඈම්ඩගෙ තාත්ත කියන කුනුහපර ටෝක් දිහා ඈම්ඩගෙ කට ඈරන් අහන් ඉන්නවලු. ටීචටත් දෑන් ෆුල් හෝන්දු මාන්දුලු.

    ඉතින් ටීච කිව්වලු හා හා ඔහොම කුන්හරප කියන්නෙප...මේ අතේ වඩන් ඉන්න දරුවගෙ කටේ කිරි දතක්වත් තාම ඈවිත් නෑ කියල. :no:

    පොඩි එකා කට ඈරල හක්කේ තිබ්බ පොඩි දතක් පෙන්නල කිව්වලු ටීච මේ තියෙන්නෙ ප*ද කියල.:angry:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Nandimal C Herath
    ලොකයේ පොඩිම විහිලු කතාව-------
    කෙල්ලෙක් කියනවලු කොල්ලගෙ පපුවට හේත්තුවෙලා
    මම මේ ලොකේ ආදරේ ඔයාට විතරමයි කියල
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මෙක බස් එකක උන පොඩි සීන් කොන් 1ක් වෑඩ ඈරිල බස් වල යද්දි ඉතින් කියන්න ඔනෙ නෑහෙනෙ නෙද :D ඔන්න ඔහොම බස් එකෙ කොල්ලෙක් ටොකක් දෙනවලු කෙල්ලට මෙහෙම

    කොල්ලා - න0ගි ඔයා ගාර්මන්ට් නෙද ?
    කෙල්ල - අනෙ ඔව් අයියා, ඔයා කොහොමද දෑනගත්තෙ ?
    කොල්ලා - හික් හික්, න0ගිගෙ බ්ලවුස් එකෙ නුල් ගෑලවිල තිබ්බ එකයි :D
    කෙල්ල - අයිය GRAPES එකෙනෙද වෑඩ ?
    කොල්ලා - ඔහෙ පලයන්, න0ගි කොහොමද හරියටම දන්නෙ ?
    කෙල්ල - අයිය ජෑක ගහපු හෑටියෙන්ම ම0 දෑනගත්තා :D

    Tuan Rishan
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    අඬන හේතුව

    ඇයි ඔයා අඬන්නේ?
    අලියා මැරිලා..
    ඔයාගෙ පෙට් ද?
    නෑ ඕයි, වළ කපන්න මම විතරයි ඉන්නේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඬන හේතුව

    ඇයි ඔයා අඬන්නේ?
    අලියා මැරිලා..
    ඔයාගෙ පෙට් ද?
    නෑ ඕයි, වළ කපන්න මම විතරයි ඉන්නේ..
    :rofl::rofl::rofl::rofl:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Hashan Indunil
    සෙබලා : සර් , අපිව හතර වටෙන්ම හතුරෝ වට කරලා සර්...(වෙවුලමින්)

    හිට්ලර් : නියම news එක..දැන් අපිට වුන්ට ඕන පැත්තකින් ගහන්න පුළුවන්...
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Sugath Karunarathna

    ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

    ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.

    දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ

    ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
    "හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ"......

    "අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"

    ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල

    "හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍....." ඩොකා ඇහුව

    "කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."

    ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න

    "හරි පුතා ඊට පස්සෙ......"

    "ඊට පස්සෙ ජංගිය ගලවනව"

    "හරි හරි ඊට පස්සෙ...."

    "ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....

    "හරි ඉතිං ඔයාම කියන්නකො....."

    "ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....." ඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුනා
     
    • Like
    Reactions: KrishanN