මම මේ කල්පනා කරන්නේ මහින්ද පැරදුන දවසට erozan ට මොකද වෙන්නේ කියලා. එදාට මට ආසයි උඹේ ගෙදරට ඇවිත් උඹේ මූණ බලලා යන්ඩ![]()
ඌට දුක හිතෙන කතා කියන්නේ අපේ බන් පවු අසරණය 
මොකක්ද ඔයි මේ ගොන් කතාව,මහින්ද පරද්දන්ඩ පුලුවන්ලු,අන්තිමට අයෙ කියනව බැරිලු.ශක්තිමත් විපක්ශයක් තිබ්බනම් දිනනවද යකො? මොන හතර බිරි කතාද මේව.මේවගෙ ගොන් කතා කියන බුවාල තමයි එන්නෙ අණ්ඩු පෙරලන්ඩ
ආසයි,අනේ විමල් උඹේ ලව් එක. විමල් මොකාද බන්. වාචාලයා වගේ කියවන්ඩ විතරයි ඕකා දන්නේ. මොක උනත් මූ නැත්තන් උඹේ මහින්දට දිනන්ඩ බෑ. පිලිගනින් ඒක. මහින්දට පුළුවන් නං ඔය ඔක්කොම පොඩි පොඩි පක්ෂ අයින් කරලා තනියම නිදහස් පක්ෂෙන් දිනන්ඩ කියපන්කො![]()

දරකොටු මිටියක් කඩන්ඩ බැ මනුස්සයො. 

නැත්තන්මේ රටට තියන හේනේ ශක්තිමත් විපක්ෂයක් නැති කම. අපේ විපක්ශය ආන්ඩුවේම කොටසක්![]()

නැත්තන්![]()
.ලෝකේ උතුම්ම හමුදාවලු නේ..

මිනිසුන් හට සොදුරු ගුන හා නොගුන...ඇතවැලිවේරියේ හමුදා ප්රහාරයෙන් තුවාල ලැබූ තුන්වැනියාත් මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.
ඔහු ගම්පොළ 27 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර වශයෙන් දැනගන්නට ඇත. දැන් කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.
උබේ රණ විරුවන්ගේ වැඩ නම් නියමයි.mama කිව්වේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියන එක..ලෝකේ උතුම්ම හමුදාවලු නේ..
![]()



නොමින් සියලු දේ දක්නා............. ඇසටkawda yako mei ponnaya...?![]()


නොමින් සියලු දේ දක්නා............. ඇසට
තමන් සැටි මදක් වත් නොපෙනෙන..ලෙසට
අනුන් දොස් දකිති අනුවන දන.........කපට
එමින් සිය නොගුන නොදකිති නියම..කොට![]()
ඔවට කියන්නෙ කවි නෙමේ පුතාකවි කිය කිය හිටපන් එතකොට ඔක්කොම යට ගහන්න පුළුවන් නේ..![]()


මිනිසුන් හට සොදුරු ගුන හා නොගුන...ඇත
නිදොස් කෙනෙක් මෙදියත ඉපදුනේ....නැත
වෙසෙස් සිනිදු මුවරද බර සහස් ..........පත
කොරොස් නලින් යුතුවෙයි කටු පෙලිනි..යුත![]()
මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
බඩ පුරවාගෙන ඔයා ඇවිත් මෙහි වෙනවා මිහිඳු පුත








amasin2;15399167[SIZE=3 said:]මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
බඩ පුරවන් ඔයා ඇවිත් මෙහි වෙනවා මිහිඳු පුත[/SIZE]
ඔව කවිද *න්ස්
pattama talka mchn





මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
බඩ පුරවන් ඔයා ඇවිත් මෙහි වෙනවලු මිහිඳු පුත




හෝදලද ආවේ?![]()