රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

    පහුගිය දිනවල රාගම නගරයෙන් කිබුල් භීතිකාවක් ඇති වුනේ පෑලියගොඩ ප්‍රදේශයේ දෙදරු පියෙක්ව රාගමදී අතුරුදහන් වී ඔහුගේ පාදයක කොටසක් හා තවත් ශරීරයේ කොටස් කිහිපයක් හමුවීමත් සමගය. අද (8) උදැසන එම මිනීමරු කිබුලාව අල්ලා ගැනීමට ජා ඇල ප්‍රදේශයේ පුදගලයෙක් සමත් විය.රාගම තරුණයන් කිහිප දෙනෙක් හා එක් වී ඔහු මෙම කිබුලාව අල්ලාගෙන ඇත.
    IMG0125A.jpg

    IMG0129A.jpg

    IMG0128A.jpg

    IMG0134A.jpg

    IMG0137A.jpg
    (අඩි 7 1/2ක් දිග කිබුලා)


    තවත් මෙවැනිම කිබුලන් කිහිප දෙනෙකුන්ම ඇති බවටයි ප්‍රදේශ වාසීන්ගේ මතය වන්නේ.

    කනගාටුවට කරුණනම්
    පාන්දර 4ට අල්ලපු කිබුලාව බලන්න මිනිසුන් හතර වටින්ම එලිවීමටත් කලින් ඒ වෙත ඇදුනි නමුත් මීටර් 700ක පමන පොඩි දුරක සිටින පොලිසිය එම ස්ථානයට පැමිණියේ පෙරවරු 9 ටය .

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    WTF? අඩෝ මේකා පට්ට යකෙක්නෙ බන්.. ඇල්ලුව ඩයල් එකනම් ඊටත් වඩා පට්ටම පට්ට ඩයල් එකක් වෙන්න ඕනි..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මට උඩු මූ නිකං Lake Placid එකේ කිඹුල වගේ..රජ කිඹුලෙක් නේ :eek: