රාජපක්ෂ ජනප්‍රිය නායකයෙක්ද ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේකේ දාලා තියෙන ගනන් පස්ට වැරදියි, කවුද මේක ලිව්වෙ?
 

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මම මේ කල්පනා කරන්නේ මහින්ද පැරදුන දවසට erozan ට මොකද වෙන්නේ කියලා. එදාට මට ආසයි උඹේ ගෙදරට ඇවිත් උඹේ මූණ බලලා යන්ඩ :love::love::love:

    :lol: ඌට දුක හිතෙන කතා කියන්නේ අපේ බන් පවු අසරණය :(
     
    Aug 4, 2013
    493
    22
    0
    ඇට නැති එකා Quote කරලා තියෙන්නෙ මම කිව්ව ඒවා.. රිදිලා හොදටම.. ඇත්ත තිත්තයි.. තොපි වගේ හිපාටුවො ගමකට 10ගානෙ හිටියත් මහින්ද මහත්තයගේ දූරදර්ශී නායකත්වය දිනනවා.. ඒක මතක තියා ගනින්..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ රටට තියන හේනේ ශක්තිමත් විපක්ෂයක් නැති කම. අපේ විපක්ශය ආන්ඩුවේම කොටසක් :(
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    මොකක්ද ඔයි මේ ගොන් කතාව,මහින්ද පරද්දන්ඩ පුලුවන්ලු,අන්තිමට අයෙ කියනව බැරිලු.:lol::lol::lol: ශක්තිමත් විපක්ශයක් තිබ්බනම් දිනනවද යකො? මොන හතර බිරි කතාද මේව.මේවගෙ ගොන් කතා කියන බුවාල තමයි එන්නෙ අණ්ඩු පෙරලන්ඩ :lol::lol::lol:

    mahindayage goo rasada?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ විමල් උඹේ ලව් එක. විමල් මොකාද බන්. වාචාලයා වගේ කියවන්ඩ විතරයි ඕකා දන්නේ. මොක උනත් මූ නැත්තන් උඹේ මහින්දට දිනන්ඩ බෑ. පිලිගනින් ඒක. මහින්දට පුළුවන් නං ඔය ඔක්කොම පොඩි පොඩි පක්ෂ අයින් කරලා තනියම නිදහස් පක්ෂෙන් දිනන්ඩ කියපන්කො :rofl::rofl::rofl:
    ආසයි,:P:P දරකොටු මිටියක් කඩන්ඩ බැ මනුස්සයො. :P:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නැත්තන් :yes:

    වැලිවේරියේ හමුදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ තුන්වැනියාත් මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.

    ඔහු ගම්පොළ 27 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර වශයෙන් දැනගන්නට ඇත. දැන් කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.




    උබේ රණ විරුවන්ගේ වැඩ නම් නියමයි.මම කිව්වේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියන එක.:P.ලෝකේ උතුම්ම හමුදාවලු නේ..:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැලිවේරියේ හමුදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ තුන්වැනියාත් මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.
    ඔහු ගම්පොළ 27 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර වශයෙන් දැනගන්නට ඇත. දැන් කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.



    උබේ රණ විරුවන්ගේ වැඩ නම් නියමයි.mama කිව්වේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියන එක.:P.ලෝකේ උතුම්ම හමුදාවලු නේ..:lol::lol:
    මිනිසුන් හට සොදුරු ගුන හා නොගුන...ඇත
    නිදොස් කෙනෙක් මෙදියත ඉපදුනේ....නැත
    වෙසෙස් සිනිදු මුවරද බර සහස් ..........පත
    කොරොස් නලින් යුතුවෙයි කටු පෙලිනි..යුත
    :P:P:cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kawda yako mei ponnaya...? :angry:
    නොමින් සියලු දේ දක්නා............. ඇසට
    තමන් සැටි මදක් වත් නොපෙනෙන..ලෙසට
    අනුන් දොස් දකිති අනුවන දන.........කපට
    එමින් සිය නොගුන නොදකිති නියම..කොට
    :P:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නොමින් සියලු දේ දක්නා............. ඇසට
    තමන් සැටි මදක් වත් නොපෙනෙන..ලෙසට
    අනුන් දොස් දකිති අනුවන දන.........කපට
    එමින් සිය නොගුන නොදකිති නියම..කොට
    :P:P

