රාජගිරිය

blackmc

Member
Aug 23, 2007
214
14
0
Kandy
රාජගිරියේ සේකර දොස්තර මහතාගේ dispencery එක ගැන උබලා මොනවද දන්නේ.. එතන මොනවටද බෙහත් කරන්නේ. එතන බෙහත් හොද da ?? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියමුකෝ බලන්න

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අර මහත් වෙන්න බෙහෙත් දෙන දොස්තරද? :nerd:
     

    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    ඒ වෛද්‍යතුමා කොයි අංශයෙන් ද ජනප්‍රිය.. ?

    මන් නම් හරියට දන්නේ නැති හින්ද තමා උබලගෙන් ඇහුවෙ...... මහත් වෙන්න බෙහෙත් දෙනවා කියල ආරංචි.... :oo:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අන්න හරි පොර ගැන තමා :yes:

    අපෝ බං යන්නෙපා... මහත් වෙනව නම් තමයි. ඒත් ඊට පස්සෙ එක එක ලෙඩ හැදෙනවලු.
     

    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    අපෝ බං යන්නෙපා... මහත් වෙනව නම් තමයි. ඒත් ඊට පස්සෙ එක එක ලෙඩ හැදෙනවලු.


    එක එක ලෙඩ කිවේ මොනවද ඒ පොරගෙන් බෙහෙත් අරන් කෙල වෙච්ඡ පොරවල්ලා ඉන්නවද ? :O :O :O :O :O
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ බං යන්නෙපා... මහත් වෙනව නම් තමයි. ඒත් ඊට පස්සෙ එක එක ලෙඩ හැදෙනවලු.


    math oya seen eka ahala thiyenawa..eka nisa parissamin..math kettui. ganan ganna epa ban..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක එක ලෙඩ කිවේ මොනවද ඒ පොරගෙන් බෙහෙත් අරන් කෙල වෙච්ඡ පොරවල්ලා ඉන්නවද ? :O :O :O :O :O

    මගේ යාලුවෙක් අර ගත්ත මචං..මුලදී නම් පොරට කිසි අවුලක් තිබ්බේ නැහැ. හැබැයි මුල ඉඳලම මං කිව්වා ඕක හොඳ වැඩක් නෙමෙයි කියල. ටිකක් කල් යද්දි පොරගෙ පිටෙයි හැම තැනම pimples එන්න ගත්ත. දැන් ඒ මදිවට යටි බඩේ අමාරුවකුත් හැදිල :dull: එකත් මං හිතන්නෙ ඕවයේ අතුරු ප්‍රතිඵලයක් වෙන්න ඇති. කෙට්ටු උනාට කමක් නෑ බං නිරෝගීව හිටපං. නිකන් මහත් වෙන්න ගිහිං ලෙඩ හදාගන්නෙපා. උඹට ඕනෙම නම් ආයුර්වේද අරිෂ්ටයක් පාවිච්චි කරපන් කෑම රුචිය වැඩි වෙන. හොඳට කාල බීල හිටපං. අතෙන්ට නම් යන්න එපා. :no:

    අනිත් එක බෙහෙත් නවත්තපු ගමන් හුලං බැස්ස වගේ කෙට්ටු වෙන්න ගන්නව