රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැහැදිලිවම හැම ක්‍රීඩකයෙකුටම, කන්ඩායමටම,තරඟාවලියකටම අනුග්‍රාහකයො කියලා ජාතියක් ඉන්නවා. ක්‍රිකට් වලට වගේම, ඉතින් මහජනතාවගේ සල්ලි මේවාට ගෑවිලා නෑ.:rolleyes:

    :lol::lol::lol::lol::lol::lol:

    ගොන් කබ්බො,,අපිට උන් මොකක් ගහගත්තත් අව්ලක් නෑ,,මෙතන ස්පොන්සර් ල වෙන්න වෙලා තියෙන්නෙ අපිට නේද,,

    කියපන් බලන්න දැන් මොකඩ කියන්නෙ කියල,,

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවේ රගර් තහනම් කල යුතුයි :yes::yes:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==

    :baffled:මම මහින්ද නම් මෙලහකටත් තහනම් කරලා. එතකොට කාගෙත් සල්ලි ඉතුරුයි. එහෙනම් සල්ලි සේරම මට තමයි. මිනිස්සුන්ට හොඳ කරන්න යන්නෙ ඕනෙම නෑ.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකේ ඉන්නේ sponsersla බෙබිලගේ මෝල් අම්මරු හොද කරන්න ඉන්දියන් බඩු වලට sponser කරන්නේ නැහැ ,එකට තමඊ රාජපක්සලගේ
    බූදලේ වගේ තියන ආණ්ඩුවේ ආයතන තියෙන්නේ
    ඉන්සුරන්ස් කම්පැනියක් හින්දා ලොකු වියදමක් ඕන නෑ.
    වැඩිය නැහැ එක බඩුවක් කොන්සට් එකට විතරක් ලක්ෂ 60 විතර ගන්නවා උන් නිකන් එන්නේ නැහැ
    හත් අට දෙනෙක් එක්ක එන්නේ උන්ගේ air ticket hotel bill ඔක්කොම එකතු කරත්
    වැඩි ගානක් නැහැ බදු ටිකක් වැඩි කොරහම එක පියවගන්න පුළුවන්
    මේ වගේ ජනාදිපති තාත්ත ගෙන් ආතල් ගත්ත
    බේබිල වෙනින් රටවලත් ඉදල තියනවා(ඉරාකේ) වගේ
    ඒ පාරේ ඔහොම දිගටම යන්න ඒ විදිහටම තොලතොන්චිවෙලා යන්න
    අපි බෙබිලට වගේම උන් කරන හැම නොසන්ඩාල වැඩකටම
    දේශානුරාගයෙන් පුක් පොඩ්ඩ අල්ලන උබල වගේ එවුන්ටත්
    සුබ අනාගතයක් පතනවා
    :yes::yes::yes::yes::yes:
    ඔව් බන් බිපාෂාගේ සෙට් එකට විතරක් ලක්ෂ 72 ගෙවල තියනවා
    ඒත් ගුවන් ටිකට්පත්,,හෝටල් ගාස්තු නැතුව ,,,,,
    එව්වා ඔක්කොම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ තියන අපේ සල්ලි වලින්.............................
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    :baffled:මම මහින්ද නම් මෙලහකටත් තහනම් කරලා. එතකොට කාගෙත් සල්ලි ඉතුරුයි. එහෙනම් සල්ලි සේරම මට තමයි. මිනිස්සුන්ට හොඳ කරන්න යන්නෙ ඕනෙම නෑ.

    උබල වගෙ,,සෑහෙන්න මොලේ ත්යෙන,,බුද්දිමත් පුරවස්සො ඉන්න නිසා තමය් මචන් රාජපක්ශ පව්ල තාම ඉන්නෙ,,නැත්තන් ඉත්න්,,

    ලගදීම උබල වගෙ බුද්දිමත් පිරිස පරදවල,,බඩු හම්බෙන හැටි බලහන්කො,,
    එදාට කටය් පුකය් වහන් ඉදපන්,,පැත්ත පලාතක එලියටවත් බහින්නෙ නැතුව,,,
    හෙහෙහෙහෙ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    :yes::yes::yes::yes::yes:
    ඔව් බන් බිපාෂාගේ සෙට් එකට විතරක් ලක්ෂ 72 ගෙවල තියනවා
    ඒත් ගුවන් ටිකට්පත්,,හෝටල් ගාස්තු නැතුව ,,,,,
    එව්වා ඔක්කොම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ තියන අපේ සල්ලි වලින්.............................

