රාජගිරියේන් Help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් රාජගිරියේ ඉන්න උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන

    මට හෙට රාජගිරියේ 8 pm වෙද්දී ඉන්න ඕන, මට මහරගම වැඩ ඇරෙන්නේ 5 ට.
    වැඩ ඇරිලා හිමිට රාජගිරියට ආවත් 6 වගේ වෙද්දී එන්න පුළුවන්.

    6 ඉඳන් 8 වෙනකන් ඉන්න තැනක් රාජගිරියේ ඉන්න තැනක් තියෙනවද ?
    දන්නා උන් පොඩ්ඩක් කියන්නකෝ අනිත් උන් බුම්ප් එකක් ගෙන යමු.

    හොඳම තැන තමා දියවන්නා පාක් එක.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ගෙදර පලයන් බන් රස්තියාදු නොගහා..:D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් රාජගිරියේ ඉන්න උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන

    pot dekak tiyenawa inna..

    1.diyatha - totally free , ona nam kanna bonna puluwan , noka innath puluwan , kaagen wath badawak neh..

    2.rajagiriya town ekema innath puluwan park ekata wela.. hebei athana tharan genuine neh ithin .. patharayak wage ekak aran gihin bala bala idahan.. podi unge park eka... ethana idan winadi 5 wage rajagiriya main bus holt ekata ewida gena enna puluwan dura..

    • Like
    Reactions: I_Simon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ගෙදර පලයන් බන් රස්තියාදු නොගහා..:D
    රස්තියාදු ගහන්න නෙමේ බන්, වෙනදට 5ත වැඩ ඇරුනම මම 5.30ත ගෙදර
    දෙයියනේ කියල.
    කැල්ල වැඩ ඇරෙද්දි රැ වෙනවා, එක්කන් එන්න යන්නේ බන් :sorry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් රාජගිරියේ ඉන්න උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන

    pot dekak tiyenawa inna..

    1.diyatha - totally free , ona nam kanna bonna puluwan , noka innath puluwan , kaagen wath badawak neh..

    2.rajagiriya town ekema innath puluwan park ekata wela.. hebei athana tharan genuine neh ithin .. patharayak wage ekak aran gihin bala bala idahan.. podi unge park eka... ethana idan winadi 5 wage rajagiriya main bus holt ekata ewida gena enna puluwan dura..

    thanx machan :yes:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ow ban dan map eke baluwa, awlak na, enagaman jabilikanuwen bahala 163ka nagala diyatha uyanata gihin 8 kittu karala rajagiriyata enna baluwe.
    :yes: :yes:

    Jubilikanuwen 163 yanne na. 168k nagala ethukotte (burger King eka) gawin bahala pain yanna
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රස්තියාදු ගහන්න නෙමේ බන්, වෙනදට 5ත වැඩ ඇරුනම මම 5.30ත ගෙදර
    දෙයියනේ කියල.
    කැල්ල වැඩ ඇරෙද්දි රැ වෙනවා, එක්කන් එන්න යන්නේ බන් :sorry:

    Part time job transporter job ekak set wela wage :P:rolleyes::baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    රස්තියාදු ගහන්න නෙමේ බන්, වෙනදට 5ත වැඩ ඇරුනම මම 5.30ත ගෙදර
    දෙයියනේ කියල.
    කැල්ල වැඩ ඇරෙද්දි රැ වෙනවා, එක්කන් එන්න යන්නේ බන් :sorry:

    ithin umba gedara palayan. api kellawa balance karannam :sorry: