රහ නැති කඩවලින් තමයි රයිස් ඇන්ඩ් කරි කනව නම් කන්න ඕන

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ado eka awul da ban. mama dawas 2kata athi wenna cook karla fridge ekata dala rath karla kanne.
    ow ban දෙපාරක් රත් වෙන එකෙන් සමහර සංඝටක විකුර්ති වෙනවා. මුක්ත ඛණ්ඩක එහෙම වැඩි උන ම කැන්සර්ස් හැදෙන්න ඉඩ තියෙනවා
     
    • Like
    • Sad
    Reactions: NRTG and baba-chuti

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ටවුන්වල තියන කෑම කඩවල කුස්සියකට ගිහිං බලපන්කො සංසාරෙ එපා වෙයි 🤮 පත වීදුරු බෝතල් වල අජිනමොටෝ දාගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    නෙදකින්.. පොල් කිරි එක දවසක් පරණ වුනත් අමුතු ස්මෙල් එකක් එනවා ෆ්‍රිජ් එකේ දැම්මත්. දවස් ගණන් හොදි තියාගෙන කොහොමද යකෝ කන්නේ. මම නම් උපරිම පැය 24යි තියාගන්නේ ඉතුරු වුනොත්.
    hodi nemei machan. mata hodi hadanna danne na. sausages fry karapuwa, chicken deval karapuwa vitrai.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දැන් ගොඩක් fried rice කඩවල ක්නෝ චිකන් සීසනින් පවුඩර් එකයි සෙසමි ඔයිලුයි තමා බත් එකට දාන්නේ.ඒක නිසා පට්ට රහයි සුවදයි. ලෝ බජට් කඩවලනම් අජිනනොටෝ තමා දාන්නේ.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    මම බදින්න කලින් 2018 විතර බෝඩින් වෙලා ඉන්න කාලේ බෝඩිම ලග කඩේකින් තමයි කෑම කෑවෙ. මම සාමාන්‍යෙන් ෆ්‍රයිඩ් රයිස් කොත්තු වගේ දේවල් කන්නෙ මාස ගානකට සැරයක් තමයි. මගේ ආස ම කෑම රයිස් ඇන්ඩ් කරි තමයි. මම සමහර එලවලු නම් කන්නෙ නෑ හැබැයි. ඒ කඩෙ නිසා මම කවදාවත් කන්නෙ නැති එලවලු පවා කන්න පුරුදු උනා. මාර රසයි ඒකෙ කෑම . මම දවසක් යනකොට මේසයක් උඩ ලොකු මැගී සුප් කැට ගොඩක් තිබුනා. මම කඩේ ගෑනු කෙනාගෙන ඇහුවා ආ මේ කෑම වලට දාන්න ගෙනාපු ඒවද කියලා.එයා නෑ නෑ කියලා කිව්වා.
    එක දවසක් පෝය නිසා ඒක වහලා තිබුනේ. ඒත් මම ගිය නිසා ඒ ගෑනු කෙනා කිව්ව ගෙදර අයට උයපු ඒව තමයි තියෙන්නෙ. ඔයාට නිසා දෙන්නම් කියලා. කෑවට පස්සෙ චිකන් එකේ වෙනදා තිබුන රසේ එදා නෑ. එහ්ඩා නිකම් අපි ගෙදර හැදුව වගේ. එලවලු වල රස නම් එදා එච්චර නෝට් නෑ මොකද මගේ ඔඋවෙ තිබුනේ චිකන් එක අමුතු මොකද කියල.

    අදත් මම කඩේකින් ශොපින් ගිහින් එනගමන් රයිස් ඇන්ඩ් කරි කෑවා. ඒකත් පට්ට රසයක් ආවා. අද මේකෙ දැකපු ත්‍රෙඩ් එකක් දැකලා මේක මතක් උනා. අපි මොන තරම් කෑමෙන් පරිස්සම් උනත් වැඩැක් නෑ බන් වහ මයි කන්න වෙන්නෙ. ගෙදර ගෙනැල්ල ඉව්වත් ලස්සනට කඩේ තියෙන ගෝව බෝංචි එහෙම වස නාලා තියෙන්නෙ. බැලින් නම් කන්න දෙයක් නෑ කොච්චර සල්ලි තිබුනත්. :confused2:
    සුප් කැට කියන්නේ වස විස නෙවෙයි බන් ඕකේ තියෙන්නේ chicken stock powder. ලංකාවේ කැට විදියට තියෙනවා පිටරට කුඩු විදියට තියෙන්නේ
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මේක නම් සිරාම ඇත්ත. Relative වෙන family එකක් ඉන්නවා සැහෙන කාලෙක ඉඳන් ඉතාලි ඉන්නේ.
    ලඟකදී මෙහෙ ඇවිත් pizza කාල කිව්වා, මෙහෙ pizza මාර රසක්නේ තියෙන්නේ කියලා. ඉතාලියේ pizza වත් මෙහෙම රස නැතිලු. Pizza වල උපන් රටනේ ඉතාලිය. අපි pizza කියල රසකාරක ගොඩක් තමයි කන්නේ.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    සුප් කැට කියන්නේ වස විස නෙවෙයි බන් ඕකේ තියෙන්නේ chicken stock powder. ලංකාවේ කැට විදියට තියෙනවා පිටරට කුඩු විදියට තියෙන්නේ
    1712717071539.jpeg

    ලංකාවේ ලොකු සහ බහුතරයක් කඩවලත් මේකයි සෙසමි ඔයිලුයි තමා දාන්නේ. සුප් කැට දාන්නේ නෑ බන් බහුතරයක් කඩවල.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    ටවුන්වල තියන කෑම කඩවල කුස්සියකට ගිහිං බලපන්කො සංසාරෙ එපා වෙයි 🤮 පත වීදුරු බෝතල් වල අජිනමොටෝ දාගෙන ඉන්නෙ
    Saiver kadewala toilet eka tiyenne kussiya madde.... habai kama patta rahai😂
     
    • Haha
    Reactions: NRTG and Mr.dark

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,358
    15,626
    113
    අජිනමොටෝ කතාව නම් හෙනම ගෝබ්බ කතාවක්. ඇමරිකන් කාරයො පාන චික්කුන්ට අරින්න ඕන නිසා අජිනමොටෝ වලින් කැන්සර් හැදෙනවා කිව්වා.

    හරක් වගේ රයිස් කොත්තු කාලා දෙහි මොනවා උණු වතුර, සුදු ලූනු කනවා තෙල් කැපෙන්න කියලා. කොහේ හරි තියෙනවද දෙහි වලට උණුවතුර වලට සීනි කොලෙස්ටරෝල් අඩු වෙනවා කියලා 😂😂😂.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    View attachment 227867
    ලංකාවේ ලොකු සහ බහුතරයක් කඩවලත් මේකයි සෙසමි ඔයිලුයි තමා දාන්නේ. සුප් කැට දාන්නේ නෑ බන් බහුතරයක් කඩවල.
    ඔය chicken stock powder බන් එක එක විදියට එනවා

    මේ වෙන රටවල් වල
    61GCE8FVR5L.jpg


    මගේ යාලුවෙක් පිට රටක කඩයක් කරා එකේ උයන්නේ ඉන්දියන් එවුන් පට්ටම රහයි කෑම .
    උන් හැම කෑමට දාන්නේ chicken stock powder ටිකකුයි අජිනෝ මොටෝ ටිකක්
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    අජිනමොටෝ කතාව නම් හෙනම ගෝබ්බ කතාවක්. ඇමරිකන් කාරයො පාන චික්කුන්ට අරින්න ඕන නිසා අජිනමොටෝ වලින් කැන්සර් හැදෙනවා කිව්වා.

    හරක් වගේ රයිස් කොත්තු කාලා දෙහි මොනවා උණු වතුර, සුදු ලූනු කනවා තෙල් කැපෙන්න කියලා. කොහේ හරි තියෙනවද දෙහි වලට උණුවතුර වලට සීනි කොලෙස්ටරෝල් අඩු වෙනවා කියලා 😂😂😂.
    sirawatama, jarawa kaala ena guilty ekata dehi beela hitha hadagannawa 😂
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • අපිට තල්ලි නැති හින්ද
    අම්ම මට කොත්තුවක් කන්න අවසර දෙන්නෙ රෑට කන්න මොකුත් නැති වුණොත් තමා
    රයස් කන්න අවසර දෙන්නෙ දවල්ට උයල නැත්තං තමා
    ඉතිං මාස තුනකට එකක් වගේ තමා අනුරාධ කොත්තුවක් හරි රයිස් එකක් හරි හම්බෙන්නෙ
    සල්ලි ටිකක් තියෙනව. හිතෙන හිතෙන වෙලාවට කොත්තු කෑවොත් සල්ලි ටික ඉවරයි.. මුං කොත්තුවලට මාර ගණන් දාගෙන තියෙන්නෙ
     
    • Wow
    Reactions: NRTG