රස කතා

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Ajitha Edirisinghe
    මේක මේ අරාබි ඉස්රයෙල් යුද්ධ කතාවක්.දෙගොල්ලම වැලි කතරේ ඔලුව වැල්ලේ ඔබගෙන වෙඩි තියාගන්න වෙලාව ,ඊශ්‍රායල් කාරයෝ ඇම්ඩන්ලා අරාබි කාරයෝ බොහොම ලොකු මාන්නක් කාරයෝ .වෙඩි තියනගමන් ඊශ්‍රායල් පැත්තෙන් එකෙක් කැගැහුව " අඩෝ මොහොමඩ්" කියල දන්නවනේ අරාබි භාගයක්ම මොහොමඩ් ල නේ දැන් මොහොමඩ් ලට මල මුං නැගිටලා කව්ද ඩෝ කියල ඇහුව "පට ! පට!! පට!!!" හමුදාවෙන් භාගයක්ම ඩවුන් . ඉතිරි අරාබි සෙට් එක ටක් ගාල මේකට සොලුෂන් එකක් හෙව්වා බැලුවම ඊශ්‍රායල් වැඩි හරියක් david ල හරි තොපිටත් දෙන්නන් කියල දැන් වෙඩි තියාගන්න අස්සෙන් අරාබි කාරයෝ කෑ ගහනවා " අඩෝ david " කියල david ල ඇම්ඩන් ල නේ මුන් වැල්ලේ හැංගිලා ඉන්න ගමන්ම කැගැහුව " කව්ද ඩො david ගාන ප - ය " අනිත් සෙට් එකට බුදු මල නැගිට්ට "අපි ඩෝ " "පට ! පට!! පට!!!" යුද්දේ ඉවරය් .

    click
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Prabhash Nadeeshan Jayaweera
    බබා :- ඩැඩෝ කොහොමද මම මේ ලෝකෙට ආවේ? :confused:

    ඩැඩා :- ඒක උඹට කියන්න බෑ. :no:

    බබා :- මට දැනගන්නම ඕන. :frown:

    ඩැඩා :- එහනම් අහගනින්, මම දවසක් ඉන්ටනෙට් cafe එකක බාත්-රූම් එකකදි උඹේ අම්මට CONNECT වුනා. ඒ වෙලාවේ අම්මා මගේ MEMORY CHIP එකෙන් DATA වගයක් DOWNLOAD කර ගත්තා. මම අම්මට ඒ DATA UPLOAD කරලා ඉවර උනාට පස්සේ තමයි දන්නේ කිසිම VIRUS GUARD එකක් නෑ කියලා. ඒ වෙද්දිත් ඒ APPLICATION එක CANCEL කරන්නවත් DELETE කරන්නත් බෑ. ඒකෙන් ආව VIRUS එක තමා උඹ.. :angry: :yes:
    බබා :-:dull: :oo:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ජුලී මාසයේ දී සීසර් සැත්කමකින් එලිය දුටු ඔහු කවුද ? ජුලියස් සීසර්
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Kosala Madusanka
    ඇම්ඩන් A/L එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...මිනිහා maths නෙ කරලා තියෙන්නෙ A/L වලට..පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත්නැහැල්ලු..

    ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..
    ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..

    අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු...

    වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි...

    ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

    පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...

    දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...

    ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

    දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල්දීලා රොකට් එකේ හදට පිට කරාලු..රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..

    කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...

    පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

    කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු...උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු.. ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...

    ඇදේ මෙට්ටෙඋස්සලබලනවලූ ආයෙත් අරමිනිහට ගහනවලු ..හරියට නිකන් පිස්සෙක්වගේ..

    ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...

    ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...

    අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක
    නවත්වලා...

    දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

    අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන, අතට පයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත්දෙන්න කියලා...

    පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
    මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා.... මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
    ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

    ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත්මිටි කරගෙන ඉන්නවලු...

    හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක්කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පරයෝ...!!. දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර "ගන්ජා" ටික ගහන්න කියලා.. :frown::angry:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඊළඟ නඩුව ඇහෙනවා මෙහෙම.....

