ගෙම්බන්පිළ බැහැල වැඩ වගේ ගෙම්බගෙයි විනුරගේයි කෝල් ලොග් එක බැලුව නම් වැඩේ හරි



onna baya wela........ koma hari post dala raassawa beraganing![]()

උඹට සන්තෝසයි නේ



ඔච්චර තමා මෝඩ බයියන්ට දන්නේ. මට දුක හිතුනාඋඹට සන්තෝසයි නේ
![]()

ei baya wenne. weradi nettam pennapanko cctv tika hoyala pora newe kiyala....... wede iwarane...
kohomath wahanayak happala penala yama weradii.![]()
MU nIkan happichcha eka plan karapu ekek wage ne wisthara karanne![]()

තමන් එක්ක එකට දේශපාලනය කරපු එකාගෙ මළ ගෙදර යන්න බෑ කියල දාල තියෙන්නෙ ... මහින්ද ළඟවත් නෑ මේ වගෙ වැඩනම්
ඔව් සිසිටිවි බලමු. මොකද වෙන්නේ කියලා. අනිවා බලන්න ඕනේ එතකොට ගෙම්බට අලුට් නඩුවක් වැටෙනවා witness manupulation
ඔව් සිසිටිවි බලමු. මොකද වෙන්නේ කියලා. අනිවා බලන්න ඕනේ එතකොට ගෙම්බට අලුට් නඩුවක් වැටෙනවා witness manupulation