සිංහලේ ඉතිහාසය පටන්ගන්නෙ විජයගෙන් නෙවෙයි වැව් කර්මාන්තය ලැබෙන්නෙ ඉන්දියාවෙන්ලු ඒ උනාට එකම එක වැවක්වත් නෑ ඉන්දියාවෙ.
බුදුරජාණාන් වහන්සේ ලංකාවට වඩින වෙලේ වැඩම කරපු දීගවාපියක් ගැන සදහන් වෙනව. වාපියක් දිගද කොටද කියන්න සාපේක්ෂව තව ඒව තියෙන්න ඔනේ. ඒ කියන්නෙ තව කොට වැව්ත් ඒ කාලෙ තිබිල තියෙනව ලංකාවෙ.