රාජකීය කැමක් 6000ට

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රැල්ලට කන්න යනවා නම් මේකටත් ඔලුව දාලා බලපන් පාඩු නැ
    ලොකු range එකක් තියෙනවා Live action stations එක්කලා
    කැම වර්ගත් බර ගානක් තියෙනවා පේරේතයො වගේ කන්න ගියොත් නම් ඔක්කොම කන්න වෙන්නේ නැ ඉතිං බඩ පිරිලා
    අපි නම් හැම එකම වගේ කාලා බැලුවා ඉතිං
    කාඩ් offers වදිනවා යාලුවෙක්ව හරි අල්ලගෙන එ වගේ වෙලාවක යමන් අපිත් ගියේ එහේමයි එතකොට වැඩේ ලාබයි

    මේක බලලාම ඉන්න යන්න කලින්

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔකට ගියා ඉන්ඩියන් පැත්තට නම් අත තියන්නවත් හම්බ උනෙ නැ ෆුල්
    කලින් නම් 2500 කොහෙද ගාන
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඔව් බන් ඉස්සර 1000-1200ට තිබුන high tea දැන් 3000-5000යි
    C7wdjbs.gif
     
    • Haha
    Reactions: craabeysinghe