රාජපක්ෂ පවුල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමාත්යන්ශ වලට සල්ලි වෙන් කරනව තමා බන් ඒකන් කියවෙන්නෙ මහින්ද ඔය සල්ලි ගෙදර අරන් යනව කියන එක නෙමේ.:confused::confused:

    උබ මොන ස්කොලෙද ඉගෙන ගත්තෙ. :P:P
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    anlt0p.jpg

    very meaningful picture of govt. economy..and politics.....
    :shocked::shocked::shocked::shocked::shocked:
    :angry::angry::angry::angry::angry:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,843
    987
    113
    Hamilton, NZ
    ජයලලිතා හිරේ ඉන්දියන් රුපියල් කෝටි 60 ගානක් අරගෙන !

    මෙහෙ බේබිලාගේ Poket Money ගානත් ඔයිට වඩා වැඩි ඇති ! :P:P

    අපේ සල්ලි නේ මුන් පිල්ලි ගහන්නේ :confused::confused:

    ඒ වුනාට ගෙදර කොල්ලා රුපියල් 200 ක් හොරෙන් අරගත්තු එකට ...
    කොල්ලගේ පස්ස පැත්ත පුච්චන දෙමව්පියන් ඉන්න රටේ !

    ඔහොම හොරා කෑවට අවුලක් නැහැ !

    මොකද කෙලින්ම අපේ ජනමනයාගේ සාක්කුවෙන් නෙමේනේ ගන්නේ ! ඒ නිසා ඒක උන්ට දැනෙන්නේ නැහැ ! :dull::dull:


    දැන් පුකේ අමාරුව සනිපද? :rofl: දැන් ජනයාගේ සාක්කුවෙන් නෙමේ කෙලින්ම ඇටදෙකෙන්ම කපලා ගන්න ලොල්. නොදකිත් තොපි වාගේ ගොන් හැත්ත :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ȜMA X;20750005 said:
    දැන් පුකේ අමාරුව සනිපද? :rofl: දැන් ජනයාගේ සාක්කුවෙන් නෙමේ කෙලින්ම ඇටදෙකෙන්ම කපලා ගන්න ලොල්. නොදකිත් තොපි වාගේ ගොන් හැත්ත :P

    එකාම කාපු එකේ වෙන එකෙකුත් කනකොට තොට පුකේ අමරුවද ? බෙදාගෙන කන්න දීපන් යකෝ :lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සරල පෑනෙන් අත්සන් කරල කෙහෙල් කොලේ බත් කන මේ වගේ රජෙක් ඒ කාලෙත් හිටියනම් අපි කොයිතරම් වාසනාවන්තද?