රහම කොත්තුව

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මචන්ලා මට කාලෙක ඉදන් හිතෙන දෙයක් තමයි, නිකමට හිතන්න අපේ අම්මලාගේ පරම්පරාව. බාගෙට බාගයක් අයට කොලස්ටරෝල් ප්‍රේශර් එන්නේ 40 පැන්නට පස්සේ මොකද ගොඩක් අයට ඒ කාලේ කැවේ ගමේ කෑම අනිත් එක මැතිනිගේ කාලේ කන්නත් නෑනේ එත් අපේ පරම්පරාවේ එවුන්ට නම් ඉස්සරහට බයිපාස් අනම්මනම් අනිවාර්‍ය දෙයක් වෙයි මොකද හිතපන් කලින් පරම්පරාවේ අය 40 වෙද්දි ලෙඩ වුනා අපේ පරම්පරාවේ උපන්දා ඉදලා කන්නේ ශොට් ඊට්ස්, රයිස්, කොත්තු කන කෑමට අඩු වයසෙන් ලෙඩ වෙන එක වැඩි . . හවස 6 පැන්නහම බත් එකක් ගන්න තැනක් නෑ ඒ තැනට ඔක්කෝම හැදිල. මට මේක දන්න හිතුනේ අපි උබල නොහිතුවාට අපේ පරම්පරාවේ ගොඩක් අය තෙල් කනවා, එක්ස්සයිස් කරන්නේ නෑ , අදික ලෙස පීඩනයක ඉන්නේ ඒ මදිවාට බේකරි වලින් ගෙදර ලගටම චුන් පාන් එනවා, තව කෑම ඩිලිවරි කරන අය ගොඩායි, උයන්න කම්මැලි ඔක්කොම කන්නේ තෙල් පිටි, හැමෝම ෆාස්ට් ෆුඩ් කනවා හැමවෙලේම, . එක නිසා මච්න්ලා කන බොන දෙවල් වලින් පරිස්සම් වෙන්න, මොකද 20 30 ගනන් වල එවුන්ට පපුවේ අමාරු , කොලස්ටෙරොල් තියෙයි කෑම නිසයි , චෙක් කරන්නේත් නැති නිසා.
    එක නිසා ජිවිතෙ අරමුණු වලට මහන්සි වෙනවා වගේම නීරෝගීකම ගැනත් හිතපන්, මොකද මොක කරන්නත් ජිව්ත් වෙලත් ඉන්න ඕනේ
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    සිංහලෙන් දාපන් බන් නැත්තං කෙටියෙන් දාපන්...බඩ දගලන්ව දකිනකොටම..කොත්තුවක් කෑවනම් මීට වඩා හොඳයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    සිංහලෙන් දාපන් බන් නැත්තං කෙටියෙන් දාපන්...බඩ දගලන්ව දකිනකොටම..කොත්තුවක් කෑවනම් මීට වඩා හොඳයි...

    Mච්න්ල Mඅට Mඑක කලෙක ඓඩන් හිතෙන්නෙ ඩෙයක්, නිකමට හිතන්නෙ අපෙ අම්මලගෙ පර්මපරව. ඹගෙට බගෙයක් ඇයට චොලෙස්ටෙරොල් ප්‍රෙස්සුරෙ එන්නෙ 40 පෙන්නට ප්ස්සෙ , ම්ක්ඩ ගොඩක් ඇයට එහ් කලෙ කෙවෙ ගමෙ කෙම අනිත් එකෙ මතිනිගෙ කලෙ කන්නත් නනෙ Eත් අපෙ පරම්පරවෙ එඋන්ට න්ම් ඉස්සරහට බ්යප්ස්ස් අනමනම් න්ක්න් අනිවරෙය ඩෙයක් Wඒ ම්ක්ඩ හිතපන් කලින් පරම්පරවෙ 25 ඓඩන් හරියට ඛල 40 වෙඩ්ඩි ලෙඩෙ අපෙ පරම්පරවෙ උපන්ඩ ඉඩල ශොර්ට් ඒට්ස් කොත්තු රිcඑ කන කෙමාට අඩු වයසෙන් ළෙඩ වෙනෙ Mඑක වෙඩි, හවස 6 පෙන්නහම බත් එකක් ගන්නෙ තෙනක් නෙ එහ් තෙනට ඔක්කොම හෙඩිල. Mඅට Mඑක ඩන්නෙ හිතුනෙ අපි උබල නොහිතුවට අපෙ පරම්පරවෙ ගොඩක් අයෙ තෙල් කනව , එxඑර්cඉසෙ එකක් නෙ අදික ලේසෙ ස්ට්‍රෙස්ස් එකෙ ඉන්න්ව . Eහ් මඩිවට බකෙර්ය් එකෙට ය්න්නෙ ක්මමෙලි කමට චුන් පන් එනෙව ගෙඩර ලනගටම , තව ඩෙලිවෙර්ය් සෙර්විcඑ හතර වටෙටම මෙකෙන් වෙන්නෙ හෙමොම ෆස්ට් ෆූඩ් පුරුඩු වෙල ළෙඩ පරම්පරවක් හෙඩෙනෙ එකෙ. Eකෙ නිස Mච්න්ල කන බොන ඩෙවල් වලින් පරිස්සම් වෙන්නෙ . Mක්ඩ 20 30 ගන්න වළ එඋන්ට හේර්ට් අට්ටcක් හෙඩෙනෙව චොලෙස්ටෙරොල් චෙcක් ක්‍රනෙ නෙතුව.
    Eකෙ නිස ලිෆෙ ගොඅල්ස් වලට මහන්සි වෙනෙව වගෙ හේල්ත් එල ගෙනත් හිතාප්න් ම්ච්න් ම්ක්ඩ හෙමඩෙමෙ ක්‍රනෙ ජිවත් වෙල ඉන්නෙ ඔනෙනෙ.
     
