රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    තම දියණියගේ ජංගම දුරකතනය නාද වනවා ඇසුණු පියා තමාගේ දෙනෙත් ඔරලෝසුව දෙසට යොමුකරවා වෙලාව මතක තබා ගත්තේය. දියණිය දුරකතනය කනේ තබාගෙන එක දිගට කතාකරගෙන යයි. ඇමතුමෙන් පසු තමා පසුකරගෙන යන දියණියෙගෙන් පියා මෙසේ විමසයි,

    පියා: දුව,ඇයි අද වේලාසනම කට් කළේ? ඔයා වෙනද කෝල් එකකට සාමාන්‍යයෙං පැයක්,එකහමාරක්වත් කතා කරනවනේ. අද පැය බාගයයි. :confused:

    දුව: අනේ ඩෑඩී මේ රෝන් නම්බර් එකකිං. :D
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ස(ර්):-මොකද ඔය ළමයා අද මේචචර පරක්කු :frown:
    නයනා:-මගේ පිටිපස්සෙන් කොල්ලෙක් ආවා ස(ර්) :yes:
    ස(ර්):-ඉතින් ඔය ළමයා පරක්කු උනේ? :confused:
    නයනා:-ඒ කොල්ලා ආවේ හෙමින් ස(ර්) :cool:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න දවසක් අන්ධ මනුස්සයෙක් අතුරු පාරක යනවා. යනකොට ඉස්සරහින් හාමුදුරු කෙනෙක් එනවා. අන්ධයට කොහොමත් පාර පේන්නේ නෑනේ. හාමුදුරුවොත් අහක බලාගෙන ඇවිල්ලා අන්ධයගේ ඇඟේ හැප්පුනා.අන්ධයා වැටුනා. අන්ධයට පට්ට මල.හෝ ගාලා බනිනවා..

    "ඔහොමද බූරුවෝ පාරේ යන්නේ පේන්නැද්ද මම අන්ධ කෙනෙක් කියලා....තමුසේ කවුද?" :angry: :frown:

    "මම මහණ කෙනෙක් " හාමුදුරුවො සාන්ත දාන්තව කිව්වා කිව්වා. :yes:

    අන්ධයට අසූතුන්දාස්ගානට නැගලා හොඳ කුනුහරුපත් එක්ක මෙහෙම කිව්වා.

    "@##$#$*^&.... තොට පිස්සුද බූරුවෝ මහපාරේ රෙදි මහන්ඩ. බැරිවෙලාවත් ඉදිකට්ටක් වත් ඇනුනම් ! :angry::frown::angry::frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න දවසක් අන්ධ මනුස්සයෙක් අතුරු පාරක යනවා. යනකොට ඉස්සරහින් හාමුදුරු කෙනෙක් එනවා. අන්ධයට කොහොමත් පාර පේන්නේ නෑනේ. හාමුදුරුවොත් අහක බලාගෙන ඇවිල්ලා අන්ධයගේ ඇඟේ හැප්පුනා.අන්ධයා වැටුනා. අන්ධයට පට්ට මල.හෝ ගාලා බනිනවා..

    "ඔහොමද බූරුවෝ පාරේ යන්නේ පේන්නැද්ද මම අන්ධ කෙනෙක් කියලා....තමුසේ කවුද?" :angry: :frown:

    "මම මහණ කෙනෙක් " හාමුදුරුවො සාන්ත දාන්තව කිව්වා කිව්වා. :yes:

    අන්ධයට අසූතුන්දාස්ගානට නැගලා හොඳ කුනුහරුපත් එක්ක මෙහෙම කිව්වා.

    "@##$#$*^&.... තොට පිස්සුද බූරුවෝ මහපාරේ රෙදි මහන්ඩ. බැරිවෙලාවත් ඉදිකට්ටක් වත් ඇනුනම් ! :angry::frown::angry::frown:
    :rofl::rofl::rofl::rofl:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න පොඩි කෙස් එකකට ඇම්ඩන් ගෙදරින් තරහා වෙලා ඔලුව හැරුණු අතේ යන කොට යම්කිසි ආගමික නිකායක ආයතනයකට ඇතුල් උනා. ටික දවසක් යනකොට අපේ ඇම්ඩන් ආගමික නිකායේ තියෙන ඔක්කොම දේවල් ඉගනගත්ත. කොහොම හරි ඇම්ඩන් මේ ආයතනය බාර ලොකු පුජකයා බවට නිකන්ම පත් උනා................

    ටික දවසක් යනකොට පොඩි ළමයෙක් එක්ක ගැනු කෙනෙක් මේ පුජක ආරාමයට අවා.පොඩි ළමයා දුටු ඇම්ඩන්ගේ හිත උණු උනාලු. ඇම්ඩන් මේ දෙන්නම පුජක ආරාමයේ නවත්තගෙන කන්න බොන්න දුන්නලු...ගමේ අයට මේක දිරවන්නේ නෙති නැති නිසා මේ ආගමික නිකායේ ලොකු පුජක තුමාට පැමිණිලි කරා මේ කාරණාව...ඔන්න ඉතින් ලොකු පුජක තුමා තව පුජකයන් 5 දෙනෙක් අක්ක ඇම්ඩන්ගේ ආරාමයට ආවලු........එනකොට අර පොඩි ළමයා ආරාම වටේ අවිදිනව්වලු..එකත් බලපු ලොකු පුජක තුමා ගියා ආරාමය ඇතුලට......

    ලෝ.පුජකයා.......ඔබ මේ කරලා තියෙන්නේ අපේ ආගමට පටහැනි වරදක්
    ඇම්ඩන්.............ඔව්.නමුත් මේ පොඩි දරුවා දැක්කම මට දුක හිතුනා
    ලෝ.පුජකයා.......ඔව්.මම පිලිගන්නවා.එත් මේ කාන්තාව?
    ඇම්ඩන්.............එයට මගෙන් කරදරයක් නැ.එයාගෙන් මට කරදරය නැ
    ලෝ.පුජකයා.......හොදයි.අපි හිතමු ඔබට පාලනය කරගැනීමට නොහැකි රාගයක් අවොත්?
    ඇම්ඩන්..............මම එතකොට මේ ආරාමය වටේ සක්මන් කරලා ඒක පාලනය කරගන්නවා
    ලෝ.පුජකයා.......හොදයි.අර කාන්තාවට ඒවගේම රාගය පහල උනොත්?
    ඇම්ඩන්.............මම ඒ කාන්තාවට උපදෙස් දෙනවා මේ ආරාමය වටේ සක්මන් කරන්න
    ලෝ.පුජකයා......හරි.අපි හිතමු දෙන්නටම එකම මොහොතේ රාගයක පහල උනොත් ??????????
    ඇම්ඩන්.............මම එතකොට අර පොඩි ළමයට කියනවා ආරාමය වටේ සක්මන් කරන්න කියලා.ඊයේ ඉදන් මේ ළමයා ආරාමය වටේ සක්මන් කරනවා............


    Sampath Kumara
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    :rofl:අවුලක් නැ ලොක්කත් වෙන කාගෙන් හරි උස්සන්න ඇත්තෙ:yes:

    රසම කතාව එකනේ.. ඇයි මම මුලින්ම කියලා ඇති
    මමත් ගොඩක්ම එවා දැම්මේ උස්සලා තාම
    මම ලිව්වේ 2යි :)
     
    • Like
    Reactions: chalirox

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න එකෝමත් එක තුන්වන ලෝකයේ ආශ්චර්යමත් රටක හෙනම ලජ්ජා බයට හැදිච්ච ගෑල් ළමයෙක් හිටියලු.මෙකි ඉස්කෝලේ 8 වසරේදී උගන්නන පවුල් සෞඛ්යය ගැන මෙලෝ මගුලක් ගැන දන්නේ නැතිලු. කල දවසත් ඇවිල්ල හින්ද අම්මයි අප්පයි දෙන්නා කොල්ලෙක් සෙට් කරල බන්දලා දුන්නලු. මගුලට කලින් දා කෙල්ලගේ අම්ම පොඩි කුප්පියක් දැම්මලු පැණි හඳ ගැනයි එදාට වෙන දේ ගැනයි.
    අම්මගෙන් කුප්පිය දා ගත්තට මොකද කෙල්ලට හිතට බයයි මොකෝ ලපටිකෙලී නේ….. ඉතින් කෙල්ල අම්මට මෙහෙම කීවලු. “අනේ අම්මේ මට හරි බයයි පැණි හඳ දවසේ අම්මත් මගේ ලඟින් ඉන්නකෝ” කියල…
    එක හරියන්නේ නැති හින්දා අම්ම කීවලු “බය වෙන්න එපා කෙල්ලේ…. මමයි අප්පච්ච්යි දෙන්න අල්ලපු කාමරේ ඉන්නම්…..”. “හදිස්සියක් උනොත් මිනී මරනවෝ…. කියල කැගහපන්, අපි එතකොට එන්නම්” කියල. වැඩේ ටිකක් විතර හොඳ හින්දා කෙල්ල කැමති උනාලු……
    ඔන්න කොහොමින් හරි මගුල් ගේ වැඩ ඉවරවෙලා නෑදෑයොත් විසිර ගියාලු….. ඉස්සර දැන් වගේ හෝටල් ගානේ පැණි හඳ කොරන්න යන්නේ නෑලු…. ගෙදරම කාමරයක් සෙට් කොරල දෙනවලු සුදුරෙද්දක් එහෙම එලල.
    ඔන්න දැන් දෙන්න කාමරේට ගිහින් දොර වහ ගත්තලු. කෙල්ලගේ අම්මයි අප්පච්ච්යි අල්ලපු කාමරේට සෙට් උනාලු. කොල්ල කෙල්ල වගේ නෙවෙයි ලු යමක් කමක් තේරෙනවලු. දොර වහපු ගමන් කෙල්ල “මෙන්න මිනී මරනවෝ” කියල කෑගැහුවලු.
    සද්දේ ඇහිලා අල්ලපු කාමරේ බිත්තියට කන තියාගෙන හිටිය අම්ම දොර ඇරගෙන යන්න හැදුවලු කෙල්ල බේර ගන්න. තව පොඩ්ඩක් බලමු කියල කෙල්ලගේ අප්පච්චි කීව හින්දා ආයෙත් බිත්තියට කන තියා ගත්තලු.
    ටික ටික කෙල්ල මෙහෙම කෑගහනවලු.
    “මෙන්න මිනී මරනවෝ…..මරනවෝ….. මරනවෝ…… මරනවෝ… අහ්… මරනවෝ…… මරනවෝ……මරනවා……… මරපිය…. මරපිය…….. මරපිය…….. මරපිය……… හයියෙන් මරපිය…………
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඉතා ආශාවෙන් නැවක සේවයට බැඳුණු පුතෙකුගෙන් සතියකට පසු මවට ලිපියක් ලැබිණ..

    දයාබර අම්මේ

    මං නැවක වැඩට බැඳුණේ නැව ඉතා පිරිසිදුව පිලිවෙලට තියෙනවා දැකලයි...
    ඒ ගැන ඉතා ආසාවක් ඇතිවුන හන්දයි...
    හැබැයි ඒවා පිරිසිදු කරන්න වෙන්නේ කාටද කියලා දන්නවනම්
    මම කවදාවත් නැවකට බැඳෙන්නේ නෑ

    මිට පුතා
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මාව ඊයෙ කඩියෙක් කෑව
    මට ඉතිං ඌරු ජුවල් මට දැං මූව මරන්න කේන්තියි ඒ උනාට මං හතර පෝයට සිල් ගන්න නිසා මට මූව මරන්න බෑ
    ඉතිං මං කල්පනා කලා මුගෙං පලිගන්න ක්‍රමයක්
    මගෙත් ඉතිං හෙන මොලේනෙ මට එල අයිඩියා එකක් ආව
    මං කලේ මේ කඩියා තනියෙං ගමනක් යනකං ගුල ගාවට වෙලා ඉදලා මූ ගමන යන්න එලියට බැහැල කිලෝමීටර් හය හතක් යනකං ඉදල මූ ඉස්සරහිං එල අයිසිං කේක් කෑල්ලක් තියපු එක
    (මූට තනියෙං අරං යන්න බැරි එකක්)
    ඉතිං මූත් අර කේක් කෑල්ල දැක්ක දැකල ඇතිවෙන්න කාල අරක ගුලට අරං යන්න ට්‍රයි කලා
    ඒ උනාට ඒක උට තනියෙං ගිනියන්න බෑ
    ඉතිං ඌත් පොරවගේ ගිහිල්ලා ගුලේ උගෙ සෙට් එකට කිවුවා අන්න අරෙහෙ පට්ට කෑමක් තියනව කියල(මං හොරෙං අහං හිටියා)
    පස්සෙ මං කලේ ඌ සෙට් එක අරං එන්න කලිං කේක් කෑල්ල අරං තියපු එක
    අයියෝ පවු අර අසරනයා :(
    උගෙ සෙට් එක ෆුල් හෝප්ස් තියං අවෙ කේක් කන්න ඒත් එද්දි නෝ කේක්
    ඊට විනාඩි 10කට විතර පස්සෙ මං දැක්කා අර මාව කාපු කූබියගෙ ඩෙඩ් බොඩි එක එක වැටිල තියෙන හැටි................. :P :P
    අරූගෙ සෙට් එක කේක් නැති තරහට අරූ බොරු කිවුව කියල හිතල ඌට ගහල මරල..

    Udith Amanda
     

    cat man

    Active member
  • මෙකත් මරු කථාවක් තමා

    මේක තව කතාවක්..... ඔන්න දවසක් එක පොරක් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා. ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා "මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න" කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ යළුවත් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා "ආහ් අවුරැදු 3ක් පරණයි තමයි" කියලා ඒක බීල දැම්මා ඊට පස්සේ "මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න" කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. අපේ යළුවා කලින් විදියටම සුවද බලලා "අහ් මේකත් හරි" කියලා ඒ ෂොට් එකත් ගැහුවා.
    ඊට පස්සේ මෙයා කියනවා "මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න" කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා. යළුවත් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට "ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්" කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා "හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්" කියල ස්ටොර් එකට ගියා බලන්න. ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා "මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා" එතකොට මල්ලී කියනවා "තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට" කියල වෙච්ච සීන් එක කිවුවා. එතකොට සුමනා" රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්" කියලා මල්ලිගෙන් වීදුරැව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට චූ දාල ගෙනත් දුන්න. "මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි". ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් "මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්" කියලා දුන්නා. අපේ යළුවත් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි :dull:........................
    " මල්ලී සුමන්ත් දැන් මෙහෙද වැඩ

    මල්ලීගේ මුණ එතකොට :angry:
    :lol::lol::lol::lol: elakiri rep+
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සර්කස් එකක් පෙන්වන අතරතුර ඉතා සුරූපී සර්කස් කණ්ඩායමේ කාන්තාවක් දරුණු සිOහයෙක් ඉන්න කූඩුවක් තුලට ගිහින් සිOහයාගෙ මුව සිප ගන්නවලු.

    එවෙලෙ අතිශෝක්තියෙන් ඉපිලුණු සර්කස් කණ්ඩායමේ අයිතිකරු නරඹන්නගෙන් කිOඩියට වගේ අහනවලු..."මේ කූඩුවට ඈතුල්වෙලා මේ දෙය කරන්න පුලුවන් කවුරු හෝ වීරයෙක් ඉන්නවද මෙතන??"

    කවුරුත් තෑතිගෙන බියෙන් ඉන්න වෙලාවෙ එක් කොල්ලෙක් නෑගිටලා කියනවලු...:yes:

    "මට පුලුවන්....ඕක මහලොකු දෙයක් නෙමෙයි...ඉස්සෙල්ලම ඔය මෝඩ සිOහයව කූඩුවෙන් එලියට දාලා ඉන්නව.":D :cool:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Chamikara Viduranga
    ඔන්න එක ලමිස්සියෙක්ට මුත්‍රා පරීක්ශනයක් කරගන්න ඔනි උනාලු..ඉතින් මෙඩිකල් සෙන්ටර් එකකට ගිහින් මෙයා එ මුත්‍රා පරීක්ශනේ කරගත්තලූ..
    එත් එකේ රිපෝර්ට් එක දෙන්න දවස් 2ක් යන්වා කියලා මෙඩිකල් සෙන්ටර් එකෙන් කිව්වලු..ලමිස්සි ඉතින් දවස් 2කට පස්සේ ගියා එක ගන්න..
    අනේ ඉතින් කොහොම හරි මෙයාගෙ රිපෝර්ට් එක වෙන ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරගන්න ආව ගෑනු කෙනෙක්ගෙ රිපෝර්ට් එකකට මාරු වෙලා..අනේ ඉතින් මේ ලමිස්සි රිපොර්ට් එක බැලුවම එයා
    ප්‍රෙග්නනට් කියලා තියෙනවලූ......
    ලමිස්සි ලොකු හුස්මක් අරගෙන මෙහෙම කියන්වලු...

    ""අනේ අම්මපා අද කාලේ වම්බට්ටක්වත් විශ්වාස කරන්න බැහැනේ..."" :baffled:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න දවසක් කීකීළියෙක් අල්ලපු ගෙදර කිකිළිත් එක්ක වැට අයිනෙ චැට් එකක් දාගෙන ඉන්නවා. දන්නවනෙ ඉතින් ගෑනු එකතු උනාම. :P.ඉතින් රටේ නැති ඕප දූප කථා කර ඉන්න ගමන් එක කිකිළියෙක් මෙහෙම අහනවා
    1 කිකිළි : ඒ බන් දැන් උබ දාන බිත්තරයක් කීය ගානෙද දෙන්නේ :rolleyes:
    2 කිකිළි : මම දාන ඒවා 12 න දෙනවා බන් :yes:
    1 කිකිළි : අයියෝ බන් මම දාන ඒව නම් 12.50 ට දෙන්නේ. උබත් ට්‍රයි කරල ටිකක් ලොකුවට බිත්තර දාපන්කො ;)
    2 කිකිළි : අනේ මොකටද බන් සත 50 කට නිකන් පුක ඉරා ගන්නේ :P
     
    • Like
    Reactions: hita makuna

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න ඉස්සර කට්ටිය ඈත දුර ගමන් යන්නෙ බක්කි කරත්තෙන්නෙ! රෑ නැවතිලා උයා පිහාන කාලා ආදී ලෙසට ගමන් යන්නෙ සති ගානක් අරගෙන! විශේෂයෙන් වන්දනා ගමන් එහෙම! මොකද ඒ කාලේ නෑනේ දැං වගේ කාපට් පාරවල් සහ වේගවත් වාහන ආදිය!

    ඉතිං ඔන්න නඩයක් එහෙම රෑ බෝ වෙලා ගමනක් ගිහිං එද්දි හොරු කල්ලියක් මේ නඩය ඉන්න ඉසව්වට කඩා පැනලා තර්ජනය කරනවලු!

    හොර නායක කියනවලු “අඩෝ දීපියව් තොපේ වටින සල්ලි කනකර සහ උඹලගෙ ළග ඉන්න ගෑනු පරාණ ටිකත්!“ :angry::angry:

    නඩේ ගුරා කියනවලු “ අනේ ආයිබෝවංඩ ගෑනුන්ට කරදරයක් කරන්න එපා අපේ මේ වටින දේවල් සේරම අරං යන්නෙයි! ගෑනුන්ට හිරි හැරයක් කරන්න එපා අයිබෝවං“
    :no::no:
    එතකොට පිටිපස්සෙන් ගෑනු කෙනෙක් කියනවලු මෙන්න මෙහෙම......:dull:
    “හොරුන්ට ඕන එකක් කර ගන්න ඇරලා නඩේ ගුරා කට වහං හිටියොත් හොඳයි ඕං!! :yes:


    Madhawa Viduranga
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු! ඒ අලුත බැඳපු ජෝඩුවේ කොල්ල තමංගෙ යාලුවෙකුට ඩිනර් එකට ආරාධනා කරාලු! ආරාධනාව පිළිගත්ත හැන්ඩ්සම් කොල්ල ගෙදෙට්ට ආවම කෙල්ලට මෝ* පත්තු වෙලා! දැන් ඉතිං ඩිනර් එක පටං ගත්තලු!

    අතුරු පසට ගෙනැල්ල තිබ්බලු පුඩිමක්! සුවඳයිලු! යාලුවගෙ කටටත් කෙළ ඉනුවලු! ඒක කන්න හදද්දිම කෝල් එකක් ආව නිසා යාලුවට පුඩිම කන්න බැරි වෙලා!

    කොහොම හරි නිදාගන්න ගියාම එක ඇඳයි නිසා අමුත්තටත් ඇදේ කොනක ඉඩ දුන්නලු! දැන් බිත්තිය ගාව බිරිඳ! ඊළගට සැමියා! ඊළගට අමුත්තා!

    මහ රෑ වෙලා සැමිලා ගියාලු බාත්රූම් එකට බටයක් උරලා එන්න! ඒ කියන්නෙ සිගරට්! දන්නවනේ! බාත්රූම් වල සිගා බොන එවුන් එලියට එන්නෙ ලොවෙත් පැයක් විතර ගිහිං!!

    ඕක දන්න බිරිඳ සුං ගාලා අරූ ළගට රෝල් වෙලා ඇවිත් කියනවලු “මේ ඕං ඔයාට කරන දෙයක් කරන්න චාන්ස් එක“ කියලා!

    අරූ ක්ෂණික නැගිටලා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .

    දූවලා ගිහිං කන්න බැරි වෙච්ච පුඩිම කාලා ඇඳට ඇවිත් නිදියගත්තලු!


    Madhawa Viduranga