රාගම වසා දමයි

planner123

Well-known member
  • May 22, 2018
    8,516
    14,673
    113
    එන්න එන්නම අමාරුයි බයියන්ට. බයි සිලි බයි හැතිකරේ හිරේට යන එක නවත්තගන්න දැන් අන්තිම තුරුහ්පු ටික ගහන ගමන් ඉන්නෙ. 🤌🏼🤌🏼
    Adehhh Vatagala cer Mahinda maathiyawa danmama interrogate karanna patan aran neda saho ? Kohomada a gamma ?

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මහර බන්ධනාගාරයේ සිදු වීමත් එක්ක ඉස්සරහා ගේට්ටුව ලග කෑ ගහන එවුන් බලපල්ලා. එකෙක් මහ වීරයෙක් වගේ කෑගහනවා. උගේ ගෑනි හිරේලු, පුතා හිරේලු. ගෑනි අයිස් කිලෝ 5.4ක් එක්ක අහු වෙලා. පුතා හෙරොයින්, අයිස් කිලෝ ගාණක් එක්ක අහුවෙලා. මූ කථා කරන හයිය බලපල්ලා. මූට වරෙන්තු තියෙනවාලු. මේ වගේ රාගම ප්‍රෙද්ශයටම පිළිකා වෙච්ච හැතිකරයක් යුක්තිය සාධාරණය ඉල්ලන කැත බලපල්ලා. තව එකෙක් උගේ පුතාල දෙන්නා ගැන කියනවා. උන් දෙන්නා මහ පරිමාණ හොරකම්වල යෙදෙමින් මත් ලෝලිත්වයේ උපරිමයෙන් ප්‍රෙද්ශයටම මහත්ම පීඩාවක් හිරිහැරයක් කරන උන්. අහිංසකයන්ගේ මාල කඩලා, බයික් හොරකම් කරලා.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020

    ඉතින් බං 88/89 මිනීමරපු උන් රජ වෙලා ඉන්නේ, බෙලි කපලා වැටවල් වල ගහපු උන් පැලවත්කේ ඉන්නේ. එහෙව් එකේ ඕවා මොනාද 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මහර බන්ධනාගාරයේ සිදු වීමත් එක්ක ඉස්සරහා ගේට්ටුව ලග කෑ ගහන එවුන් බලපල්ලා. එකෙක් මහ වීරයෙක් වගේ කෑගහනවා. උගේ ගෑනි හිරේලු, පුතා හිරේලු. ගෑනි අයිස් කිලෝ 5.4ක් එක්ක අහු වෙලා. පුතා හෙරොයින්, අයිස් කිලෝ ගාණක් එක්ක අහුවෙලා. මූ කථා කරන හයිය බලපල්ලා. මූට වරෙන්තු තියෙනවාලු. මේ වගේ රාගම ප්‍රෙද්ශයටම පිළිකා වෙච්ච හැතිකරයක් යුක්තිය සාධාරණය ඉල්ලන කැත බලපල්ලා. තව එකෙක් උගේ පුතාල දෙන්නා ගැන කියනවා. උන් දෙන්නා මහ පරිමාණ හොරකම්වල යෙදෙමින් මත් ලෝලිත්වයේ උපරිමයෙන් ප්‍රෙද්ශයටම මහත්ම පීඩාවක් හිරිහැරයක් කරන උන්. අහිංසකයන්ගේ මාල කඩලා, බයික් හොරකම් කරලා.

    පොහොට්ටු, යූඇන්පී, සජබ චන්ද ටික තමයි ඔය 💩
     
    • Haha
    Reactions: planner123

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    හැබැයි මේක හෙනට අවුල් වෙනවා ඉස්සරට. කුඩ්ඩෝ අල්ලනවා කියලා මුන් බොරුව කරේ. පාර ඉන්න වුන් අල්ලලා හැබැයි වුන් ටිකක් හරි අඩු වුණු එක හොදයි.
    දැන් ඒවත් නැවතී ද දන්නේ නැහැ. ඊළඟට අල්ලන්න ඕනේ විකුණන. වුන්
    ප්රාන්තේ පහත් පෙලේ ඩීලර් කෙනෙක්ව 54 ගහල දැම්ම අස්සට .
    පොරගේ සුන්දරී හරිම සුන්දරයි .
    දැන් ඩීලර් ට බඩු දුන්න ඩීලර් සුන්දරීව බයික් එකේ දාගෙන හෙල්මට් එහෙමත් නැතුව හන්දියේ පොලිසිය ඉස්සරහින් බීට් එකකුත් ගහන් යන්නේ
    ඕන්න ඕක තමා ප්‍රස්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    එන්න එන්නම අමාරුයි බයියන්ට. බයි සිලි බයි හැතිකරේ හිරේට යන එක නවත්තගන්න දැන් අන්තිම තුරුහ්පු ටික ගහන ගමන් ඉන්නෙ. 🤌🏼🤌🏼
    හිරේ කුඩ්ඩෝ මරා ගත්තොත් බයියෝ පලි
    ඩෙංගු නවත්තගන්න බැරි උනාම මිනිස්සු පලි
    කළු පාලම හදන්න ගෙනාපු යන්ත්‍ර යට උනාම මහා වැලි ගඟ පලි
     
