රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි?

AnuradhaRa

Well-known member
  • මුගලන් මහ රහතන් වහන්සේ එතකොට :unsure:

    ලෝකයෙන් හරි කර්මයෙන් හරි කිසිම දඩුවමක් නොලැබුණාට
    පෙර වැරදි නිසා හිතට දැනෙන වේදනාව අයින් කරගන්න බෑ බං....
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පෙර වැරදි නිසා හිතට දැනෙන වේදනාව අයින් කරගන්න බෑ බං....

    රහතන් වහනසේ පෙරත් නැ, වර්තමානෙත් නැ, අනාගෙත් නැ අනුරාධ අන්කල්
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සසරට බය වෙන්නෙ ඇයි ? සසර ජුකයි ජුකයි නිසා ද?
    ඔය කියන තරං දුකක් නෑ නේ බං සසර
    අනේ මටනං සියල්ල අත හැර නිවන් දකින්න හිත හදාගන්න බෑ
    මං මේ ලොකෙට ආසයි. මට ඒක සැපයක්
    මගෙ අවංක අදහස කිව්වෙ

    අපා දුක් දැනෙන වෙලාවලුත් තියෙනව ඉතිං...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සසරට බය වෙන්නෙ ඇයි ? සසර ජුකයි ජුකයි නිසා ද?

    සසරක් ගැන කතා කරන්න මට බැහැ

    සසර තියෙන පෘථක්ජන plebs ලට මන් ඒක කිව්වේ, ජුක තියෙන්නේ අවිද්යාව නිසා, සසර තියෙන්නෙත් අවිද්යාව නිසා, අවිද්යාව තුල ඉන්න පෘථක්ජන plebs ලට ඔය දෙකම තියෙනවා, ඉතින් ජුකයි තමයි, ජුක විද විද ජිගි ජිගි කර කර ඉන්න තියෙන්නේ 😝

    අනේ මටනං සියල්ල අත හැර නිවන් දකින්න හිත හදාගන්න බෑ

    අතහරින්න, අල්ලගන්න පුලුවන් "දේවල්" තියෙනවද? 😋
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    ඔය කියන තරං දුකක් නෑ නේ බං සසර
    අනේ මටනං සියල්ල අත හැර නිවන් දකින්න හිත හදාගන්න බෑ
    මං මේ ලොකෙට ආසයි. මට ඒක සැපයක්
    මගෙ අවංක අදහස කිව්වෙ

    අපා දුක් දැනෙන වෙලාවලුත් තියෙනව ඉතිං...
    මෙහෙමයි අනුරාධ අයියෙ.... අයිය ඔය කියන්නෙ ඇඟට පතට දැනෙන දුක ගැනනෙ ඕක නෙමෙයි සසර දුක කියන්නෙ .... අනික කවුද සියල්ල අත හැර නිවන් දකින්න ගියේ? තියෙන සැප මදිවෙලා නිවන් දකින්න ගිය අයනෙ ඉන්නෙ...නිවන් සැප එක්ක බලනකොට ඔය ලෝකෙට තියෙන ආසාව නිකං ගූ ගොඩකට මැස්සෙක් ගෙ තියෙන ආසාව වගෙ එකක්නෙ... 😜
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔය කියන තරං දුකක් නෑ නේ බං සසර

    ජුක is beyond your comprehension අන්කල්, මේ දරනට දන්නේ මනුස්සයෙක් විදිහට ඊට සාපෙක්සවනේ
    අන්ලිමිටඩ් possibilities, unlimited realities, unlimited ජුක
     
    • Sad
    Reactions: AnuradhaRa

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    ඊට පස්සෙ බුද්ධා ඇහුවම කියනවනේ මම ඉවසන්හිටියා ගහනකන් කියලා. පොලු වලින් ගහද්දි කිව්වලු හානේ මේ අය හරි හොඳයි මේ අය මට ආයුධ වලින් ගහන්නෙ නෑ පොලු වලින් විතරයි කියල. 🤷‍♂️
    මෙහෙම කිව්වේ වෙන හාමුදුරු කෙනෙක්
     
    • Love
    Reactions: Candid-B

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    රිප්ලයි කරපු, නොකරපු, දායක වුන සියල්ලංටම බොහොමත් පින්!

    මම මේ පුරස්නේ ඇහුවේ, මට කරුනු පැහදිලි මදි හින්ද, මං පෝස්ට් කරපු විඩියෝ එක සති 2ක් විතර තිස්සේ බලන්න හදනවා මොකක් හරි මරාලයක් වැටිලා මට ඕක බලන්ඩ බැරි වෙනවා. සියල්ලංටම පින්, දිගටම ඩිස්කශන් එක ගෙනියන්ඩ!🙏🙏🙏

    P.S.
    දිටුදැමියෙහි = දිට්ට දම්මව= වර්තමානයේ, මේ මොහොතේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    රිප්ලයි කරපු, නොකරපු, දායක වුන සියල්ලංටම බොහොමත් පින්!

    මම මේ පුරස්නේ ඇහුවේ, මට කරුනු පැහදිලි මදි හින්ද, මං පෝස්ට් කරපු විඩියෝ එක සති 2ක් විතර තිස්සේ බලන්න හදනවා මොකක් හරි මරාලයක් වැටිලා මට ඕක බලන්ඩ බැරි වෙනවා. සියල්ලංටම පින්, දිගටම ඩිස්කශන් එක ගෙනියන්ඩ!🙏🙏🙏

    P.S.
    දිටුදැමියෙහි = දිට්ට දම්මව= වර්තමානයේ, මේ මොහොතේ

    කටුකුරුන්දේ හිමියන්ගෙ නිවනේ නිවීම ධර්ම දේශනා මාලාවේ 21 වෙනි දේශනයෙදි අනුරාධ සූත්‍රය විග්‍රහ කෙරෙනවා. 20, 21 දේශනා දෙකම විජේසේකරට ඉහත කාරණය තේරුම් ගන්න උදව් වෙයි කියල හිතනවා.
     
    • Love
    Reactions: ewijesekara

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඔය කියන තරං දුකක් නෑ නේ බං සසර
    අනේ මටනං සියල්ල අත හැර නිවන් දකින්න හිත හදාගන්න බෑ
    මං මේ ලොකෙට ආසයි. මට ඒක සැපයක්
    මගෙ අවංක අදහස කිව්වෙ

    අපා දුක් දැනෙන වෙලාවලුත් තියෙනව ඉතිං...
     
    • Haha
    Reactions: AnuradhaRa

    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    එයාට අරය ගහල එයා මැරුණා මන් දැක්ක . අරයා එක්ක තරහා ගියොත් දිට්ට දම්මව පල දීල , එය ගැන දුක හිතුණොත් එත් දිට්ට දම්මව පල දීලා .
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    කටුකුරුන්දේ හිමියන්ගෙ නිවනේ නිවීම ධර්ම දේශනා මාලාවේ 21 වෙනි දේශනයෙදි අනුරාධ සූත්‍රය විග්‍රහ කෙරෙනවා. 20, 21 දේශනා දෙකම විජේසේකරට ඉහත කාරණය තේරුම් ගන්න උදව් වෙයි කියල හිතනවා.
    දායක වු, වෙන සියල්ලන්ගේ දැන ගැනීම පිනිස මෙසේ උපුටා දක්වමි

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    රිප්ලයි කරපු, නොකරපු, දායක වුන සියල්ලංටම බොහොමත් පින්!

