මෙහෙමයි, මේක පොඩි ගේම් එකක්. මේකේ සංකල්පය ගත්තේ සුපර්සෙල් කියන ආයතනයේ forum එකේ සාමාජිකයින් කිහිපදෙනෙකෙගෙන්.
ගහන හැටි
මේක ක්‍රියාත්මක වෙන්නේ Private Messages හරහා. ගේම් එකේ වෙන දේවල් දැනුම් දෙන්නේ replies හරහා. ඔන්න ගේම් එක ගහන හැටි.
මේක රාජධානියක්. ගේම් එක පටන් ගද්දි රජ කෙනෙක් නැහැ. රජ කෙනෙක් පත්වුනාට පස්සේ තමයි ගේම පටන්ගන්නේ. රජතුමා වෙන්නේ පළවෙනියටම මිනිහෙක් මරණ කෙනා (ගේම් එකේ ඉන්න මිනිහෙක්). ගේම් එකෙන් දිනන්නේ අවසානයේ ජීවත් වෙන එකම කෙනා තමන් වුනාම.
රජතුමා
රජතුමාට පුළුවන් දවසකට එක ගානේ මිනිස්සු මරන්න. හවස 6.00 (සත්‍ය වේලාවෙන්) සිට රාත්‍රී 8.00 අතර වෙලාවක මට PM එකක් දාල කියන්න ඕනේ කාවද මරන්න ඕනේ, කොහොමද මරන්න ඕනේ කියල. රජතුමා කියන එක වරදින්නේ නැහැ. මරන්න කිව්වොත් මරෙනවමයි. එත්, එකම චාන්ස් එකක් තියෙනවා මැරෙන්නේ නැති විදිහේ ක්‍රමයකින් මරන්න කිව්වොත් ඔහුව මැරෙන්නේ නෑ. (උදා:- ඔහුව ගඟට දමන්න : ඔහුට පීනන්න පුළුවන් විය හැකි නිසා මැරෙන එක තීරණය වෙන්නේ 50% කින්. ඒක මම random number generator එකකින් තීරණය කරන්නම්. / ඔහුව අතපය ගැට ගසා ගඟට දමන්න. 100% මරණය ලැබෙනු ඇත.) එක දිනකට මැරිය හැක්කේ එක පුද්ගලයෙකු පමණයි.
සාමන්‍ය වැසියෙක් : 100%
කැරලිකරුවෙක් : 85%
සිවිල් වැසියා
සාමාන්‍ය සිවිල් වැසියෙක්ට පුළුවන් තව කෙනෙක්ව මරන්න, රජුව මරන්න හෝ රජුව බලයෙන් පහ කරන්නයි. හවස 6.00 (සත්‍ය වේලාවෙන්) සිට රාත්‍රී 8.00 අතර වෙලාවක මට PM එකක් දාල කියන්න ඕනේ කාවද මරන්න ඕනේ කියල. රජුව මරන්න උත්සාහයකදී රජු මැරුනොත් ඔබට රජ බව ලැබේවි. රජුව බලයෙන් පහ කරොත් ඔබට රජ බව ලැබුනත් රජු ලෙස සිටි තැනැත්තා ගේම් එකෙන් ඉවත්වෙන්නේ නැහැ. ඔහු සාමාන්‍ය සිවිල් වැසියෙක් ලෙස ඔබව විනාශ කරන්න උත්සාහ කරමු.
සාමන්‍ය වැසියෙක් : 33% , එහිදී ඔබ මිය යාමට : 33% , කිසිවක් නොවීමට : 34%
රජුව මැරීමට : 15%, එහිදී ඔබ මිය යාමට 60% , කිසිවක් නොවීමට : 25%
රජුව බලයෙන් පහ කිරීමට : 20%, එහිදී ඔබ මිය යාමට : 55%, කිසිවක් නොවීමට : 25%
කැරැල්ල
කැරැල්ල ඇතිවෙන්නේ නව රජු ගැන දැනුම් දෙන පොස්ට් එකේ සිට 20 වෙනි පොස්ට් එක පහුවන පසුයි. උදා:- 28 th post : A රජු නව රජු බවට පත්විය. - එවිට 48 වෙනි post එක දමන තැනැත්තා කැරලිකරුවෙක් වෙයි. ඔහු රජුව මරන්නට යන උත්සාහය 50% ක් වෙනවා. මෙහිදී කරලිකරුවෙක් වීමට එක දිගට post දදා , හෝ එක පෙලට පොස්ට් දෙකකට වඩා දාන ක්‍රීඩකයින්ගේ වෙනුවෙන් සොහොන් කොත් නිමකෙරෙනු ඇත. මේක කරන්න ඕනේ රජාට හොරෙන් නැතුව පට පට ගාගෙන පොස්ට් දාල නෙමෙයි.
රජුව පන්න දැමිය හැකි තව ක්‍රමයක්
එක දිගට 4 වරක් පෝස්ට් කල යුතුයි වෙනත් අයෙක් අතරමග පෝස්ට් කල නොහැකි ලෙසට. පෝස්ට් දෙකක් අතර කාල පරතරය පැය බාගයක් විය යුතුයි. රජුව පන්නා දැමීමෙන් පසුව එම පුද්ගලයා රජු බවට පත්වේ. පන්න දමන ලද රජු මියයන්නේ නැත.
PREMIUM SHOP
Gold Sword : මේකෙන් පුළුවන් තමන් මරන්න ඉන්න කෙනාව (රජු හැර) මැරෙන ප්‍රතිශතය 15% කින් වැඩි කරගන්න. මෙයින් පහක් ඇත්ත මුදලට මිලදී ගන්න පුළුවන් $1 යි.
Double Shot : මේකෙන් පුළුවන් එක රැයකට දෙදෙනෙක්ව මරන්න. (ඒ දෙදෙනාට රජු ඇතුලත් විය නොහැක) මෙයින් 3ක් 1$ කට මිලදී ගන්න පුළුවන්.
All the payments can be made with Paypal or a Cryptocurrency (like bitcoin, litecoin ..) To make a payment PM me.
WIN REWARD
මේ ගේම් එක දිනන කෙනාට Gold Sword 3 ක් හා Double Shot 1 ක් නොමිලේ ලැබේ. ඊළඟ වටයකට ඒවා යොදාගත හැක.
වෙන කෙනෙක් මරන්න උත්සාහ කරද්දී තවත් කෙනෙක් ඔහුවම මරන්න උත්සහ කරොත් ඉස්සෙල්ලම කරපු කෙනා තමයි මරපු කෙනා හැටියට් සලකන්නේ. ප්‍රශ්නයක් තියෙනවනම් pm කරලා අහන්න. සෙල්ලම ඇතුලෙදි වෙන දේවල් ගැන තීරණය මා සතු බවත් මම අපක්ෂපාති වන බවත් පරකාශ කර සිටිමි.
ගේම් එකට register වෙන්න comment එකක් දාන්න. 10 දෙනෙක් වත් ආවම තමයි පටන් ගන්නේ.