    නඩුකාරයා:යුස්මතාට ලැජ්ජ නැද්ද සතියකට වතාවක් උසාවියට බඩගාන්න.... :frown:

    විත්තිකරැ:ඕක මොකක්ද ස්වාමිනි,ඔබ තුමා ඔය හැමදාමඋසාව් එන්නෙ....:P

    නඩුකාරයා:තමා මේපාරත් බිරිඳට පහර දුන්නෙ හදිසි කෝපෙයෙන්ද???:frown:

    විත්තිකරැ:ඒකෙනුත් ගැහුවා ස්වාමිනි,වැඩිපුර ගැහුවෙ මෝල් ගහෙන්...:yes:

    නඩුකාරයා:තමා සාපරාධී අපරාධයක් කරල තියෙන්නෙ,ඇයි තමුං බිරිඳට මෝල් ගහෙන් ගැහුවෙ,,,???:oo:

    විත්තිකරැ:ඒ ආපු කේන්තියට මට වංගෙඩිය උස්සගන්නබැරි උනා ස්වාමිනි..:rolleyes:

    නඩුකාරයා:කොහොම නමුත් තමා ඒ ගෑනිගෙ දතක් කඩල තියෙනවා,දඩය රැ 500...,:angry:

    විත්තිකරැ:ස්වාමීනි දඩය 1000 ක්ම ලියංට,ඕකිගෙ කටේ තව දතක් තියෙනවා...,:yes:
    නඩුකාරයා:තමුං බීලද????:baffled:

    විත්තිකරැ:පිස්සුද සුවාමිනි කටේ තියල නෑ....:no:

    නඩුකාරයා:(කින්ඩ් හිනාවක් දාමිං)තමුං බොනවද???:confused:

    විත්තිකරැ:(නඩුකාරය දිහාට ඔලුව පාත් කරල) උදේ බාපුවනං ටිකක් ගමු ආයුබොවං......:rolleyes:

    නඩුකාරය:තමුංගෙ ගැනිට නඩත්තු ගාස්තු හැටියට මාසෙකට රැ 5000 ක් ගෙවනවා...:yes:

    විත්තිකරැ:අනේ හොඳයි හාමුදුරැවෙනේ ,මාත් පුලු,පුලුවං වෙලාවට කීයක් හරි දෙංඤං...:dull:
    (සබාවේ සිනා)
    නඩුකාරයා:ඕඩර්,ඕඩර්.......:angry:

    විත්තිකරැ:මටත් මාලු පාං ගෙඩියයි,ප්ලේන්ටියයි,බුලත් විඩයි....ඕඩර් කරංට...මාත් තාම කාලා නෑ..;);)