    • Like
    Reactions: Error365! and KDH

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    ප්රාන්තේ පහත් පෙලේ ඩීලර් කෙනෙක්ව 54 ගහල දැම්ම අස්සට .
    පොරගේ සුන්දරී හරිම සුන්දරයි .
    දැන් ඩීලර් ට බඩු දුන්න ඩීලර් සුන්දරීව බයික් එකේ දාගෙන හෙල්මට් එහෙමත් නැතුව හන්දියේ පොලිසිය ඉස්සරහින් බීට් එකකුත් ගහන් යන්නේ
    ඕන්න ඕක තමා ප්‍රස්නේ
    සිරා සීන් මේවා

    රිදුනද බය්යෝ? 🤌🏼🤌🏼

    තව ඔහොම හිතලු කිය කිය බලු කෙඳිරි ගහපන් අපිට ගානක්වත් නෑ. 😹😹
    හිහි. පව් බං උබ
    ------ Post added on Aug 2, 2026 at 1:21 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොනා උනත් අනුරය්යි හර්ෂණයයි වග කියන්න ඕන නෑ. බන්ධනාගාරෙ උන්ගෙ ප්‍රශ්නනෙ ඔව්ව්. හැත්තෑ ප.....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    හිරගෙවල් ඔක්කොම ගිනි තිබ්බ නම් මයිනව හිරේ දාන්න වෙන්නෙ නෑ

    බයියනි කල්පනා කරල බලන්ට 🤌
    පකෝ මහින්ද වැරදි කරල නම් තොපේ පොන්න ජෙප්පෝ මෙච්චර කල් නිකන් ඉද්දි ද බලන්
    ආ මේ ඒක නෙමෙයි උගන්ඩාවේ සල්ලි කෝ බන් නිලන්ති කොට්ටච්චි පට්ට පදුරැ වේසි වාද්දුවේ ගෙස්ට් වලට රිංගලා හොර මිනිහගේ කකුල් දෙක අස්සේ ද සල්ලි හොයන්නේ
     
    • Haha
    Reactions: Identity and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    හිරගෙවල් ඔක්කොම ගිනි තිබ්බ නම් මයිනව හිරේ දාන්න වෙන්නෙ නෑ

    බයියනි කල්පනා කරල බලන්ට 🤌
    ආන්ඩුවේ හැම වැරද්දක් ටම මහින්ද මහින්ද ගන්න එපා හිරිකිතයි. පිළිගනින් ඔච්චර බලේ දිලත් වැඩක් කරගන්න බැහැ කියලා.
     
    • Like
    Reactions: HKavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්ඩුවේ හැම වැරද්දක් ටම මහින්ද මහින්ද ගන්න එපා හිරිකිතයි. පිළිගනින් ඔච්චර බලේ දිලත් වැඩක් කරගන්න බැහැ කියලා.
    ඇමතිගෙ මන්ත්‍රීගෙ ලියුමට ජොබ් අරගත්ත එවුන් එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නෙ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    ඇමතිගෙ මන්ත්‍රීගෙ ලියුමට ජොබ් අරගත්ත එවුන් එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නෙ
    අනේ පකො ඡන්දෙ අරන් කරගන්න බැරි නම් දීලා පලයන් කියපං හුත්තෝ. ඊයා උබලවගේ වගේ වුන් පුක ලෙවකනකොට.

    ඊට වඩා මිනිස්සු පිළිගන්නවා. ඔවා වැරද්දක් වුණා මේක හදාගන්නවා කිව්වා නම්. තාමත් හිටපු වුන් ට වඩා හොදයි කියලා හිතන්නේ

    මේ අව්රුදු පහ යනකම් එක එක එස්කියුස් දුන්නා කියන්නේ අබ සරණයි මිනිස්සුන්ට.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,673
    113
    හිරගෙවල් ඔක්කොම ගිනි තිබ්බ නම් මයිනව හිරේ දාන්න වෙන්නෙ නෑ

    බයියනි කල්පනා කරල බලන්ට 🤌
    Vatagala cer nam danmama interrogation patan aran neda saho udama thenin ?