එයා ගැන නම් දන්නෙ නැ එත් ඩොකෙක්ගෙන් බෙහෙත් අරන් අපෙ පැත්තෙ කොල්ලෙක් මහත් උනා ඒ විතරක් නෙමෙයි ඌ මාර විදියට සුදු වෙලා නිකන් එල කොල්ලා වගෙ හිටියා උ මෙගෙනුත් ගෙනල්ලා ඕනද ඇහුවා බෙහෙතඑක එක ලෙඩ කිවේ මොනවද ඒ පොරගෙන් බෙහෙත් අරන් කෙල වෙච්ඡ පොරවල්ලා ඉන්නවද ? :O :O :O :O :O
ඒත් ඔහොම මාසයක් 2 විතර ගිහිල්ලා අරු එකපාරටම වගෙ අයෙත් කෙට්ටු උනා හිටියටත් වඩා පට්ට කලු උනා ඇගෙ බිබුල් බිබුල් ඇවිල්ලා කැලල් ඉතුරු උනා
දැන් මූනෙ ලප ලප තිනවා
ඔලිව් තෙල් ගාල දැන් නම් ටිකක් විතර හරි ගිහිල්ලාඒවා විතරක් නෙමෙයි බන් ලොකු ලොකු ආබාදත් හැදෙනවා ලු මමත් කෙට්ටුයි බන් ඒත් ඔවා නම් කරන්න යන්නෙ පරෙස්සමින්

ජයවේවා


එකත් මං හිතන්නෙ ඕවයේ අතුරු ප්රතිඵලයක් වෙන්න ඇති. කෙට්ටු උනාට කමක් නෑ බං නිරෝගීව හිටපං. නිකන් මහත් වෙන්න ගිහිං ලෙඩ හදාගන්නෙපා. උඹට ඕනෙම නම් ආයුර්වේද අරිෂ්ටයක් පාවිච්චි කරපන් කෑම රුචිය වැඩි වෙන. හොඳට කාල බීල හිටපං. අතෙන්ට නම් යන්න එපා. 


1000% ක්ම බඩු බනිස්ම තමා. උඹට මෙච්චර කියන්නෙ නිකන් අමාරුවෙ වැටෙන්න යද්දි බලන් ඉන්න බැරි හින්දයි. නැත්නම් ඔය වෙදාගේ ඇඩ්රස් එකේ ඉඳං මට දෙන්න පුළුවන්. ඒ බෙහෙත් නම් බොන්නෙපා මචං. කාල බීල හොඳට නිදියගනින්. එතකොට මහත්වෙයි 