පැහැදිලිවම හැම ක්‍රීඩකයෙකුටම, කන්ඩායමටම,තරඟාවලියකටම අනුග්‍රාහකයො කියලා ජාතියක් ඉන්නවා. ක්‍රිකට් වලට වගේම, ඉතින් මහජනතාවගේ සල්ලි මේවාට ගෑවිලා නෑ.![]()






ගොන් කබ්බො,,අපිට උන් මොකක් ගහගත්තත් අව්ලක් නෑ,,මෙතන ස්පොන්සර් ල වෙන්න වෙලා තියෙන්නෙ අපිට නේද,,
කියපන් බලන්න දැන් මොකඩ කියන්නෙ කියල,,












මම මහින්ද නම් මෙලහකටත් තහනම් කරලා. එතකොට කාගෙත් සල්ලි ඉතුරුයි. එහෙනම් සල්ලි සේරම මට තමයි. මිනිස්සුන්ට හොඳ කරන්න යන්නෙ ඕනෙම නෑ.