    කවි කිය කිය හිටපන් එතකොට ඔක්කොම යට ගහන්න පුළුවන් නේ..:rofl:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මිනිසුන් හට සොදුරු ගුන හා නොගුන...ඇත
    නිදොස් කෙනෙක් මෙදියත ඉපදුනේ....නැත
    වෙසෙස් සිනිදු මුවරද බර සහස් ..........පත
    කොරොස් නලින් යුතුවෙයි කටු පෙලිනි..යුත
    :P:P:cool:

    මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
    ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
    සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
    බඩ පුරවන් ඔයා ඇවිත් මෙහි වෙනවලු මිහිඳු පුත
     
    Last edited:

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
    ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
    සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
    බඩ පුරවාගෙන ඔයා ඇවිත් මෙහි වෙනවා මිහිඳු පුත


    :yes::yes::yes::D:D:D:D:D
    pattama talka mchn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    amasin2;15399167[SIZE=3 said:
    ]මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
    ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
    සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
    බඩ පුරවන් ඔයා ඇවිත් මෙහි වෙනවා මිහිඳු පුත
    [/SIZE]
    :yes::yes::yes::D:D:D:D:D
    pattama talka mchn
    ඔව කවිද *න්ස් :P:P:lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
    ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
    සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
    බඩ පුරවන් ඔයා ඇවිත් මෙහි වෙනවලු මිහිඳු පුත

    :rofl::rofl::rofl::rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හෝදලද ආවේ?:confused:

    හෝද ගෙන පිහිද ගෙන ඇවිල්ලා තියෙන්නේ !

    අහිංසක මිනිස්සු පිරිසුදු වතුර ඉල්ලලා උද්ගෝෂණ කරන කොට මුන්ගේ ආණ්ඩුවට මල පහ යනවා
    ඒකනේ වෙඩි තියවන්නේ හමුදාවට කියලා !

    අහිංසක මිනිස්සු ගැන කතා කරන කොට උන්ට විපක්ෂ දේශපාලනය මතක් වෙනවා! ඒ පාර ඒ ගැන කතා කරන මිනිස්සු කොටියොලු, පොනිලයාගේ එවුන් ලු, ජවීපේලු

    නැත්නම් විදේශ කුමන්ත්‍රණලු !

    ආණ්ඩුවට ඒ මිනිස්සු මරන්න හොදයි ඒවා කථා කරහම මුන් කියනවා ආණ්ඩුව පෙරලන්න හදනවලු !

    මල මිනී මතින් දේශපාලනය කරනවලු !
    එහෙමෙ කරන එවුනුත් ඇති තොපිලා වගේ මහින්දගේ, රනිලයාගේ, සොමවන්ශයගේ පස්ස හෝදන

    මිනිහෙක් මල මිනියක් වෙන්න කවුද ඒ මිනිහට වෙඩි තිබ්බේ !
    ඒ මනුස්සයා ඉල්ලුවේ රටේ කෑල්ලක්ද ?
    ඇමති කමක්ද ?
    නැත්නම් තොගේ කෑල්ලක්ද ?

    මු වගේ මේකේ ඉන්න අපතයෝ ගැන දුකයි ! කථා කරලා වැඩක් නැහැ !
    මුන් වගේ එවුන්ට අර මරුන තුවාල ලබපු මිනිසුන්ගේ මව් පියන්ගේ සාපය ඇති නිවන් දකින්න !
    මොකද මුන් ඒ දේවල් සාධාරණය කරන නිසා


    Akila_death_410px_04-08-13.jpg

    akila_mother_410px_04-08-13.jpg

    අකිලගේ මව

    P1130995.gif

    P1130997.gif

    P1140014.gif

    තව මිනිස්සු අරහේ ජාතික රෝහලේ පණ අදිනවා ! සමහර අය තුවාල ලබලා

    ඒ මිනිස්සු වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරමු
    ඒ වගේම මියැදුණු තිදෙනා වෙනුවෙන් නිවන් සුව පතමු !


     
    Last edited: