රාජ්ය සේවක වැටුප් අද

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Basic withrk dunnt awlk ne bn loan eka adu krn nathn,rs4000 aran may 25 wenkl kohma innd bn mara case eka ,govrmnt ekt banala wadakut ne ithn ,

    දෙමාපියන්ට බරක් නොවී පවුලෙ බර කරට ගනින්. අම්මගෙ පඩිය බලන් ඉන්න උබ මාර පුතෙක්නෙ
    පවු අසරණ දෙමවුපියො
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    දෙමාපියන්ට බරක් නොවී පවුලෙ බර කරට ගනින්. අම්මගෙ පඩිය බලන් ඉන්න උබ මාර පුතෙක්නෙ
    පවු අසරණ දෙමවුපියො

    Mn job ekk karanwa bn eke march salry ekawat labunne thma,me case ek nisa office wahala,mn hotel ekka wada kare,aye kiynna oni neni bn hotel feild ek gana me dwswals
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Machn godk ay kiwwa dala kiyla ,online check karala balapn poddk ,


    6 , 7 , 8 ,9 මේ දවස් 4 ම government sector එකේ කට්ටියගෙ salary එනව.. 6 වෙනිද CEB විතරයි ආවෙ.. ගොඩක් ඒවගෙ 9 දානව කිවුවෙ..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මට සැලරි වැටෙන්නෙ මිනිස්ට්‍රි එකෙන් නෙමෙයි බං. කවද වැටෙයිද දන්නෙ නෑ

    මිනිස්ට්‍රි නෙමෙයි නම් කොහෙන්ද බන් වැටෙන්නේ ?? 9 වෙනිදා වෙද්දී වැටිලා තියේවි. ඔයාට නම් මාස 6 , 7 ක් සැලරි නැති උනත් අවුලක් නෑනේ බොස්. :cool:
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Its Salary Advance only (as per original schedule for april new year for Government service) remain will paid on 25th of April i think
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිනිස්ට්‍රි නෙමෙයි නම් කොහෙන්ද බන් වැටෙන්නේ ?? 9 වෙනිදා වෙද්දී වැටිලා තියේවි. ඔයාට නම් මාස 6 , 7 ක් සැලරි නැති උනත් අවුලක් නෑනේ බොස්. :cool:

    නෑ මිනිස්ට්‍රියෙන් නෙමෙයි වැටෙන්නෙ. ඔව්. ඉතුරු කරපුවා තියෙන නිසා ටිකක් ශේප්.