රාජගිරිය රිය අනතුර

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රාජගිරිය රිය අනතුර

    රිය පැදවූයේ පාඨලීදැයි සොයන්න CCTV දසුන් පරීක්ෂාව ඇරඹෙයි

    ed2315dc73fdaab6eda86c541d0eec09_L.jpg


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තියෙන්නෙ ඔකනෙ කරන්ඩ ඔනෙ අනික පාඨලිගෙ 4න් එක බලන්ඩත් අධිකරන නියොගයක් ඇවිත් බලමුකො වෙන්නෙ මොකද කියල,
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ගෙම්බන්පිළ බැහැල වැඩ වගේ ගෙම්බගෙයි විනුරගේයි කෝල් ලොග් එක බැලුව නම් වැඩේ හරි

    onna baya wela........ koma hari post dala raassawa beraganing :rofl::rofl::rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ඔච්චර තමා මෝඩ බයියන්ට දන්නේ. මට දුක හිතුනා:(:( උඹට සන්තෝසයි නේ:):):P:P

    ei baya wenne. weradi nettam pennapanko cctv tika hoyala pora newe kiyala....... wede iwarane...

    kohomath wahanayak happala penala yama weradii. :rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ei baya wenne. weradi nettam pennapanko cctv tika hoyala pora newe kiyala....... wede iwarane...

    kohomath wahanayak happala penala yama weradii. :rofl:

    ඔව් සිසිටිවි බලමු. මොකද වෙන්නේ කියලා. අනිවා බලන්න ඕනේ එතකොට ගෙම්බට අලුට් නඩුවක් වැටෙනවා witness manupulation
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    තමන් එක්ක එකට දේශපාලනය කරපු එකාගෙ මළ ගෙදර යන්න බෑ කියල දාල තියෙන්නෙ ... මහින්ද ළඟවත් නෑ මේ වගෙ වැඩනම්

    ithin bn mehem hari dan eka hodaine noyn ekt wada. ublath dn meya giye ne kiyl danne me nisane.thawa mekt waira krn ewun keedenek noynw ethid?e athare meya tikak hari hodaine
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් සිසිටිවි බලමු. මොකද වෙන්නේ කියලා. අනිවා බලන්න ඕනේ එතකොට ගෙම්බට අලුට් නඩුවක් වැටෙනවා witness manupulation

    meyat nadu danna giya samahara aya kicha wela giyane.sujeewath nadu dann gihill nadu demme nane.anthimt nadu demmamaham utam kelewen nisa demme nane.mey gemkt bessoth wate thiyen okkm hoyl thama gemt bahinne.balmuko dn ithin wena dewal monwd kiyl?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ඔව් සිසිටිවි බලමු. මොකද වෙන්නේ කියලා. අනිවා බලන්න ඕනේ එතකොට ගෙම්බට අලුට් නඩුවක් වැටෙනවා witness manupulation

    ko video tika hoyala dapan
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    Udaya dan karana dewal control 1kak nathuwa karanne hariyatama kiwoth rathwecha takaramak uda natana rilawek wage