රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!
පහුගිය දිනවල රාගම නගරයෙන් කිබුල් භීතිකාවක් ඇති වුනේ පෑලියගොඩ ප්රදේශයේ දෙදරු පියෙක්ව රාගමදී අතුරුදහන් වී ඔහුගේ පාදයක කොටසක් හා තවත් ශරීරයේ කොටස් කිහිපයක් හමුවීමත් සමගය. අද (8) උදැසන එම මිනීමරු කිබුලාව අල්ලා ගැනීමට ජා ඇල ප්රදේශයේ පුදගලයෙක් සමත් විය.රාගම තරුණයන් කිහිප දෙනෙක් හා එක් වී ඔහු මෙම කිබුලාව අල්ලාගෙන ඇත.

(අඩි 7 1/2ක් දිග කිබුලා)
තවත් මෙවැනිම කිබුලන් කිහිප දෙනෙකුන්ම ඇති බවටයි ප්රදේශ වාසීන්ගේ මතය වන්නේ.
කනගාටුවට කරුණනම්
පාන්දර 4ට අල්ලපු කිබුලාව බලන්න මිනිසුන් හතර වටින්ම එලිවීමටත් කලින් ඒ වෙත ඇදුනි නමුත් මීටර් 700ක පමන පොඩි දුරක සිටින පොලිසිය එම ස්ථානයට පැමිණියේ පෙරවරු 9 ටය .