රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය

waligamaya

Well-known member
  • බොහොම ස්තුති හොද නුලක්.

    මොනවා උනත් රජ ආණ්ඩු පාලනය නැතිවුන එක ලංකාවේ මිනිස්සුන්ට ලැබුණු හොද ජයක් ග්‍රහණයක්. නුවර යුගයේ රජවරු බොහොම කෘර පාලකයෝ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බොහොම ස්තුති හොද නුලක්.

    මොනවා උනත් රජ ආණ්ඩු පාලනය නැතිවුන එක ලංකාවේ මිනිස්සුන්ට ලැබුණු හොද ජයක් ග්‍රහණයක්. නුවර යුගයේ රජවරු බොහොම කෘර පාලකයෝ.
    ඔව් මචන්, සුද්දො ලංකාවට ඇවිත් ඒකාලෙ හිටපු මිනිස්සුන්ව රජාගෙන් මුදාගෙන සිංහලයව බේර ගත්ත. සුද්දොන්ට විරුද්දව තැන තැන සටන් කරපු එවුන් දේශ ද්‍රෝහියො. මුල්රෙියාවෙ වගේ සටන් වලදි මැරයො අපේ වීර සුද්දනට ගැහුවත් ඒ ගොල්ලො අපිව බේර ගන්න ගත්තු උත්සහය නතර කලේ නෑ. බ්‍රවුන්රිිග්ල ජෝන් ඩොයිලිලවගේ ජාතික වීරයො අපි සමරන්න ඕන.
    අනේ යකෝ උඹල මේ තත්වෙටත් වැටුන නේද?:(
     
    Last edited:

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    රඹා;18702759 said:
    ඔව් මචන්, සුද්දො ලංකාවට ඇවිත් ඒකාලෙ හිටපු මිනිස්සුන්ව රජාගෙන් මුදාගෙන සිංහලයව බේර ගත්ත. සුද්දොන්ට විරුද්දව තැන තැන සටන් කරපු එවුන් දේශ ද්‍රෝහියො. මුල්රෙියාවෙ වගේ සටන් වලදි මැරයො අපේ වීර සුද්දනට ගැහුවත් ඒ ගොල්ලො අපිව බේර ගන්න ගත්තු උත්සහය නතර කලේ නෑ. බ්‍රවුන්රිිග්ල ජෝන් ඩොයිලිලවගේ ජාතික වීරයො අපි සමරන්න ඕන. :(

    :shocked::shocked::shocked::shocked:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රඹා;18702759 said:
    ඔව් මචන්, සුද්දො ලංකාවට ඇවිත් ඒකාලෙ හිටපු මිනිස්සුන්ව රජාගෙන් මුදාගෙන සිංහලයව බේර ගත්ත. සුද්දොන්ට විරුද්දව තැන තැන සටන් කරපු එවුන් දේශ ද්‍රෝහියො. මුල්රෙියාවෙ වගේ සටන් වලදි මැරයො අපේ වීර සුද්දනට ගැහුවත් ඒ ගොල්ලො අපිව බේර ගන්න ගත්තු උත්සහය නතර කලේ නෑ. බ්‍රවුන්රිිග්ල ජෝන් ඩොයිලිලවගේ ජාතික වීරයො අපි සමරන්න ඕන.
    අනේ යකෝ උඹල මේ තත්වෙටත් වැටුන නේද?:(

    :cool::cool::cool:

    සුදු මහත්වරැ තමා රටට යහපාලනේ ගෙනාවේ.... :yes::yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපූරු ලිපියක්, අපටත් රජෙක් හිටියනම් ඔය අද තියෙන ගොඩක් ප්‍රශ්න වලට යම් සහනයක් අත්වෙන්න තිබ්බ.
    මේකෙ ඔය කතා කරන්න දන්නේ නැතිව වාචාල කමට කියවන සමහරු වගේ උන්දැලා වගේම අය ඒ කාලෙත් ඉදලා ඒ කරපු කෙරුවාව නිසා තමයි අපේ රජ පෙලපතට කෙල වුනෙ සහ අදටත් අපට මෙහෙම කෙල වෙන්නේ - අර මුල්ම පිටුවෙ කුනුහරුපෙන් බැන වැදිච්ච සින්හලයි කියා ගන්න දරුවා දන්නේ නැතිව ඇති සින්හල ජාතිය බිහි වෙන්නෙත් ඉන්දීය සම්භවයකින් කියලා - ඔය වගේ අදහස් තියෙන අයත් එක්ක මේ රට ඉදිරියට යන්නවට වඩා වෙන්නෙ ගිණි ඇවිලෙන එක.
    ලිපිය දපු සහො , දිගටම මේ වාගේ හර බර ලිපි පල කරන්න!