    • Haha
    Reactions: NRTG

    Thanks bn podi wadkaa hitiye aye dddi sinhalen dnnm
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara

    නෑ එක්කො එපා. දෙමලෙන් දාපන් ඔයිට හොඳයි.
     
    පිටරට සුවන්ඩ වගේ වෙයි ද දන් නෑ???
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකට ලොකුම හේතුව ප්‍රමිතියක් නැති පොහොර යි කෘමිනාශකයි,
    ප්‍රමිතියට තියන ඒවත් සිංහලු ගහනවා හරක් වගේ
    ගොයම් කපන්නත් සතියකට කලින් වල් බෙහෙත් ගහනවා, වේලුනට පස්සෙ බූතයගෙන් කපලා ගන්නවා
    ඉතිං තොපි බත් කෑවත් ඕවා හැදෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mchnla Mata Meka kaleka Idan hithenne deyak, nikamata hithanne ape ammalage parmaparawa. Bageta bageyak Ayata cholesterol pressure enne 40 pennata psse , mkda godak Ayata eh kale kewe game kema anith eke mathinige kale kannath nane Eth ape paramparawe eunta nm issarahata byapss anamanam nkn aniwareya deyak Wei mkda hithapan kalin paramparawe 25 Idan hariyata Kala 40 weddi lede ape paramparawe upanda idala short eats koththu rice kana kemaata adu wayasen Leda wene Meka wedi, hawasa 6 pennahama bath ekak ganne thenak ne eh thenata okkoma hedila. Mata Meka danne hithune api ubala nohithuwata ape paramparawe godak aye thel kanawa , exercise ekak ne adhika lease stress eke innwa . Eh madiwata bakery eketa ynne kmameli kamata chun pan enewa gedara lanagatama , thawa delivery service hathara watetama meken wenne hemoma fast food purudu wela Leda paramparawak hedene eke. Eke nisa Mchnla kana bona dewal walin parissam wenne . Mkda 20 30 ganna waLa eunta heart attack hedenewa cholesterol check krne nethuwa.
    Eke nisa life goals walata mahansi wenewa wage health ela genath hithaapn mchn mkda hemademe krne jiwath wela inne onene.
    https://sinhalaunicode.gishan.net/write
     
    • Like
    Reactions: kevin_levin

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආයේ සිනහලෙන් හැදුවා මචන්ලා
    ඒ උනාට එච්චර පරිස්සමෙන් කෑම බීම ගත්තු බණ්ඩාරනායක මහත්තයා වෙඩි කාලා මලා අකාලයේ.

    ඕනිවට වඩා ඩෝන්ට් වොරි බං.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඇත්ත කතාව.
    දැන් පිළිකා එහෙමත් සෑහෙන වැඩියි. කොවිඩ් ඇරුනම මැරෙන ගොඩක් අයට හාට් කේස් නැත්තං පිළිකා...

    ගෑස්ට්‍රයිටීස්, අර්ශස් කියන්නෙ අද කාලෙ අතිශය සාමාන්‍ය ලෙඩ..

    ප්‍රයිඩ් රයිස් එකක් කන්න ආසාවක් ආව....