රාජගිරිය

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එක එක ලෙඩ කිවේ මොනවද ඒ පොරගෙන් බෙහෙත් අරන් කෙල වෙච්ඡ පොරවල්ලා ඉන්නවද ? :O :O :O :O :O
එයා ගැන නම් දන්නෙ නැ එත් ඩොකෙක්ගෙන් බෙහෙත් අරන් අපෙ පැත්තෙ කොල්ලෙක් මහත් උනා ඒ විතරක් නෙමෙයි ඌ මාර විදියට සුදු වෙලා නිකන් එල කොල්ලා වගෙ හිටියා උ මෙගෙනුත් ගෙනල්ලා ඕනද ඇහුවා බෙහෙත:baffled: ඒත් ඔහොම මාසයක් 2 විතර ගිහිල්ලා අරු එකපාරටම වගෙ අයෙත් කෙට්ටු උනා හිටියටත් වඩා පට්ට කලු උනා ඇගෙ බිබුල් බිබුල් ඇවිල්ලා කැලල් ඉතුරු උනා :eek:දැන් මූනෙ ලප ලප තිනවා:baffled: ඔලිව් තෙල් ගාල දැන් නම් ටිකක් විතර හරි ගිහිල්ලා
ඒවා විතරක් නෙමෙයි බන් ලොකු ලොකු ආබාදත් හැදෙනවා ලු මමත් කෙට්ටුයි බන් ඒත් ඔවා නම් කරන්න යන්නෙ පරෙස්සමින්:)
ජයවේවා
11.gif
 
TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mahath wenna beheth ganan epa machan,kanna bari nam vitamin ekak hari sinhala behethak hari ganna,oya beheth beela nawatthuwa gaman sorry wenawa,maath kettui eath beheth ganne nam na mahath wenna,gym ekakata yanna balapan,mahansi weddi kannath puluwan ne hodata
     
    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    එයා ගැන නම් දන්නෙ නැ එත් ඩොකෙක්ගෙන් බෙහෙත් අරන් අපෙ පැත්තෙ කොල්ලෙක් මහත් උනා ඒ විතරක් නෙමෙයි ඌ මාර විදියට සුදු වෙලා නිකන් එල කොල්ලා වගෙ හිටියා උ මෙගෙනුත් ගෙනල්ලා ඕනද ඇහුවා බෙහෙත:baffled: ඒත් ඔහොම මාසයක් 2 විතර ගිහිල්ලා අරු එකපාරටම වගෙ අයෙත් කෙට්ටු උනා හිටියටත් වඩා පට්ට කලු උනා ඇගෙ බිබුල් බිබුල් ඇවිල්ලා කැලල් ඉතුරු උනා :eek:දැන් මූනෙ ලප ලප තිනවා:baffled: ඔලිව් තෙල් ගාල දැන් නම් ටිකක් විතර හරි ගිහිල්ලා
    ඒවා විතරක් නෙමෙයි බන් ලොකු ලොකු ආබාදත් හැදෙනවා ලු මමත් කෙට්ටුයි බන් ඒත් ඔවා නම් කරන්න යන්නෙ පරෙස්සමින්:)
    ජයවේවා
    11.gif

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    මගේ යාලුවෙක් අර ගත්ත මචං..මුලදී නම් පොරට කිසි අවුලක් තිබ්බේ නැහැ. හැබැයි මුල ඉඳලම මං කිව්වා ඕක හොඳ වැඩක් නෙමෙයි කියල. ටිකක් කල් යද්දි පොරගෙ පිටෙයි හැම තැනම pimples එන්න ගත්ත. දැන් ඒ මදිවට යටි බඩේ අමාරුවකුත් හැදිල :dull: එකත් මං හිතන්නෙ ඕවයේ අතුරු ප්‍රතිඵලයක් වෙන්න ඇති. කෙට්ටු උනාට කමක් නෑ බං නිරෝගීව හිටපං. නිකන් මහත් වෙන්න ගිහිං ලෙඩ හදාගන්නෙපා. උඹට ඕනෙම නම් ආයුර්වේද අරිෂ්ටයක් පාවිච්චි කරපන් කෑම රුචිය වැඩි වෙන. හොඳට කාල බීල හිටපං. අතෙන්ට නම් යන්න එපා. :no:

