ගොඩක් zoom ෆොටෝ එකක් නිසා එහෙම පේනවා වෙන්න පුළුවන්. මේක අපේ පැත්තේ අය හඳුන්වන්නේ කූඹි ඇඹිල්ල කියලා. හීන් ඇඹිල්ල වලට කියන තවත් නමක්.Video එකනම් බැලුවේ නැහැ thumbnail එකේනම් තියෙන්නේ කරවල කැබිල්ල
ප්‍රාදේශීය ව්‍යවහාරයේ ඔය පලතුරු වලට එක එක නම් දීලා ඇති, ඔය link එකෙත් ඇඹිල්ල, කැබිල්ල ගැන විස්තරයක් තියනවා.ගොඩක් zoom ෆොටෝ එකක් නිසා එහෙම පේනවා වෙන්න පුළුවන්. මේක අපේ පැත්තේ අය හඳුන්වන්නේ කූඹි ඇඹිල්ල කියලා. හීන් ඇඹිල්ල වලට කියන තවත් නමක්.
මේ තියෙන්නෙ ඔරිජිනල් ඇඹිල්ලඅපිනම් හීන් ඇඹිල්ල කියන්නේ මේකට
![]()
මේ මම දන්නා විදිහට මල්බෙරි. පිට රටින් හඳුන්වලා දුන්නා ගහක්. ඔයා දුන්නා ලින්ක් එකේ අන්තිම පින්තූරෙ බලන්න. එකේ හීන් ඇඹිල්ල පින්තූරයක් තියෙනවා.මේ තියෙන්නෙ ඔරිජිනල් ඇඹිල්ල
ප්‍රාදේශීය ව්‍යවහාරයේ ඔය පලතුරු වලට එක එක නම් දීලා ඇති, ඔය link එකෙත් ඇඹිල්ල, කැබිල්ල ගැන විස්තරයක් තියනවා.
https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/96-karawala-kebella-si
අපිනම් හීන් ඇඹිල්ල කියන්නේ මේකට
![]()