     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Sampath Kumaraලංකාවට ආවලු ඇමරිකානුවෙක් සිංහල ටිකක් කතාකරන්න පුළුවන්.පොර ඇවිත් ගියේ ගාල්ලට.ගාලේදී සෙට් උනා පොරට වයසක සියා කෙනෙක්.කොහොමහරි සියට පුදුමයි පොරගව තිබුණු ලට්ට පට්ට ටික දැකල.ටික දවසක් යනකොට මේ ඩබල මරු ෆිට් .දවසක් ඇමරිකන් කාරයා තමන්ගේ ලොකු කම පෙන්නන්න හිතලා වයසක මැන්ට දුන්න පොඩි චැලේන්ජ් එකක්. ............මම උබෙන් සාමන්‍යදැනීමේ ප්‍රශ්ණයක් අහනවා.උබට උත්තර දෙන්නා බැරි උනොත් මට 100 දීපන්.උබ අහන ඒක මට බැරි උනොත් මම උබට 1000 දෙනවා කියලා. සියකාරයා දෙපාරක් හිතන්නේ නැතිව ගේම බාරගත්ත............. ඇමරිකන් කරය අහනවලු සීයාගෙන් ..........පෘතුවියේ ඉදන් හදට කොචර දුරද කියලා .සියකාරයා හද දක්ලතිබුනට දුර මානාගෙන හිටියේ නැනේ .සියා අමුඩ ලේන්සුවේ ඔතලා තිබුණු 100 අර ගෙන පොරට දුන්නම පොර නිකං කින්ඩි හිනාවක් දම්මලු.........දැන් සීයාගේ වරෙලු.අපේ සියා කාරයා පාරක් කල්පනා කරන්නේ නතිව ඇහුව පොරගෙන් ,කකුල් 3 කන්ද නැගලා කකුල් 4 කන්ද බහින සතා කවුද කියලා............ඇමරිකන් පොර ගත්තා ලැප් ඒක.දැන් පොර සර්ච් කරනවා නෙට් ඒක.හොයාගන්න බැලු.චැට් කරනවලු යාලුවෝ එක්ක.එත් නෑලු උතරයක්...පස්සේ පොර පර්ස් ඒක අරගෙන 1000 දුන්නලු සියට.............පොර අහනවා සීයාගෙන් මොකද සියේ ඒ සතා කියලා..........සියා තව 100 අරගෙන් අර පොරට දුන්නා...............................................
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සිඩි මල්ලි
    ඔය අපි ඒ ලෙවල් කරනකොට නුවර නැවතිලා ක්ලාස් ගියෙ.මාත් එක්ක සුරංගයයි,සෙල්වායි(ඔවි බං දෙමල තමයි)එක BODIME පට්ටපන් එකේ හිටිය.සෙල්වා පටිට මීටෙරෙ ..
    කොහොම හරි ඒ ලෙවල් ඉවර කරලා අපි 3දෙනා ඩිස්,මිස් උනා.සෙල්වට පට්ට පඩි එක්ක එළ ජොබක් සෙට් උනා....
    මායි සුරයි පොඩි,පොඩි ජොබි කටු කරා.
    කාලෙකට පස්සෙ දවසක් සෙල්වව නුවරදි මටයි සුරාටයි මාටිටු..
    දැං මුගෙන් බේරෙන්න බෑ උන්ගෙ ගෙදර එන්න කියලා...
    ඕං ඉතිං තලවකැලේ පැත්තෙ මුංගෙ ගෙදර යන්ට ඉරිද දවසක මායි සුරයි සෙට් උනා.
    හා පුරා කියලා සෙල්වෙගෙ ගෙදර පාංදරම ගොඩ උනාට මොකද මූ ගෙදර නෑ...
    හිටියෙ සෙල්වෙගෙ තාත්තා.
    ,,යේක පුතා පොඩ්ඩකට ටවුමට තමා ගියා,මාත්තුරැ පුතාගෙ ඉෂ්කෝලෙ යාලුවො....ෂරි,ෂරි කියලා ආදෙරෙන්,සාදෙරන් පිලිගත්තා.
    දැං අංකල් කාරයා කියෝනවා..මාතියාලා යෙනෙකොට තිබිබ නේද කඩයක්,යේක පුතාගෙ,යෙතෙකොට තිබිබෙ තෙල් මෝලක්......ෂරි.,ෂරි...යේක තමයි..යේකත් පුතාගෙ.
    අමිමට උඩු...තව ටික කාලෙකින් තලවකැලේම සෙල්වෙගෙ කියයි.අපිටත් ආඩමිබර‍නෙ...
    අංකලයා ටිකකින් සේප් එකේ වට,පිට බලලා අපිට කිට්ටු උනා.
    හිනා කටකුත් පුරවෙගෙන අංකල් කියනවා...මාත්තියලා එනවා කියලා දැනං පුතා වේෂියො දෙන්නෙකුත් ගෙනාව කියලා.
    මෙගෙ සර්වාංගෙම සීතල උනා.කටේ කෙළත් හිදුනා.මදැයි සෙල්ව හිතල තියෙන දුර.
    මං කිවිවා අනේ අංකල් මංනං...... කියලා.යේක යේම කියංට එපා සුදු වේෂි එන අහිංෂකයි..
    රතු වේෂි දඟයි...තවම පොඩි එකීනෙ,යෙංට යෙංට බළල යෙංට...,
    මං හෙමීට වැඩේ සුරංගයට සෙට් කරලා පැත්තකට උනා.(ඔවි යෙකෝ මං සබ්ජෙටි එකට නෑ)
    අර පොඩි ගේ කෑල්ලෙ වේෂියො දෙන්න ඇති,යෙංට..යෙංට..
    සුරාගෙ කටේ හිනා එකයි,බත් දෙකටයි...
    මිනිහා දුවෙගෙන ගියේ....
    ටිකකින් එනවා මු මූණ කළාබර 7 වගේ කරගන..
    මං ඇහුවා ඇයි බං වැඩේ අවුල්ද කියලා...
    ඔ.....ව්......නෑ...... බං...මේ....
    වැස්සියො දෙන්නෙක් බං හිටියෙ ,මූ ගොත ගගහ කිව්වා......
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Chamith Wijayasekara: හාවෙක් අල්ලා ගන්නා අන්දම.

    අවශ්‍ය ද්‍රව්‍ය,

    1. ගඩොල් කැට දෙකක්
    2. ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    3. මිරිස් කුඩු ස්වල්පයක්
    4. කම්බි කැබැල්ලක්
    5. උදුපියලිය ස්වල්පයක්
    6. හාවෙකු දමාගත හැකි තරමේ මල්ලක්

    මේක නම් GTයා ලිව්ව එකක්:rofl:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Nilupul Seuwantha:දවසක් ලොරි රියදුරෙක් ගමනක් ගිහින් එනකොට ගෑනු කට්ටියක් නා ගෙන දියරෙද්ද පිටින් යනවලු මිනිහට මේක දැක්කම ඉන්නම බැරි උනාලු අර වැඩේ නොකර ඉතින් ලොරියත් ගහක් යටින් නවත්වලා ලොරිය යටට රිංගලා මිනිහා ඇස්දෙකත් පියාගෙන හෝ ගාලා වැඩේලු පාරේ යන මිනිස්සුන්ට පේන්නේ මිනිහා ලොරිය යටට වෙලා ලොරිය හදනවා වගේ කකුල් දෙක විතරයි එලියේ.
    ඔන්න ඉතින් වැඩේ අහවර වෙන්න ඔන්න මෙන්න තියෙන කොට කකුලට කවුදෝ තට්ටු කරනවා වගේ මිනිහට දැනුනලු
    කවුද?
    අපි පොලිසියෙන් තමුසේ ඔතන මොනවද කරන්නේ. :D
    මම සර් මේ ඇක්සල් එක තද කරනවා :rolleyes:
    අපරාදේ තමුසෙට ඉස්සෙල්ලා තද කරන්න තිබුනේ බ්‍රේක් එක අන්න තමුසෙගේ ලොරිය බ්‍රේක් බුරුල් වෙලා කන්දෙන් පහලට පෙරලුනා දැන් ටිකකට ඉස්සෙල්ලා :D:rofl:
     
    Last edited:

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න පොලිස් ජීප් එක රෑ පාරෙ යනකොට පදුරක් අස්සෙන් හෙලවෙන සද්දයක් එනවලු...
    ඉතින් රාලහමි ජීප් එක නවත්තලා බලනකොට මිනිහෙක් පදුර අස්සෙ මොනවද කරනව දැකල එක පාරටම පිස්ටොල් එක අරගෙන මිනිහට එල්ල කරල කිව්වලු "සරෙන්ඩෙර්" කියල..... :angry::angry:
    අනේ එ මනුස්සයා පදුර අස්සෙන් බොහොම බයාදු විදිහට ඔලුව දාල කිව්වලු...
    සර් රෙන්ඩ තමයි ආවෙ සර්....:baffled:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Yasith Miuranga දවසක් මනුස්සයෙක් සිහිය නැතුව වැටුනලු.
    එක්කෙනෙක් කියනවලු ඉක්මනට ඇඳුම් ලිහිල් කරන්න කියල
    අනිත් කෙලා කියනවලු පවන් ගහන්න කියල
    තව කෙනෙක් කියනවලු වතුර මූනට ඉහින්න කියලා
    හතර වෙනිය කියනවලු සෝඩා ටිකක් දාල බ්‍රැන්ඩි ටිකක් පොවමු කියල

    සිහිය නැතුව ඉන්න එකා කියනවලු හීන් හඬින් "සෝඩා එපා" කියල
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    තේරවිල්ලකි

    අක්කා ලඟ නැත් - නංගී ලඟ ඇත :oo:

    සමනළයාගේ මැද ඇත :rolleyes:

    නන්දසේනගේ දෙපැත්තේ ඇත :oo:

    ??? :confused:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සිඩි මල්ලි
    1 පිස්සා- ආ මචං කොහෙද මේ යන්නෙ.......:cool:
    2 පිස්සා-මචං මං මේ කෙඩෙට යන ගමං,ඇයි??:confused:
    1පිස්සා-අනෙ මචං පුලුවංනං මට අලුත් පු*ක් ගෙනත් දියං...:P
    2පිස්සා-ඇයි යකෝ ඔය තියෙ‍න්න යසට උඹෙ පු*..:rolleyes:
    1පිස්සා-වැඩක් නෑ බං,ඒක අම්ම පිට කොටුවෙංද කොහෙද අරං තියෙන්න,ඒකෙ හිලක් බං :dull: