රස ගුණ දෙන ඇඹිල්ල

diga83

Active member
  • Mar 23, 2007
    366
    246
    43
    Video එකනම් බැලුවේ නැහැ thumbnail එකේනම් තියෙන්නේ කරවල කැබිල්ල
    ගොඩක් zoom ෆොටෝ එකක් නිසා එහෙම පේනවා වෙන්න පුළුවන්. මේක අපේ පැත්තේ අය හඳුන්වන්නේ කූඹි ඇඹිල්ල කියලා. හීන් ඇඹිල්ල වලට කියන තවත් නමක්.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ගොඩක් zoom ෆොටෝ එකක් නිසා එහෙම පේනවා වෙන්න පුළුවන්. මේක අපේ පැත්තේ අය හඳුන්වන්නේ කූඹි ඇඹිල්ල කියලා. හීන් ඇඹිල්ල වලට කියන තවත් නමක්.
    ප්‍රාදේශීය ව්‍යවහාරයේ ඔය පලතුරු වලට එක එක නම් දීලා ඇති, ඔය link එකෙත් ඇඹිල්ල, කැබිල්ල ගැන විස්තරයක් තියනවා.
    https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/96-karawala-kebella-si

    අපිනම් හීන් ඇඹිල්ල කියන්නේ මේකට
    101964466_2980549041980447_8847974826984341504_n.jpg
     
    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43
    මේ තියෙන්නෙ ඔරිජිනල් ඇඹිල්ල
    මේ මම දන්නා විදිහට මල්බෙරි. පිට රටින් හඳුන්වලා දුන්නා ගහක්. ඔයා දුන්නා ලින්ක් එකේ අන්තිම පින්තූරෙ බලන්න. එකේ හීන් ඇඹිල්ල පින්තූරයක් තියෙනවා.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ප්‍රාදේශීය ව්‍යවහාරයේ ඔය පලතුරු වලට එක එක නම් දීලා ඇති, ඔය link එකෙත් ඇඹිල්ල, කැබිල්ල ගැන විස්තරයක් තියනවා.
    https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/96-karawala-kebella-si

    අපිනම් හීන් ඇඹිල්ල කියන්නේ මේකට
    101964466_2980549041980447_8847974826984341504_n.jpg

    මෙහෙත් අඹිල්ල කියන්නෙ ඕවට. හැබැයි ඕව මල්බෙරි.