    හොනස්ට් කිලර්,,එතකොට එරොzන් වගෙ කට්ටියත් ඉන්නවනෙ බන්,,හෙහෙහීහ්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකක්ද බන් ඒ කතාවේ තේරුම,,,,,,,,
    ඉන්දියාවේ නළු නිළියන්ට මිලියන 200 වියදම් කරලා රගර් ක්‍රීඩාව නගාසිටවන්න පුලුවන්න්ද
    ඊට වඩා හොද නැද්ද ඔය සල්ලිටික පාසල් ක්‍රීඩා අරමුදලකට යොමුකරලා ග්‍රාමීය පාසල්වල ඉන්න කොල්ලන්ට රගර් ඉගැන්නුවනම් ..............
    අනික අමතක කරන්ඩ එපා ලංකාවේ ක්‍රිකට් වලට ඔච්චර අනුග්‍රහයකයෝ ඉදිරිපත් උනේ 1996 ලෝක කුසලානය දිනුවට පස්සෙයි කියනඑක
    එතකන් SLCB එකත් හිගා නොකා හිගාකැවේ ...................................
    රගර් වලින් මොකක්ද අපි අරගෙන තියන ජාත්‍යන්තර කුසලානය ........................................................

    එහෙනම් ක්‍රිකට් වලට දෙපැත්තෙ කෙල්ලො නටන්නෙ මොකටද කියපන්?
    :rofl:

    මූ අහන එක බලාපල්ලකෝ යකෝ ජ්‍යාත්යන්තර කුසලාන නිකන් ගෙදරට ගෙනල්ලා දෙන්නෙ නෑ. ඒවට අපේ හොඳ ටීම් එකක් සෙල්ලම් කරන්න ඕන. ඒවට සල්ලි ඕන. ඉතින් ආන්ඩුවට තමයි වියදම් කරන්න වෙන්නෙ. උඹත් ඔය කියලා තියෙන්නෙ 96ට කලින් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ක්‍රිකට් ගැහුවා කියලා. ඉතින් රගර් වලට වියදම් කලාම මොකද.
    :frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒත් මදිය, රාජපක්ෂලා මේ රටේ පිස්සු කෙළියා තව මදිය..
    ඔව් බන් අපේ හරක්ට මේක සෝමාලියාවක් වෙනකම්ම ඕක තේරෙන්නේ නැහැ
    බලපන්කො මේපාර පළාත් සබා චන්දෙනුත් ඉහලින්ම ගොඩයනවා .........
    පළාත් නවය නව පාරකට තියයි ........................................................................
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් බන් අපේ හරක්ට මේක සෝමාලියාවක් වෙනකම්ම ඕක තේරෙන්නේ නැහැ
    බලපන්කො මේපාර පළාත් සබා චන්දෙනුත් ඉහලින්ම ගොඩයනවා .........
    පළාත් නවය නව පාරකට තියයි
    ........................................................................

    :lol::lol::lol::lol::lol::lol:guuuka dial iddi,,hehe,,ytawa mona katada ban
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes::yes::yes:
    ඔව් බන් බිපාෂාගේ සෙට් එකට විතරක් ලක්ෂ 72 ගෙවල තියනවා
    ඒත් ගුවන් ටිකට්පත්,,හෝටල් ගාස්තු නැතුව ,,,,,
    එව්වා ඔක්කොම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ තියන අපේ සල්ලි වලින්.............................
    මටනම් ආරංචි වුනේ elephant house එකෙන් ගෙව්වා කියලා :nerd:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    එහෙනම් ක්‍රිකට් වලට දෙපැත්තෙ කෙල්ලො නටන්නෙ මොකටද කියපන්?
    :rofl:

    මූ අහන එක බලාපල්ලකෝ යකෝ ජ්‍යාත්යන්තර කුසලාන නිකන් ගෙදරට ගෙනල්ලා දෙන්නෙ නෑ. ඒවට අපේ හොඳ ටීම් එකක් සෙල්ලම් කරන්න ඕන. ඒවට සල්ලි ඕන. ඉතින් ආන්ඩුවට තමයි වියදම් කරන්න වෙන්නෙ. උඹත් ඔය කියලා තියෙන්නෙ 96ට කලින් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ක්‍රිකට් ගැහුවා කියලා. ඉතින් රගර් වලට වියදම් කලාම මොකද.
    :frown:
    carlton-prew-pic.jpg

    00020661.gif