රහම කොත්තුව

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    හොදට මහන්සි වෙලා එක්සර්සයිස් කරපන්. හුරතල් සියුමැලි එක්සර්සයිස් හරියන් නෑ. හොදට වදින්න කරපන්. අනිත් වෙලාවටත් පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න බලපන්.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    True Story

    ඇත්ත කතාව.
    දැන් පිළිකා එහෙමත් සෑහෙන වැඩියි. කොවිඩ් ඇරුනම මැරෙන ගොඩක් අයට හාට් කේස් නැත්තං පිළිකා...

    ගෑස්ට්‍රයිටීස්, අර්ශස් කියන්නෙ අද කාලෙ අතිශය සාමාන්‍ය ලෙඩ..






    ප්‍රයිඩ් රයිස් එකක් කන්න ආසාවක් ආව....
    මතකනේ
    මන් අර කිව්ව පොට් එකෙන් කාපන්

    ------ Post added on Aug 8, 2021 at 11:07 PM