u eka kiyana widiya waradiy. eath uge kathawa aththa. minissu dan nam kuhaka kamata mata gahanneඉතින් ඌ කියන කතාව ඇත්තනේ.
රටට විපතයි , අරවයි මේවයි උනයි කියලා රටේ ඉන්න ඔක්කොම මිනිස්සු වැඩ නොකර අඩ අඩ ඉන්න ඕනද ?
වැලපි වැලපි ඉන්න ඕනද ?
උන් කරන්නේ උන්ගේ ජොබ් එක.
උන් හදන ප්‍රොග්‍රැම්ස් නෙවෙයිනේ .
චැනල් එකෙන් කරන්න කියන එක උන් කරන්නේ.
රටට විපතක් උනා කියලා එෆ් එම් වල , ටිවි වල යන සින්දු නැවැත්තුවාද , එහෙම නවත්තන්න ඕනද ?
ටිපිකල් සින්හල මානසිකත්ව තමා ඉතින් මේවා.
හැම චැනල් එකකින්ම වගේ කරන්න පුලුවන් දේවල් කරනවා තාම විපතට පත් වෙන මිනිස්සු වෙනුවෙන්.
අපි හැමෝම කරනවා.
එහෙමයි කියලා ඉතින් වෙන වැඩ දමලා ගහලා විපතට ඔලුව දැම්මොත් අන්තිමට අපි විපතට පත් වෙනවා.
ඉතින් ඌ කියන කතාව ඇත්තනේ.

u eka kiyana widiya waradiy. eath uge kathawa aththa. minissu dan nam kuhaka kamata mata gahanne
wenna puluwan tika dawasak ynakota minissunta siddiya amathakai muwa mathakai. youtube viwes thama ithin. famous minissu athin waraddak unmama minissu mara sathutak labanawa unwa harass karala. wechcha waraddata wadiya uwa nathi karala podi sanaseemak labanawaඕවා පබ්ලිසිටි ස්ටන්ට්ස් බන්.
ඔය කෙල්ලව කතා කරේ චැනල් එකෙන්ම දම්මලා වෙන්න බැරිද ?
ඕය කෑල්ල විතරක් බලන්න අපේ උන් උඩ දාගෙන යන්නේ නැද්ද ?
යනවනේ.
එකෙන් වෙන්නේ බැන බැන හරි උන්ගේ ඔන්ලයින් වීව්ස් වැඩි වෙන එක විතරයි.
අපේ උනුත් ඉතින් දේශප්‍රේමීන් වගේ ඉන්නවා බොරුවට ඒ වෙලාවට.
රටට මෙච්චර දෙයක් වෙලා තියනවා කියලා , සනාගේ ලින්ක්ස් ඉල්ලුවේ නැද්ද අපේ එවුන් ?
ඒක බලන් අතේ ගහපු එවුන් නැද්ද මිනිස්සු අච්චර දුක් විදිනකොට?
කරානේ බන්.
අද හසිනිගේ වැලක් ලීක් වෙලා කියලා උදේ පාන්දරම මේකේ එවුන් ඒ වැල හොය හොය ගියේ නැද්ද ?
ගියානේ බන්.
wenna puluwan tika dawasak ynakota minissunta siddiya amathakai muwa mathakai. youtube viwes thama ithin. famous minissu athin waraddak unmama minissu mara sathutak labanawa unwa harass karala. wechcha waraddata wadiya uwa nathi karala podi sanaseemak labanawa

ponna huttek kiyanne nikandaමල්ලියේ පින්..අයින් කරපන් කෝ..- රටම ආපදාවෙන් විලාප දෙද්දී 'රසිකාවියට කන බතුත් මතක් කළ ගායන ශිල්පියා' දැන් හඬා වැටෙන හැටි
![]()
http://nethgossip.lk
උගේ අතින් වැරද්දක් උනා, දැන් ඌ ඒකට සමාවත් ගත්තා. තවත් ඉතින් පස්සෙන් පන්න පන්න උට මඩ ගහන එක නං වැරදි. වඳින්න වඳින්න ගහන එකා මෝඩයා කියල කියල තියෙනවනෙ.
උගේ අතින් වැරද්දක් උනා, දැන් ඌ ඒකට සමාවත් ගත්තා. තවත් ඉතින් පස්සෙන් පන්න පන්න උට මඩ ගහන එක නං වැරදි. වඳින්න වඳින්න ගහන එකා මෝඩයා කියල කියල තියෙනවනෙ.

ඔව් දැන් නම් ඇතිඌ එක දාපු එකාගෙන් සමව අරන් මොනවා කරන්නද බන් ?
ඌ ඔක්කගෙන්ම පොදුවේ සමාව අරන් නෙ. එතකොට අර කෙල්ලත් අයිතියි. ඉතින් ඌ කියන කතාව ඇත්තනේ.
රටට විපතයි , අරවයි මේවයි උනයි කියලා රටේ ඉන්න ඔක්කොම මිනිස්සු වැඩ නොකර අඩ අඩ ඉන්න ඕනද ?
වැලපි වැලපි ඉන්න ඕනද ?
උන් කරන්නේ උන්ගේ ජොබ් එක.
උන් හදන ප්‍රොග්‍රැම්ස් නෙවෙයිනේ .
චැනල් එකෙන් කරන්න කියන එක උන් කරන්නේ.
රටට විපතක් උනා කියලා එෆ් එම් වල , ටිවි වල යන සින්දු නැවැත්තුවාද , එහෙම නවත්තන්න ඕනද ?
ටිපිකල් සින්හල මානසිකත්ව තමා ඉතින් මේවා.
හැම චැනල් එකකින්ම වගේ කරන්න පුලුවන් දේවල් කරනවා තාම විපතට පත් වෙන මිනිස්සු වෙනුවෙන්.
අපි හැමෝම කරනවා.
එහෙමයි කියලා ඉතින් වෙන වැඩ දමලා ගහලා විපතට ඔලුව දැම්මොත් අන්තිමට අපි විපතට පත් වෙනවා.

කතා කරපු කෙල්ලටත් කතා කරලා සමාව ගන්නවනං හොඳයි ඉතිං.ඌ ඔක්කගෙන්ම පොදුවේ සමාව අරන් නෙ. එතකොට අර කෙල්ලත් අයිතියි.

passe kiyanna epa nokiwwa kiyala ubata
මචන් දැන් ඔතන උට බැනපු උන් මොනවාද දන්නේ නැ ගංවතුර සිද්දියට කලේඋගේ අතින් වැරද්දක් උනා, දැන් ඌ ඒකට සමාවත් ගත්තා. තවත් ඉතින් පස්සෙන් පන්න පන්න උට මඩ ගහන එක නං වැරදි. වඳින්න වඳින්න ගහන එකා මෝඩයා කියල කියල තියෙනවනෙ.

අර කොණ්ඩයාද මොකාද එකා.

ubath aithi onnapasse kiyanna epa nokiwwa kiyala ubata
![]()