    අනිත් එක බෙහෙත් නවත්තපු ගමන් හුලං බැස්ස වගේ කෙට්ටු වෙන්න ගන්නව

    මන් දන්නා පොරක් දැනට ඒ පොරගෙන් බෙහත් ගන්නවා... ඒ පොර month එකකට බෙහෙත් දීල තියනේ. බෙහත් නවතන්න අයේ විටෙමින් එකක් දෙනවා ලු.. අනේ මන්ද බන් :oo:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mahath venna mokatada ban beheth rajagiriye thiyena kfc eken maasayak kaapanko
    mahath veyi balan inna kota
    dine more mc donld kfc thunama rajagiriye
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mata salli na ne ban.. echara dewal hama welama kanna :(:(:(:(:(:(:(:(

    hugak aya mahath veema gena thread daala thiyenava
    hebeyi macho
    eka eka beheth arana uba mahath vunath
    uba ledek vunoth okkoma veda hamarai
    honda parissamin karapan

    onna
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දන්න දෙ මම කිව්වෙ ඔය ඩොකගෙන නෙමෙයි ඌ නම් පොලොන්නරුවෙ කෙනෙක් ගෙන්ද කොහෙද ගත්තෙ උබට ඔනි නම් අරන් බිපන් අපිටත් කියපන් මොඅක්ද තත්වෙ කියලා අවුලක් නැත්නම් අපිටත් කියන්න මොනදෙ කලත් පරෙස්සමින්:)
    ජයවේවා
    11.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මන් දන්නා පොරක් දැනට ඒ පොරගෙන් බෙහත් ගන්නවා... ඒ පොර month එකකට බෙහෙත් දීල තියනේ. බෙහත් නවතන්න අයේ විටෙමින් එකක් දෙනවා ලු.. අනේ මන්ද බන් :oo:

    ඔව් ඔව් බං. උඹට මං කියන දේ විශ්වාස නැත්නම් ගිහිං බෙහෙත් ටික අරගෙන බලපන් රතු පාට සිරප් එකකුයි තව ලා තැඹිලි පාට වගේ පෙත්තකුයි දෙන්නෙ. අන්තිමට පෙත්ත දෙන්නෙ නෑ සිරප් එක විතරක් දෙනව.

    ඇඟ බැස්සෙ නැතත් ලෙඩ නම් ෂුවර්ම තමයි. උඹ ඔය බෙහෙත් අරගෙන ටික කාලයක් ගිහිං මොකක් හරි ලෙඩක් ආවේ නැත්නම් මං මේ එළකිරි එකට ආයෙ එන්නෙ නෑ:nerd: 1000% ක්ම බඩු බනිස්ම තමා. උඹට මෙච්චර කියන්නෙ නිකන් අමාරුවෙ වැටෙන්න යද්දි බලන් ඉන්න බැරි හින්දයි. නැත්නම් ඔය වෙදාගේ ඇඩ්රස් එකේ ඉඳං මට දෙන්න පුළුවන්. ඒ බෙහෙත් නම් බොන්නෙපා මචං. කාල බීල හොඳට නිදියගනින්. එතකොට මහත්වෙයි :)
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Specially Aga Mahath karaganna thamai ethanata yanne. Don't go there, because there are lot of side effects on his medicine.
    If u go for general sick no problem
     
    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    ඔව් ඔව් බං. උඹට මං කියන දේ විශ්වාස නැත්නම් ගිහිං බෙහෙත් ටික අරගෙන බලපන් රතු පාට සිරප් එකකුයි තව ලා තැඹිලි පාට වගේ පෙත්තකුයි දෙන්නෙ. අන්තිමට පෙත්ත දෙන්නෙ නෑ සිරප් එක විතරක් දෙනව.

    ඇඟ බැස්සෙ නැතත් ලෙඩ නම් ෂුවර්ම තමයි. උඹ ඔය බෙහෙත් අරගෙන ටික කාලයක් ගිහිං මොකක් හරි ලෙඩක් ආවේ නැත්නම් මං මේ එළකිරි එකට ආයෙ එන්නෙ නෑ:nerd: 1000% ක්ම බඩු බනිස්ම තමා. උඹට මෙච්චර කියන්නෙ නිකන් අමාරුවෙ වැටෙන්න යද්දි බලන් ඉන්න බැරි හින්දයි. නැත්නම් ඔය වෙදාගේ ඇඩ්රස් එකේ ඉඳං මට දෙන්න පුළුවන්. ඒ බෙහෙත් නම් බොන්නෙපා මචං. කාල බීල හොඳට නිදියගනින්. එතකොට මහත්වෙයි :)

    ela machan ela :)
     
    පැහැදිලි ඉරිසියාව :P