රහල් අල්විස් පොන්නයා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතුව මූ උත්තරයක් දෙන්න යන්නේ කියල :D කියන්න දෙයක් නෑ හිරවුනා බොරුවට තරහ පෙන්නලා සද්දේ වැහුව :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරසේත් කාලයක් හිටිය නේද එකෙක් 16+ ද මොකද්ද එකක් කරලා මේ කෙල්ල එක්කම, අන්තිමට ෆේස්බුක් එකේ නාල වැඩසටහනත් නැවැත්තුව. මුටත් ඒ සෙතේ තමා පේන විදිහට වෙන්නෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    පව් බන් මේ කෙල්ලත් යන යන තැන නාගන්නවා :rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මොකාද බන් මූ? දැක්කෙත් අදමයි.. ඉස්සරවෙලාම ප්‍රසිද්ධ නාලිකාවක සජීවී ඉදිරිපත් කිරීමක් කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න ඕන ගන් කලවැද්දා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුන්ට කොහොමත් කිසිම සදාචාරයක් නැති චැනල් එකක්
    මුව දන්නෙවත් නැනේ බන් නිවේදකයෙක් කියාලා
    එහෙම හිපටුවගේ ගොන් ටෝක් බලහන්කො
    උට බය වෙලා බලහල්ල අය ඕක බලද්දී