Ekath ithin prashnayakයහපාලන කාලෙ (2015 - 2020) ඡන්දෙ තිබුනෙ නැත්තෙ ඇයි?
ඒක තමයි විදේශප්රතිපත්තිය හසුරුවන විදිහ !යහපාලන කාලෙ (2015 - 2020) ඡන්දෙ තිබුනෙ නැත්තෙ ඇයි?
යහපාලන කාලෙ (2015 - 2020) ඡන්දෙ තිබුනෙ නැත්තෙ ඇයි?
Ekath ithin prashnayak

මහර මිනිස්සු 11 මරලා තොත්ත බබා වෙන්න හදන ආණ්ඩුව15-20 atara tibila naane.ekata hetuwa wenna ona demalunge ආණ්ඩුවk ne tibbe.සම්බාධක dammoth ආණ්ඩුව අපහසුතාවට path wena Nisa wenna athi
ඒක තමයි විදේශප්රතිපත්තිය හසුරුවන විදිහ !
මහින්ද ම0ගල ව 2014 අන්තිම හරියේ ගන්න හිටියේ එකයි... මිනිහත් කැමති වුණා .... කොහොම හරි රනිලා ම0ගලව තියාගත්තා......

30/1 යෝජනාවට ලංකාව සම අනුග්රාහකත්වය දුන්න. ඒකෙ තියෙනවා මට මතක විදිහට යුධ අපරාධ හොයන්න විදේශ විනිසුරුවරු ගෙනැල්ල hybrid අධිකරණයක් හදන scene එකක්යහපාලන කාලෙ (2015 - 2020) ඡන්දෙ තිබුනෙ නැත්තෙ ඇයි?
මහර මිනිස්සු 11 මරලා තොත්ත බබා වෙන්න හදන ආණ්ඩුව
රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට ඵන්න දුන්නෙ නැති ඵකත් මානව හිමිකම් කඩ වීමක්..රට ඉන්න කී දෙනෙක් මළාද ඒක නිසා..100කට වැඩියි..එහෙං කියන හැමදේටම ඔලුව පාත් කරගෙන එකඟ වෙන එක නිවැරදි විදේශ ප්රතිපත්ති හැසිරවීමක් නෙමෙයි![]()
රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට ඵන්න දුන්නෙ නැති ඵකත් මානව හිමිකම් කඩ වීමක්..කී දෙනෙක් මළාද ඒක නිසා..
------ Post added on Mar 24, 2021 at 12:51 PM
අනිව..නැත්නම් මුං මීට වඩා දේවල් කරන රටේ මිනිස්සුන්ට..අපේ රටේ ජනතාව එකතුවෙලා පාලකයො මට්ටු කරන්නෙ නැත්නම් ජාත්යන්තරේ එකතුවෙලා හරි ඒක කරනවනම් ලොකු දෙයක්
සම්පත් ප්රමාණය නැති නිසා තමා ගෙවල්වල නිරෝධනය කරන්න කිව්වෙ.ඉන්දියාවෙ,පිලිපීනෙ,ඉන්දුනීසියාවේ,බංගලිදේශයේ කරන්නෙ ඵහෙම..(ඔය දැන් ලංකාවෙ කරන්න හදනව වගේ)..රාජපක්ෂ ගෙ ගජ මිත්ර හොටෙල් කාරයෝ පෝසත් කරන්න නෙමෙයි උන් රට ගියේ.දවසකට 14000ක් ගෙවන්න බැරි වුන මිනිස්සු ඒ රටවල් වල තාම පාරේ බුදියන්නෙ.ලැජ්ජයි අමන පාලකයෝ ගැන.රට ඉන්න මිනිස්සුන්ව පුලුවන් උපරිමයෙන් ගෙන්න ගත්තා මෙහෙ තියෙන සම්පත් ප්රමාණය අනුව