    11.gif
     
    :yes::yes::yes::yes:
    එකෙන්ම අපි මොන ජාතියෙන් කිව්වත් අපිට ඉන්දියන් ආභාෂයෙන් මිදෙන්න බැහැ ඒක ඉතිහාසයෙන්ම ඔප්පු වෙලා තියෙනවා එහෙම එකේ ඉන්දියාවේ සෑම දෙයකටම විරුද්ද නොවී අපිට ගන්න පුළුවන් හොද දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කලාම ඔය ප්‍රශ්නය එන්නේ නැහැ.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,944
    113
    Black Pearl
    අපූරු ලිපියක්, අපටත් රජෙක් හිටියනම් ඔය අද තියෙන ගොඩක් ප්‍රශ්න වලට යම් සහනයක් අත්වෙන්න තිබ්බ.
    මේකෙ ඔය කතා කරන්න දන්නේ නැතිව වාචාල කමට කියවන සමහරු වගේ උන්දැලා වගේම අය ඒ කාලෙත් ඉදලා ඒ කරපු කෙරුවාව නිසා තමයි අපේ රජ පෙලපතට කෙල වුනෙ සහ අදටත් අපට මෙහෙම කෙල වෙන්නේ - අර මුල්ම පිටුවෙ කුනුහරුපෙන් බැන වැදිච්ච සින්හලයි කියා ගන්න දරුවා දන්නේ නැතිව ඇති සින්හල ජාතිය බිහි වෙන්නෙත් ඉන්දීය සම්භවයකින් කියලා - ඔය වගේ අදහස් තියෙන අයත් එක්ක මේ රට ඉදිරියට යන්නවට වඩා වෙන්නෙ ගිණි ඇවිලෙන එක.
    ලිපිය දපු සහො , දිගටම මේ වාගේ හර බර ලිපි පල කරන්න!

    11.gif

    නැහැ නැහැ අලුත්ම තියරියට අනුව හෙළයෝ විජය එන්න කලින් මෙහෙ ඉඳලා තියනවා රාවණා පරපුරේ ඉඳලා... :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිස්සුද බන් රාජසිංහ ආවෙ ඉන්දියාවෙන්. පොර බීලා පිස්සු කෙල කෙල ලු හිටියේ. මිනිස්සුන්ට පොර එක්ක තිබ්බ තරහටමයි ඔහොම සලකන්න ඇත්තේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,841
    113
    අදාල නෑනේ
    බොහොම ස්තුති හොද නුලක්.

    මොනවා උනත් රජ ආණ්ඩු පාලනය නැතිවුන එක ලංකාවේ මිනිස්සුන්ට ලැබුණු හොද ජයක් ග්‍රහණයක්. නුවර යුගයේ රජවරු බොහොම කෘර පාලකයෝ.

    eth ithin minissu kemathi rajekta kiyala puke eragannane
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    2 විමලධර්මසූරිය අන්තිම සිංහල රජ්ජුරැවෝ නෙමේ... නරේන්ද්රසිංහ තමා අන්තිම

    ලංකාපති නරේන්ද්‍රසිංහ :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,345
    113
    ඔව් අන්තිම සිංහල රජ්ජුරු වෝ(විමලධර්මසූරිය) ඉල්ලන් කාපු නිසා indian කෑල්ලක් බැඳලා අන්තිමේදී පොරගේ boold ගෑවිලවත් නැති බිසවගේ නෑදෑයෝ රජ උන ලංකාවේ ඉන්දියන් කාරයෝ :P :angry:
    නැහැ. සෙල්ලම් නිරිදුගෙ පුතෙක් ඉන්නව උනම්බුවෙ කුමාරය කියල. එයාට රජකම ලැබෙන එක වලක්වනව රදල පරම්පරාවල්.මොකද එහෙම උනොත් උනම්බුවෙ කුමාරය අයිති රදල පරම්පරාව බලවත් වෙයි කියල.
    සිංහල නොවන කෙනෙක්ගෙ හිස මත සිංහල ඔටුන්න නොතිබිය යුතුයි කියල ඒ ඔටුන්න මහවැලි ගගේ වක්කලමක ගිල්ලනව රජතුමා. ඊට පස්සෙ දැන් තියෙන ඔටුන්න නිර්මාණය කරන්නෙ.

    ලංකා ඉතිහාසයේ ඔනේ තරම් අවස්ථා තියෙනව ඉන්දියාවෙන් බිසවුන් ගෙනාපු. මේ පලවෙනි අවස්ථාව නෙවෙයි.