රාජපක්සලට හෙන ඉල්ලන ත්‍රෙඩ් එක - මෙගා

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    මොන හිඟන්නොද මංද..මේ බලපියකො ලංකාවේ වැදගත් මිනිස්සු සැපෙන් ඉන්න හැටි..තොපි වගේ හිඟන ජෙප්පොන්ට නැති බණේමයි..මූසල හැතිකරේ..


    sarcasm at its best....nice
     
    • Haha
    Reactions: Anatha sinhalu

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේ මහත්මියට අපහසකිරිමක්ට නෙමෙයි මෙතන දැම්මේ,හැබැයි ආණ්ඩුවට මාරුවට සෙට් වෙනවා,
    ඔය කියන්නේ ළමයකුට දෙන්න කියලා , 69 නැ කියන්නේ.



    අම්මෝ🤣🤣🤣කොහෙද හුත්තිගේ පුතෝ 69ක්,69ක් නෑ අතුරුදහන්.🤣🤣🤣
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අපේ සල්ලි හොරා කාපු ඔක්කොම මැරිලා පල. අපෙන් හොරකම් කරපු සල්ලි වලින් පොඩි ලමෙක්ට කන්න දුන්නත් මැරිලා පල .
     
    • Like
    Reactions: Big Cass

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මිනීකන්නා බල්ලෙක් වගේ මැරිලා පලයන් කියල තමයි කියන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට, චන්දෙ දුන් 69 ලක්ෂෙට කීයක් විතරද

    පළවෙනි පාර, දෙවෙනි පාර චන්දෙ දීපු උන්ට හෙන එපා. ඒ කිව්වෙ ජනාධිපතිවරණ දෙකකදි චන්ද බලය තිබිච්ච උන් කියන එක.
    තුන්වෙනි පාර චන්දෙ දීපු උන්ටත් එපා, පුකට පයින් එකක් වගේ දීපන් රිදෙන්න.
    ඊට වඩා වැඩි කාලයක් නිල් පාට හරි, කොළ පාට හරි බයියොන්ට චන්ද දෙන එවුන්ට හෙන 7 x 7 ගානෙ ලියාගනින්.
     
    • Like
    Reactions: fdk

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    1641007157142.jpeg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කරන කියන දේ විපතට හැරීයන්

    හොරාකාපු දේපල වැනසී පලයන්

    ගත සිත දුබල වී රෝගත් හැදීයන්

    රට දැය නසන තුන්කට්ටුව මැරීයන්