රහල් අල්විස් පොන්නයා

Osama84

Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මල්ලියේ පින්..අයින් කරපන් කෝ..- රටම ආපදාවෙන් විලාප දෙද්දී 'රසිකාවියට කන බතුත් මතක් කළ ගායන ශිල්පියා' දැන් හඬා වැටෙන හැටි

    18741748_1323061621142971_336147188_n.png

    http://nethgossip.lk
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මන් නම් කියන්නේ මේවා හොද පාඩම් අපේ මිනිස්සුන්ට.. මොකෙක් හරි එකෙක් කෑලි කෑලි එකතු කරලා සින්දු කබලක් හැදුවම ඌ එක්ක බුදියාගන්න හදනවා කෙල්ලෝ. ඊට පස්සේ ඌ ඉන්නේ අගල් 2ක් 3ක් උඩින්. මොකක් හරි ෆොටෝ කෑල්ලකට ඉදියම කෙල්ලෙක් එකී නිලියක්.. ඉතින් පෝලිමේ ගිහින් ඒකිට රික්වෙස්ට් දානවා.. අපේ උන්ම තමා මුන්ව උඩ තියන්නේ.. අන්තිමට උන් ඇරියම බනිනවා.. කලාව කියන එක තුට්ටුවටම වැටිලා ඉවරයි ලංකාවේ :angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් ඌ කියන කතාව ඇත්තනේ.
    රටට විපතයි , අරවයි මේවයි උනයි කියලා රටේ ඉන්න ඔක්කොම මිනිස්සු වැඩ නොකර අඩ අඩ ඉන්න ඕනද ?
    වැලපි වැලපි ඉන්න ඕනද ?
    උන් කරන්නේ උන්ගේ ජොබ් එක.
    උන් හදන ප්‍රොග්‍රැම්ස් නෙවෙයිනේ .
    චැනල් එකෙන් කරන්න කියන එක උන් කරන්නේ.
    රටට විපතක් උනා කියලා එෆ් එම් වල , ටිවි වල යන සින්දු නැවැත්තුවාද , එහෙම නවත්තන්න ඕනද ?
    ටිපිකල් සින්හල මානසිකත්ව තමා ඉතින් මේවා.
    හැම චැනල් එකකින්ම වගේ කරන්න පුලුවන් දේවල් කරනවා තාම විපතට පත් වෙන මිනිස්සු වෙනුවෙන්.
    අපි හැමෝම කරනවා.
    එහෙමයි කියලා ඉතින් වෙන වැඩ දමලා ගහලා විපතට ඔලුව දැම්මොත් අන්තිමට අපි විපතට පත් වෙනවා.

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0

    u eka kiyana widiya waradiy. eath uge kathawa aththa. minissu dan nam kuhaka kamata mata gahanne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සහතික ඇත්ත ඒ කෝල් කරන ඒකිටත් පිස්සු, හැබැයි අරයා උත්තර දුන්න විදිහ ඊටත් වඩා අවුල්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    u eka kiyana widiya waradiy. eath uge kathawa aththa. minissu dan nam kuhaka kamata mata gahanne

    ඕවා පබ්ලිසිටි ස්ටන්ට්ස් බන්.
    ඔය කෙල්ලව කතා කරේ චැනල් එකෙන්ම දම්මලා වෙන්න බැරිද ?
    ඕය කෑල්ල විතරක් බලන්න අපේ උන් උඩ දාගෙන යන්නේ නැද්ද ?
    යනවනේ.
    එකෙන් වෙන්නේ බැන බැන හරි උන්ගේ ඔන්ලයින් වීව්ස් වැඩි වෙන එක විතරයි.
    අපේ උනුත් ඉතින් දේශප්‍රේමීන් වගේ ඉන්නවා බොරුවට ඒ වෙලාවට.
    රටට මෙච්චර දෙයක් වෙලා තියනවා කියලා , සනාගේ ලින්ක්ස් ඉල්ලුවේ නැද්ද අපේ එවුන් ?
    ඒක බලන් අතේ ගහපු එවුන් නැද්ද මිනිස්සු අච්චර දුක් විදිනකොට?
    කරානේ බන්.
    අද හසිනිගේ වැලක් ලීක් වෙලා කියලා උදේ පාන්දරම මේකේ එවුන් ඒ වැල හොය හොය ගියේ නැද්ද ?
    ගියානේ බන්.
     
    wenna puluwan tika dawasak ynakota minissunta siddiya amathakai muwa mathakai. youtube viwes thama ithin. famous minissu athin waraddak unmama minissu mara sathutak labanawa unwa harass karala. wechcha waraddata wadiya uwa nathi karala podi sanaseemak labanawa
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මල්ලියේ පින්..අයින් කරපන් කෝ..- රටම ආපදාවෙන් විලාප දෙද්දී 'රසිකාවියට කන බතුත් මතක් කළ ගායන ශිල්පියා' දැන් හඬා වැටෙන හැටි

    18741748_1323061621142971_336147188_n.png

    http://nethgossip.lk
    ponna huttek kiyanne nikanda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උගේ අතින් වැරද්දක් උනා, දැන් ඌ ඒකට සමාවත් ගත්තා. තවත් ඉතින් පස්සෙන් පන්න පන්න උට මඩ ගහන එක නං වැරදි. වඳින්න වඳින්න ගහන එකා මෝඩයා කියල කියල තියෙනවනෙ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උගේ අතින් වැරද්දක් උනා, දැන් ඌ ඒකට සමාවත් ගත්තා. තවත් ඉතින් පස්සෙන් පන්න පන්න උට මඩ ගහන එක නං වැරදි. වඳින්න වඳින්න ගහන එකා මෝඩයා කියල කියල තියෙනවනෙ.

    ඌ එක දාපු එකාගෙන් සමව අරන් මොනවා කරන්නද බන් ?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    උගේ අතින් වැරද්දක් උනා, දැන් ඌ ඒකට සමාවත් ගත්තා. තවත් ඉතින් පස්සෙන් පන්න පන්න උට මඩ ගහන එක නං වැරදි. වඳින්න වඳින්න ගහන එකා මෝඩයා කියල කියල තියෙනවනෙ.
    :yes::yes: ඔව් දැන් නම් ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ එක දාපු එකාගෙන් සමව අරන් මොනවා කරන්නද බන් ?
    කතා කරපු කෙල්ලටත් කතා කරලා සමාව ගන්නවනං හොඳයි ඉතිං. :yes: ඌ ඔක්කගෙන්ම පොදුවේ සමාව අරන් නෙ. එතකොට අර කෙල්ලත් අයිතියි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් ඌ කියන කතාව ඇත්තනේ.
    රටට විපතයි , අරවයි මේවයි උනයි කියලා රටේ ඉන්න ඔක්කොම මිනිස්සු වැඩ නොකර අඩ අඩ ඉන්න ඕනද ?
    වැලපි වැලපි ඉන්න ඕනද ?
    උන් කරන්නේ උන්ගේ ජොබ් එක.
    උන් හදන ප්‍රොග්‍රැම්ස් නෙවෙයිනේ .
    චැනල් එකෙන් කරන්න කියන එක උන් කරන්නේ.
    රටට විපතක් උනා කියලා එෆ් එම් වල , ටිවි වල යන සින්දු නැවැත්තුවාද , එහෙම නවත්තන්න ඕනද ?
    ටිපිකල් සින්හල මානසිකත්ව තමා ඉතින් මේවා.
    හැම චැනල් එකකින්ම වගේ කරන්න පුලුවන් දේවල් කරනවා තාම විපතට පත් වෙන මිනිස්සු වෙනුවෙන්.
    අපි හැමෝම කරනවා.
    එහෙමයි කියලා ඉතින් වෙන වැඩ දමලා ගහලා විපතට ඔලුව දැම්මොත් අන්තිමට අපි විපතට පත් වෙනවා.

    Sahathika aththa:yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කතා කරපු කෙල්ලටත් කතා කරලා සමාව ගන්නවනං හොඳයි ඉතිං. :yes: ඌ ඔක්කගෙන්ම පොදුවේ සමාව අරන් නෙ. එතකොට අර කෙල්ලත් අයිතියි.

    ubath aithi onna:eek::eek: passe kiyanna epa nokiwwa kiyala ubata:cool:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උගේ අතින් වැරද්දක් උනා, දැන් ඌ ඒකට සමාවත් ගත්තා. තවත් ඉතින් පස්සෙන් පන්න පන්න උට මඩ ගහන එක නං වැරදි. වඳින්න වඳින්න ගහන එකා මෝඩයා කියල කියල තියෙනවනෙ.
    මචන් දැන් ඔතන උට බැනපු උන් මොනවාද දන්නේ නැ ගංවතුර සිද්දියට කලේ :D
    නිකන් බොරුවට පොර වෙන්න හෙන talks දීල තිබ්බා.
    උ නිකන් ගනු දුෂණය කරලා වගේ අපේ උන් මරාගෙන කන්න හදනවා
    අර පොඩි කෙල්ලෙක්ව මරපු එකටවත් ඔච්චර බනින්න නැතුව ඇති බන් :D අර කොණ්ඩයාද මොකාද එකා.
    කොහොම හරි සනා ඕකට පින් දෙනවා ඇති බන්
    රහලගේ අපල කාලයක් වෙන්න ඇති.හැබැයි දවසයි.
    හෂිනි උ වෙනුවෙන් පෙනී හිටියනේ දවසින් :lol::lol::lol: