රාජපක්ෂ පවුල

aruna47

Well-known member
  • ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර වෙනුවෙන් රජයේ මුළු වියදම රුපියල් කෝටි 181,229ක් වන අතර එයින් රුපියල් කෝටි 78,786ක් රාජපක්ෂ පවුලේ අමාත්‍යංශ අතර බෙදාගෙන තිබේ. මෙම වසරේදී රාජපක්ෂ පවුලේ අමාත්‍යංශ අතර බෙදාගෙන තිබෙන මුළු මුදල රුපියල් කෝටි 67,782ක්ය.

    10646887_479623295514115_4683075778195426139_n.jpg


    මෙම ඇස්තමේන්තු අභිබවා වියදම් ඉහළ යාම සාමාන්‍ය‍යෙන් සිදුවේ.

    මෙම වසර වෙනුවෙන් ජනාධිපතිවරයාගේ වියදම් ඇස්තමේන්තුව වූ රුපියල් කෝටි 857ක මුදල ප්‍රමාණවත් නොවීම නිසා පසුගිය අප්‍රේල් මස අවසන් වන විට අමතර රුපියල් කෝටි 34ක් පරිපූරක ඇස්තමේන්තු මඟින් වෙන්කර ගෙන තිබීම මේ බව තහවුරු කරන ප්‍රබල සාක්ෂියකි.

    මෙවැනි තත්වයක් යටතේ ලබන වසර වෙනුවෙන් රාජපක්ෂ පවුල තුළ රඳවාගෙන තිබෙන අමාත්‍යංශ සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම් පහත පරිදිය.

    ජනාධිපතිවරයා සඳහා රුපියල් අටසිය පනස් හත් කෝටි අනූපන් ලක්ෂ පනස් දහසක් (රු.8,579,550,000)

    මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය සඳහා :- රුපියල් දහඅට දහස් අනූ දෙකෝටි පනස්හතර ලක්ෂයක් (රු. 180,925,400,000)

    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහා :- රුපියල් විසිඅට දහස් පන්සිය දෙකෝටි විසි ලක්ෂයක් (රු 255,022,000,000)

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහා :- රුපියල් රුපියල් එකොළොස් දහස් තුන්සිය කෝටියක් (රු 113,000,000,000)

    වරාය හා මහාමාර්ග අමාත්‍යංශය සඳහා :- රුපියල් විසිදහස් තිස්තුන් කෝටි පනස් ලක්ෂයක් (රු 200,335,000,000)

    2015 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙහි අන්තර්ගත සැකෙවින් පහත පළවේ.

    රජයේ මුළු වියදම - රු. කෝටි එක්ලක්ෂ අසු එක් දහස් දෙසීයයි.

    රජයේ ණය ගැනීම් සීමාව - රු. කෝටි එක් ලක්ෂ තිස් හතර දාහයි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 28,502

    පළාත් පාලන අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 23,468

    මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 20,033

    මුදල් අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 18,082

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 15,371

    සෞඛ්‍ය අමාත්‍යාංශය - රු. කෝටි 13,949

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - රු. කෝටි 11,300

    අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,760

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,110
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ජයලලිතා හිරේ ඉන්දියන් රුපියල් කෝටි 60 ගානක් අරගෙන !

    මෙහෙ බේබිලාගේ Poket Money ගානත් ඔයිට වඩා වැඩි ඇති ! :P:P

    අපේ සල්ලි නේ මුන් පිල්ලි ගහන්නේ :confused::confused:

    ඒ වුනාට ගෙදර කොල්ලා රුපියල් 200 ක් හොරෙන් අරගත්තු එකට ...
    කොල්ලගේ පස්ස පැත්ත පුච්චන දෙමව්පියන් ඉන්න රටේ !

    ඔහොම හොරා කෑවට අවුලක් නැහැ !

    මොකද කෙලින්ම අපේ ජනමනයාගේ සාක්කුවෙන් නෙමේනේ ගන්නේ ! ඒ නිසා ඒක උන්ට දැනෙන්නේ නැහැ ! :dull::dull:
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    සෞඛ්‍ය අමාත්‍යාංශය - රු. කෝටි 13,949

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - රු. කෝටි 11,300

    අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,760

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,110

    me tika wath wedi karanam hodai ban.. :(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අමාතාංශ හරහා තමයි බුරුවෝ ඔය සල්ලි වියදම් කරන්නේ නැත්නම් උබේ නමට වෙන්කරන්නද? උබ නම් මොඩ මුසලයෙක්ම තමයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මොනා නැතත් අද අපි නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්දයගෙ අම්ම නිසා නේද ?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    anlt0p.jpg


    කිසිම දෙයක් ලියන්න ඔනේ නෑ.. මෙන්න මේ පින්තූරේ ඒ සියලුම දේවල් ගැබ් වෙලා තියෙනවා ...
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Rate economy eka gana hodama idea eka ganna onanam rajaye viyadami naya ganna yan gana balanna.anna ascharya.