    මම මේ පුරස්නේ ඇහුවේ, මට කරුනු පැහදිලි මදි හින්ද, මං පෝස්ට් කරපු විඩියෝ එක සති 2ක් විතර තිස්සේ බලන්න හදනවා මොකක් හරි මරාලයක් වැටිලා මට ඕක බලන්ඩ බැරි වෙනවා. සියල්ලංටම පින්, දිගටම ඩිස්කශන් එක ගෙනියන්ඩ!🙏🙏🙏

    P.S.
    දිටුදැමියෙහි = දිට්ට දම්මව= වර්තමානයේ, මේ මොහොතේ
    විජේසේකර අයියෙ....ලෙට් මී හැවූ අ ක්‍රැක් ඇට් ඉට්... 😃

    "රහතන් වහන්සේ" කියල අදහස් කරන්නෙ මොකක්ද? අපි රහතන් වහන්සේ පැත්තකින් තියමුකො, විජේසේකර අයියගෙන් ඇහුවොත් විජේසේකරව පෙන්නන්න කියල, නැත්නම් වර්තමානය කියන්නෙ මොන තත්පරයද? නැත්නම් මොන මිලි තත්පරයද කියල ඔය ප්‍රශ්නවලට absolute entity එකක් පෙන්නන්න පුලුවන්ද?

    මට "මම" වත් හුමු නොවන විට, කාලත්‍රයම අතාත්වික වෙන විට... වර්තමානයේ රහතන් වහන්සේ හමු වෙන්නෙ කොහොමද? මේ රහතන් වහන්සේ "නැත" නොවේ...අපි ගන්න ඕනි "රහතන් වහන්සේ" ත්, "මම", "විජේසේකර", කාලය වගේම හේතුං පටිච්ච් සම්භූතං, හේතු භංගා නිරුජ්ජතී (අනිච්ච) කියන ධර්මතාවයට යටයි කියන එක.

    යමක් ලෝකයේ පවතී නම් (රහතන් වහන්සේත්, දිටුදැමියත් ඇතුළුව) එය අනිච්ච විය යුතුමයි...
    (greenthunder මාම තේරෙන්නෙ නැති වචන වලින් කියපු එක වෙන aspect එකකින් :lol:)
     
    Last edited:

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,747
    1,531
    113
    කර්මය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද පුලුවන්නම් 😋
    karmya කියන්නේ යම්කිසි action එකක් නිසා හටගන්නා තරංගයක් , එම තරංගය නිසා හටගන්නා unbalance එක balance කරගන්න try කරන එක තමයි karamaya පල දෙනවා කියන්නේ , එතකොට බොහෝවිට වෙන්නේ තරංගය ඇති කරපු source එක eliminate කරන්න inverse තරංගයක් ඇති වෙන්ව
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    karmya කියන්නේ යම්කිසි action එකක් නිසා හටගන්නා තරංගයක් , එම තරංගය නිසා හටගන්නා unbalance එක balance කරගන්න try කරන එක තමයි karamaya පල දෙනවා කියන්නේ , එතකොට බොහෝවිට වෙන්නේ තරංගය ඇති කරපු source එක eliminate කරන්න inverse තරංගයක් ඇති වෙන්ව

    උදාහරනයක් ගමු, මන් පාරෙ යන බල්ලෙක් දැකලා ගහනවා පොල්ලකින් කකුලක් කැඩෙන්න

    (1) "තරංගයක්" යන්න අර්ථ දක්වන්න

    (2) දැන් ඔය action එකෙන් ඔය තරංගය හට ගන්න තැනේ ඉදන් reaction එක වෙනකන් process එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    (3) ඔය ඇති වන තරංගය සහ මෙහෙම process එකක් වෙනවා කියලා measure කරපු මෙවලම් මොනවාද? ඒ මෙවලම් සහ measurements, objective ද? subjective නම් මේ කියන process එකේ සාදනීය බව ඔප්පු වෙන්නේ කොහොමද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    "රහතන් වහන්සේ" කියල අදහස් කරන්නෙ මොකක්ද?
    රාග ,ද්වේශ ,මෝහ ත්‍රයෙන් තොර සාමාන්‍ය මනුස්ස කයක්.
    අපි රහතන් වහන්සේ පැත්තකින් තියමුකො, විජේසේකර අයියගෙන් ඇහුවොත් විජේසේකරව පෙන්නන්න කියල, නැත්නම් වර්තමානය කියන්නෙ මොන තත්පරයද? නැත්නම් මොන මිලි තත්පරයද කියල ඔය ප්‍රශ්නවලට absolute entity එකක් පෙන්නන්න පුලුවන්ද?
    පුළුවන්, නමුත් මම විස්තර කරන්න යන්නේ නෑ.
    මට "මම" වත් හුමු නොවන විට, කාලත්‍රයම අතාත්වික වෙන විට...
    තාත්වික යනු යම් ධම්ම න්‍යා'යකට අනුකුල වීම වගේම අතාත්වික යනු යම් ධම්ම න්‍යායකට අනුකුල නොවීමයි.ඕනෑම ධම්ම නියමයක ස්වභාවයක් තමයි කාලත්‍රය.ජීවය යනු ධම්ම න්‍යායක්.ධම්ම න්‍යායක් යනුම තව දුරටත් අතාත්වික නොවේ.
    වර්තමානයේ රහතන් වහන්සේ හමු වෙන්නෙ කොහොමද?
    ඉන්නවා නම් දැක ගන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉන්නවා.
    මේ රහතන් වහන්සේ "නැත" නොවේ...අපි ගන්න ඕනි "රහතන් වහන්සේ" ත්, "මම", "විජේසේකර", කාලය වගේම හේතුං පටිච්ච් සම්භූතං, හේතු භංගා නිරුජ්ජතී (අනිච්ච) කියන ධර්මතාවයට යටයි කියන එක.
    ඔහොම ගත්තු තැනම ඔබේ විචාරය දිශා ගත වෙනවා.අදීශයක් දයිශිකයක් කරගෙන හා ගන්න යන්නේ.
    යමක් ලෝකයේ පවතී නම් (රහතන් වහන්සේත්, දිටුදැමියත් ඇතුළුව) එය අනිච්ච විය යුතුමයි...
    (greenthunder මාම තේරෙන්නෙ නැති වචන වලින් කියපු එක වෙන aspect එකකින් :lol:)
    සාපේක්ෂ අනිත්‍ය තාවත් නිරපේක්ෂ අනිත්‍ය තාවත් ධම්මතා න්‍යායන්හි පැවැත්මේ ලක්ෂණයි.නමුත් අනිච්ච යනු ඉච්ච නොවේ යන්නයි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    රාග ,ද්වේශ ,මෝහ ත්‍රයෙන් තොර සාමාන්‍ය මනුස්ස කයක්.

    define රාග, දේස, මෝහ, සාමාන්ය මනුස්සයා

    නමුත් මම විස්තර කරන්න යන්නේ නෑ.

    අපෝ මෙයා දන්නැහැ ඒ කියන්නේ, හූ 😝 (අර බැංකුව ඇතුලේ හූ කියන අම්පිටියේ සාදුගේ හූව)

    ඔහොම ගත්තු තැනම ඔබේ විචාරය දිශා ගත වෙනවා.අදීශයක් දයිශිකයක් කරගෙන හා ගන්න යන්නේ.

    define අදීශ, දයිශික

    සාපේක්ෂ අනිත්‍ය තාවත් නිරපේක්ෂ අනිත්‍ය තාවත් ධම්මතා න්‍යායන්හි පැවැත්මේ ලක්ෂණයි.නමුත් අනිච්ච යනු ඉච්ච නොවේ යන්නයි.

    define සාපේකශ අනිත්‍යතාව, නිරපේක්ශ අනිත්යතාව, අනිච්ච, ඉච්ච, ධම්මතා න්‍යානය

    තාත්වික යනු යම් ධම්ම න්‍යා'යකට අනුකුල වීම වගේම අතාත්වික යනු යම් ධම්ම න්‍යායකට අනුකුල නොවීමයි.ඕනෑම ධම්ම නියමයක ස්වභාවයක් තමයි කාලත්‍රය.ජීවය යනු ධම්ම න්‍යායක්.ධම්ම න්‍යායක් යනුම තව දුරටත් අතාත්වික නොවේ.

    මේකෙත් ඔන්න ඔය වචන ටික ඩිපයින් කරලා දාන්න හොද අන්කල්
    එකින් එක ටයිප් කරන්න කම්මැලියි
    ------ Post added on Mar 29, 2025 at 5:19 PM